suicide karagnna hithen ek nawatthna ona

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    mokadd bng krnne, srlw mta mren one na, nikan oluwa pupuran wge, ara seen ekamai hithenne
     
    • Sad
    Reactions: NaOH

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    ඇයි සුසයිඩ් කරගන්නේ උබ ?
    stress tami mn htnne, tika kalek idn eka widyai, mhokewth progress ekk dakke na , ane mnd bn, meka digat continue karan yanne moktd kyla hithenwa, kellekwth na, gedara aya ekka mn echchra naaa, faaak, dan dawas dekaka wge idn mehem hithenne
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,620
    66,884
    113
    stress tami mn htnne, tika kalek idn eka widyai, mhokewth progress ekk dakke na , ane mnd bn, meka digat continue karan yanne moktd kyla hithenwa, kellekwth na, gedara aya ekka mn echchra naaa, faaak, dan dawas dekaka wge idn mehem hithenne
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    හේතුවක් තියෙනවද නැත්නම් නිකන්ම එහෙම හිතෙනවද?
    hethu kynne, mage dath dek mada hidsk tye, mn htnne eka gana ek digt hitk tmi mehem wen, tawa ALth tye bn, ena orderuth deadline ekata klain krn ona, epa wela oooi inne, shik
     

    Sen-lu

    Well-known member
  • stress tami mn htnne, tika kalek idn eka widyai, mhokewth progress ekk dakke na , ane mnd bn, meka digat continue karan yanne moktd kyla hithenwa, kellekwth na, gedara aya ekka mn echchra naaa, faaak, dan dawas dekaka wge idn mehem hithenne
    ජොබක් කරන්නෑ නේද? කට්ටිය කීවට වැඩ වැඩි උනාම ඩිප්රෙස් වෙනව කියල මම දැකල තියෙන ගොඩක් අයට වෙලා තියෙන්නෙ වැඩ නැති හින්ද ඩිප්රෙස් වෙන එක.
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    ජොබක් කරන්නෑ නේද? කට්ටිය කීවට වැඩ වැඩි උනාම ඩිප්රෙස් වෙනව කියල මම දැකල තියෙන ගොඩක් අයට වෙලා තියෙන්නෙ වැඩ නැති හින්ද ඩිප්රෙස් වෙන එක.
    freelance krnne
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,833
    16,686
    113
    Colombo
    යකෝ දත් අස්සෙ හිඩැස් තියන එව්ව dental එකකට ගිහින් හදාගන්න පුලුවන්. ඕක ඔච්චර හිතන්න එපා. මුලින් exam එක කරන් ඉඳපන්. ඉවර උන ගමන් freelance සල්ලි ටිකත් අරන් පලයන් dentist කෙනෙක් ගාවට. ගිහින් දත පුරෝගනින්. ඊට්පස්සෙ කෙල්ලෙක් ලයින් කරපන්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,837
    15,334
    113
    New Zealand
    මෙන්න මේ ටික කරපන් ම්චන්

    1. ඔෆිස් එකේ වැඩ වැඩියි නම් බොසාට ඕනි උට්ටක් කර ගනන් කියලා උබට පුලුවන් ස්පිඊඩ් එකෙන් වැඩ කරපන්. මොකක් හරි උනාම ඒ බෙස්ස්ක් පුත්තු උබලව බලනන් ඉස්පිරිතාලෙකටවත් එන්නෙ නෑනේ. උබට මොකක් හරි උනොත් උබව අයින් කරලා වෙන එකෙක්ව වැඩට ගනියි. ඒ නිසා ජොබ් එක නෙමෙයි ජීවිතේ.

    2. හොදට ඇවිදපන්. ට්‍රැවල් කරපන්. ස්විම් කරපන්.

    3. මේදවස්වල කොහෙවත් යන්න බැරි විදියට බ්සී නම් යූටියුබ් එක පැත්තේ ගිහින් පරණ ෆිල්ම්, සිංදු වගේ දේවල් අහපන්. (උබ කැමති ඒවා)

    4. වැඩිය සෙනග නැති පන්සලකට ගිහින් පන්සලේ බෝධිය අතු ගාලා, පහන් පත්තු කරනවා නම් ඒවා කරලා රිලැක්ස් එකේ ඉදපන්. කොලඹ අවට නම් ඉන්නේ ගංගාරාමේ, බෙල්ලන්විල පන්සල වගේ ප්ලේස් එකකට ගිහින් ඊට පස්සේ ඒ අවට තියන පාක් එකකට පලයන්. ගිහින් ටිකක් රිලැක්ස් වෙයන්.