මේ ලෝජීක් එකේ හැටියට එහෙනම් හිට්ලර් ට ත් අවස්ථාවක් දෙන්න පුළුවන්
ආ අමතක උනා ප්‍රභාකරන් ට අවස්ථාවක් දෙන්න ඕනේ
පොල්පොට් එයටත් දීලා බලමු
මෙහෙම ගොන් වාහෙලා ඉන්න රටක් දියුණු වෙයි ද යකෝ කල්පයක් ගිහින් වත්![]()
මේ ලෝජීක් එකේ හැටියට එහෙනම් හිට්ලර් ට ත් අවස්ථාවක් දෙන්න පුළුවන්
ආ අමතක උනා ප්‍රභාකරන් ට අවස්ථාවක් දෙන්න ඕනේ
පොල්පොට් එයටත් දීලා බලමු
මෙහෙම ගොන් වාහෙලා ඉන්න රටක් දියුණු වෙයි ද යකෝ කල්පයක් ගිහින් වත්![]()
පෙරබවය තමයි හිට්ලර්
මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
එදා වුන දේම අද වෙනවා.
හැම දේටම කොටි කොටි ගෑවට හරියන්නෑ .
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහින්දම තමා.
මුළු රටේම නම කැත උනා මේ වැඩෙන්.
මේ ලෝජීක් එකේ හැටියට එහෙනම් හිට්ලර් ට ත් අවස්ථාවක් දෙන්න පුළුවන්
ආ අමතක උනා ප්‍රභාකරන් ට අවස්ථාවක් දෙන්න ඕනේ
පොල්පොට් එයටත් දීලා බලමු
මෙහෙම ගොන් වාහෙලා ඉන්න රටක් දියුණු වෙයි ද යකෝ කල්පයක් ගිහින් වත්![]()
එදා එහෙම කියලා රටක් ආදරය කරපු විජෙකුමාරතුන්ග මරපු JVP එක අද පළාත් සභා ක්‍රමයට වඩා ඉස්සහරට ගිය 13 වැනි ව්‍යස්ථා සංශෝධනයට පක්ෂයි කියනවා
දැන් තේරෙනවා නේද එදා JVP එක ගත්තේ හදිසි වැරදි තීරණයක් කියලා![]()
අඩෝ @2osama මොනවද බන් මේ අවකැපෙන කතා? කොටුවේ බෝ ගහ යට ගෑනුන්ටත් උබට වඩා ආත්ම ගරුත්වයක් තියෙනවා නේ බන්කොටින්ට සෙනග හදල දීපු එකා කියල දැන දැනම උබල ජනාධිපති කරවපු ලොජික් එකේ හැටියටම කරන්න බැරිද??
එතකොට හිට්ලර්ගෙ පසුභවය තියෙන එකා ජනාධිපති කරපු ලොජික් එකටම ඒත් බැරිද??![]()