විජය කුමාරණතුංග ඝාතනය කළේ ඇයි ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මේ ලෝජීක් එකේ හැටියට එහෙනම් හිට්ලර් ට ත් අවස්ථාවක් දෙන්න පුළුවන්

    ආ අමතක උනා ප්‍රභාකරන් ට අවස්ථාවක් දෙන්න ඕනේ
    පොල්පොට් එයටත් දීලා බලමු 🤣🤣

    මෙහෙම ගොන් වාහෙලා ඉන්න රටක් දියුණු වෙයි ද යකෝ කල්පයක් ගිහින් වත් 🤩🤩🤭

    උඹ ඔහොම කිව්වට මට හිතෙනව බං නාමල් ආවොත් යමක් කරයි කියල
    තරුණ නායකයෙක්.
    අලුත් චින්තනයක් තමයි රටට ඕනෙ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    බල පෙරේත කමට ඕක චන්ද්‍රික කලාද කියන්නත් බෑ
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113

    මේ ලෝජීක් එකේ හැටියට එහෙනම් හිට්ලර් ට ත් අවස්ථාවක් දෙන්න පුළුවන්

    ආ අමතක උනා ප්‍රභාකරන් ට අවස්ථාවක් දෙන්න ඕනේ
    පොල්පොට් එයටත් දීලා බලමු 🤣🤣

    මෙහෙම ගොන් වාහෙලා ඉන්න රටක් දියුණු වෙයි ද යකෝ කල්පයක් ගිහින් වත් 🤩🤩🤭
    පෙරබවය තමයි හිට්ලර්

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.
    හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ .

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්දම තමා.

    මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.

    කුලී කොමෙන්ට් පොන්න කම්පේන් බයියා ගේ කට බොරු කිව්වත් දිව බොරු නොකියයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 🤭 🤭
    ------ Post added on Feb 16, 2023 at 7:25 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,557
    86,841
    113
    ආශ්චර්යමත් රටක
    මේ ලෝජීක් එකේ හැටියට එහෙනම් හිට්ලර් ට ත් අවස්ථාවක් දෙන්න පුළුවන්

    ආ අමතක උනා ප්‍රභාකරන් ට අවස්ථාවක් දෙන්න ඕනේ
    පොල්පොට් එයටත් දීලා බලමු 🤣🤣

    මෙහෙම ගොන් වාහෙලා ඉන්න රටක් දියුණු වෙයි ද යකෝ කල්පයක් ගිහින් වත් 🤩🤩🤭

    කොටින්ට සෙනග හදල දීපු එකා කියල දැන දැනම උබල ජනාධිපති කරවපු ලොජික් එකේ හැටියටම කරන්න බැරිද?? 🤦‍♂️🤣🤣🤣🤣🤣

    එතකොට හිට්ලර්ගෙ පසුභවය තියෙන එකා ජනාධිපති කරපු ලොජික් එකටම ඒත් බැරිද??🤦‍♂️🤣🤣🤣🤣🤣🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එදා එහෙම කියලා රටක් ආදරය කරපු විජෙකුමාරතුන්ග මරපු JVP එක අද පළාත් සභා ක්‍රමයට වඩා ඉස්සහරට ගිය 13 වැනි ව්‍යස්ථා සංශෝධනයට පක්ෂයි කියනවා 🤣🤣🤣

    දැන් තේරෙනවා නේද එදා JVP එක ගත්තේ හදිසි වැරදි තීරණයක් කියලා 🤮🤮🤮

    මේ තියෙන්නෙ ජෙප්පො විජයව මරපු හැටි :lol:
    මේ දවස්වල හැම බයියම මිනීමරුවෙක්ට උක දෙනව නේද @hirashgeff

    https://m.facebook.com/story.php?st...FCzZpo61tl&id=100069726105108&mibextid=qC1gEa
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොටින්ට සෙනග හදල දීපු එකා කියල දැන දැනම උබල ජනාධිපති කරවපු ලොජික් එකේ හැටියටම කරන්න බැරිද?? 🤦‍♂️🤣🤣🤣🤣🤣

    එතකොට හිට්ලර්ගෙ පසුභවය තියෙන එකා ජනාධිපති කරපු ලොජික් එකටම ඒත් බැරිද??🤦‍♂️🤣🤣🤣🤣🤣🤣
    අඩෝ @2osama මොනවද බන් මේ අවකැපෙන කතා? කොටුවේ බෝ ගහ යට ගෑනුන්ටත් උබට වඩා ආත්ම ගරුත්වයක් තියෙනවා නේ බන් 🤭🤭
     
    • Haha
    Reactions: shenat