LOLC insurance ජරාව

Charith0011

Junior member
  • Nov 15, 2011
    49
    23
    8
    Kandy
    Claims 2ක් reject කරා. හිතට එන හේතු කිය කිය. දාන්න හිතන් ඉන්නව නම් දෙපාරක් නෙමේ සිය පාරක් හිතපන්. ලේසියකට claims දෙන්නෑ. Premium අඩු ඒකයි. ආය ඉතින දන්න කෙනෙක්ටවත් recommend කරන්නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    No problem, they paid less than 5,000 while Claim. use through a insurance broker , or agent
     
    • Like
    Reactions: NRTG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Claims 2ක් reject කරා. හිතට එන හේතු කිය කිය. දාන්න හිතන් ඉන්නව නම් දෙපාරක් නෙමේ සිය පාරක් හිතපන්. ලේසියකට claims දෙන්නෑ. Premium අඩු ඒකයි. ආය ඉතින දන්න කෙනෙක්ටවත් recommend කරන්නෑ.
    ඉන්සුරන්ස් ඕම්බුඩ්ස්මන්ට යමන් , අදාළ ප්රුෆ් ඩොච්කියුමන්ට් එක්ක. procedure එක මෙතන තියෙනවා.

    https://insuranceombudsman.lk/

    Insurance Ombudsman Sri Lanka

    No 143A, Vajira Road,Colombo 5.

    Phone: +94 11 2505041‬, +94 11 2505542,
    Email: [email protected]
     

    Charith0011

    Junior member
  • Nov 15, 2011
    49
    23
    8
    Kandy
    ඉන්සුරන්ස් ඕම්බුඩ්ස්මන්ට යමන් , අදාළ ප්රුෆ් ඩොච්කියුමන්ට් එක්ක. procedure එක මෙතන තියෙනවා.

    https://insuranceombudsman.lk/

    Insurance Ombudsman Sri Lanka

    No 143A, Vajira Road,Colombo 5.

    Phone: +94 11 2505041‬, +94 11 2505542,
    Email: [email protected]
    වටිනවා. Thanx මචං.

    Vehicle ද General ද?
    Vehicle බන්
    ------ Post added on May 8, 2024 at 5:27 PM
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    LOLC Life Insurance witharai ban hoda. Un dena facilities Lankawe wena kisima Life Insurance Company ekakata denna baha. LOLC Vehicle insurance eka nam Life eka laginwath thiyanna bari tharamata sauththui
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    ඕකුන් ඔහොම තමා බන් අපේ එකේ වින්ඩ්ස්ක්‍රීන් එක දාන්න වුනා.sri lanka එකේ දාලා තිබ්බේ.මුන් original එකක් දාන්න දෙන්න බෑ කිව්වා.ලෝකල් එකක් දාන්නලු 17000 ලු. පස්සේ ලොක්කෙක්ව අල්ලලා රීකන්ඩිශන් ඔරිජිනල් එකකට සල්ලි පාස් කරගත්තේ 85000 ක.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,049
    4,831
    113
    පෙරේදත් claim එකක් ගත්ත. ගිය අවුරුද්දෙ 2ක් ගත්ත. ගිය අවුරුද්දෙ total එක 60000ක් වගේ. පෙරේදා එක 30000ක් වගේ. මටනම් ශේප්. මගෙ claim කරේ major damage එකකටත් නෙමෙයි. ඉස්සරහ බොඩිකිට් එකක් ගහල තිබ්බ ඒකෙ bumper lip එක ගලක වැදිල කැඩුන. Google review වලනම් සමහරු බැනල තිබ්බ claim case වලට.

    කලින් ceylinco තිබ්බ අවුරුදු 3ක් විතර. උන් තමයි හොදම. ටක් ගාල claim එක දෙනව. අඩු කරන්නෙ කපන්නෙ මුකුත් නෑ. ඊලගට හොද SLIC. ඒ දෙකේම premium එක වැඩිනිසා මේකෙ මම දැම්මෙ. ශේප්.

    It's depen on your ටෝක් කිරීමේ හැකියාව මත & insurance එක දාපු agent ගෙ connection උඩ
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,539
    8,292
    113
    ඉන්සුරන්ස් ඕම්බුඩ්ස්මන්ට යමන් , අදාළ ප්රුෆ් ඩොච්කියුමන්ට් එක්ක. procedure එක මෙතන තියෙනවා.

    https://insuranceombudsman.lk/

    Insurance Ombudsman Sri Lanka

    No 143A, Vajira Road,Colombo 5.

    Phone: +94 11 2505041‬, +94 11 2505542,
    Email: [email protected]
    mokada mchn me seen eka
     
    • Like
    Reactions: NRTG