Facial Fat අඩු කරගන්නෙ කොහොම ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ගොඩාක් ස්තූතියි වෙලාව අරගෙන හොඳ පැහැදිලි කිරීමක් කරාට.
    මොනා කරත් තමන්ගේ ඇග ගැන හිතලා, තමන්ගේ ඒන්ඩ් ගෝල් එකක් හිතේ තියාගෙන කරන්න අවශ්‍යයි.
    තමන්ට පුලුවන්⁣ සෝන් එකේ ඉදලා කරන්න. අනවශ්‍ය තරම් බරක් යොදාලා අනවශ්‍ය තරම් වෙහෙසෙන්න එපා. ග්‍රිඩිය හොද නැ. එතකොට එන්නෙ අවලක්ෂන මුණක්.
    ලස්සනට හදාගනින්. කොල්ලො උනාම හැන්ඩියට ඉන්න ඕනා.

    Ow yako. Me haku babala , mama me wedi Kara ganna widoyak Kalpana karanawa 🥺
    කාලෙකින් දැක්කේ. කොහෙද හිටියේ
    ------ Post added on May 4, 2024 at 4:10 PM
     
    • Like
    Reactions: Nidarshana_k

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මොනා කරත් තමන්ගේ ඇග ගැන හිතලා, තමන්ගේ ඒන්ඩ් ගෝල් එකක් හිතේ තියාගෙන කරන්න අවශ්‍යයි.
    තමන්ට පුලුවන්⁣ සෝන් එකේ ඉදලා කරන්න. අනවශ්‍ය තරම් බරක් යොදාලා අනවශ්‍ය තරම් වෙහෙසෙන්න එපා. ග්‍රිඩිය හොද නැ. එතකොට එන්නෙ අවලක්ෂන මුණක්.
    ලස්සනට හදාගනින්. කොල්ලො උනාම හැන්ඩියට ඉන්න ඕනා.

    කාලෙකින් දැක්කේ. කොහෙද හිටියේ
    ------ Post added on May 4, 2024 at 4:10 PM
    Tikak weda.. London ☺️
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,613
    113
    50% කෑම කපා හරින්න . ඇගට බඩගින්න දැනෙන්න දෙන්න . ශරීරය විසින් අතිරික්ත මේදය දහනය කොට ග්ලුකෝස් නිර්මාණය කරගැනිමට සලස්වන්න

    වයායාම කරන්න
    කෑම කපා හැරිය ගමන් බඩ හිස් ගතියක් ඇවිදින් ප්‍රබෝධමත් ගතිය නැති වෙනවනේ. වැඩක් කරන්න හිතෙන්නෑ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    rybelsus-semaglutide-tablets-14-mg-500x500.webp

    Shortcut 🫠
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    කෑම කපා හැරිය ගමන් බඩ හිස් ගතියක් ඇවිදින් ප්‍රබෝධමත් ගතිය නැති වෙනවනේ. වැඩක් කරන්න හිතෙන්නෑ
    එකට ලවණ බෝතලයක් ගන්න ඕනේ. ලවණ කුඩු ගන්න පුලුවන් . සෝඩියම් මැග්නිසියම් කැල්සියම් එකී නොකී ගොඩක්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,613
    113
    එකට ලවණ බෝතලයක් ගන්න ඕනේ. ලවණ කුඩු ගන්න පුලුවන් . සෝඩියම් මැග්නිසියම් කැල්සියම් එකී නොකී ගොඩක්
    පැහැදිලි නෑ මාත්තයෝ