Jara poosek

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,145
    29,813
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම එකෙක් අපේ පූසිගේ පස්සේ වැටිලා මහරෑටත් මර ලතෝනිය. ගෙදර මනුස්සයෙක්ට නින්දක් නෑ, ගෙදර කුරුලු තැටියේ කන්න එන ගිරව් මයිනෝ ලේන්නු ඔක්කොම මරලා දාල යනවා.
    දවසක් මම කුස්සියේ ඉද්දී එලියේ දුරින් ඔහොම ලැගන් ඉන්නව දැක්කා. ගහන්න දෙයක් හම්බුනේ නෑ දැක්කා පොල්බෑය දමලා ඇරියා. අහක බලන් හිටිය එකා කෙලින්ම මේ මොන පොල්බෑයක්ද යකෝ මේ එන්නේ කියලා පොල්බෑය දිහා බැලුවා.
    මූන ශකබුං..............
     
    Last edited:

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Wife ge pusa dapanko
    Kalekin dakke na ne bn
    Wife ge poosa danna ba

    අවධානෙ දිනා ගන්න උඹ සාලයෙක්වත් දෙන්න ඕනෙ

    නිකං උඹට අවධානෙ ලැබෙන්නෙ නෑ

    එක්කො ළගට ගිහින් ටිකක් අත ගාපං

    මට කෙල්ලො ටෝක් කරගන්න බැරි වුණාට
    පූසො ටෝක් කරගන්න හොදට පුලුවන් :love2:
    අපිට ආදරේ සත්තු විතරයි :(
    Oo mama dunnata kanne na bung..aduma game mage yaluwa dunnath kanne na..yaluwage wife witaray oota kaama Danne.. Persian unge hati
    ------ Post added on Apr 30, 2024 at 4:33 PM
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,098
    3,585
    113
    San Ricardo
    කෝමද පූසිගෙ ගැම්ම...:P
    IMG_5010.jpeg
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,145
    29,813
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙම එකෙක් ඇස්දෙකටම දකින්න හම්බුනා, කරුමෙට ෆෝන් එක අතේ තිබුනේ නෑ ෆොටෝ එකක් ගන්න.
    සතා දැක්ක ගමන් මතක්වුනේ පහල පින්තූරේ.
    ඔය විදියටමයි හිටියේ කැලෑ වුන තැනක කනුවක් උඩ. මාරම ලස්සනයි.


    Recovered_Nov_13_2010_325.JPG
     

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    මෙහෙම එකෙක් ඇස්දෙකටම දකින්න හම්බුනා, කරුමෙට ෆෝන් එක අතේ තිබුනේ නෑ ෆොටෝ එකක් ගන්න.
    සතා දැක්ක ගමන් මතක්වුනේ පහල පින්තූරේ.
    ඔය විදියටමයි හිටියේ කැලෑ වුන තැනක කනුවක් උඩ. මාරම ලස්සනයි.


    Recovered_Nov_13_2010_325.JPG
    UK wala innawa bung ona taram