Budget laptop under 70K

darshanaawesome

Junior member
  • Apr 15, 2024
    33
    15
    8
    Wattala
    මට ලැප් එකක් ගන්න උවමනාවක් තියනවා, මගේ budget එක නම් 70ට අඩුවෙන් තමා බැලුවේ. සාමාන්‍යයෙන් movies බලන්න පුළුවන්, chrome එකේ tabs 7/8ක් open එකේ තියන්න පුළුවන් ලැප් එකක්. මට හොඳ laptop එකක් suggest කරන්නකො lenovo බ්‍රෑන්ඩ් එකේ ඒ වගේම හොඳ place එකක් refurbished laptop ගන්න තැනක්. Thanks in advance 🙌🏾
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,138
    8,517
    113
    මට ලැප් එකක් ගන්න උවමනාවක් තියනවා, මගේ budget එක නම් 70ට අඩුවෙන් තමා බැලුවේ. සාමාන්‍යයෙන් movies බලන්න පුළුවන්, chrome එකේ tabs 7/8ක් open එකේ තියන්න පුළුවන් ලැප් එකක්. මට හොඳ laptop එකක් suggest කරන්නකො lenovo බ්‍රෑන්ඩ් එකේ ඒ වගේම හොඳ place එකක් refurbished laptop ගන්න තැනක්. Thanks in advance 🙌🏾
    DVD player ekk gnin
     
    • Like
    Reactions: darshanaawesome

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    මට ලැප් එකක් ගන්න උවමනාවක් තියනවා, මගේ budget එක නම් 70ට අඩුවෙන් තමා බැලුවේ. සාමාන්‍යයෙන් movies බලන්න පුළුවන්, chrome එකේ tabs 7/8ක් open එකේ තියන්න පුළුවන් ලැප් එකක්. මට හොඳ laptop එකක් suggest කරන්නකො lenovo බ්‍රෑන්ඩ් එකේ ඒ වගේම හොඳ place එකක් refurbished laptop ගන්න තැනක්. Thanks in advance 🙌🏾

    Used ගනින් මචං 1 year වගෙ warranty එක්ක දෙනව ... හොයල ගනින් ... හොඳ එකක් සෙට් වෙයි