mun gawata gihilla wadak weida bnඉන්සුරන්ස් ඕම්බුඩ්ස්මන්ට යමන් , අදාළ ප්රුෆ් ඩොච්කියුමන්ට් එක්ක. procedure එක මෙතන තියෙනවා.
https://insuranceombudsman.lk/
![]()
No 143A, Vajira Road,Colombo 5.
Phone: +94 11 2505041, +94 11 2505542,
Email: [email protected]
තමන්ට ඉන්සුරන්ස් කොම්පැනියකින් අසාදාරණයක් උනාම, මේකට පැමිණිලි කරලා සාදරනයක් කරගන්න පුළුවන්. උන්ගේ වෙබ් එක බලහන්, විස්තර ඇති දාල.mokada mchn me seen eka
තමන්ගේ පැත්තේ අදාල ප්රුෆ් , evidance තියෙනවා නම් ඔව්. වැඩක් තියේ.mun gawata gihilla wadak weida bn
yes mchn, LOLC walin math aran thiyenawa deparak. deparema happapu eka penala giya. but mata claim hambuna, no problem.පෙරේදත් claim එකක් ගත්ත. ගිය අවුරුද්දෙ 2ක් ගත්ත. ගිය අවුරුද්දෙ total එක 60000ක් වගේ. පෙරේදා එක 30000ක් වගේ. මටනම් ශේප්. මගෙ claim කරේ major damage එකකටත් නෙමෙයි. ඉස්සරහ බොඩිකිට් එකක් ගහල තිබ්බ ඒකෙ bumper lip එක ගලක වැදිල කැඩුන. Google review වලනම් සමහරු බැනල තිබ්බ claim case වලට.
කලින් ceylinco තිබ්බ අවුරුදු 3ක් විතර. උන් තමයි හොදම. ටක් ගාල claim එක දෙනව. අඩු කරන්නෙ කපන්නෙ මුකුත් නෑ. ඊලගට හොද SLIC. ඒ දෙකේම premium එක වැඩිනිසා මේකෙ මම දැම්මෙ. ශේප්.
It's depen on your ටෝක් කිරීමේ හැකියාව මත & insurance එක දාපු agent ගෙ connection උඩ
Amoooo Avatar eka maru krnvkoකොහෙත් එකයි බං
ඒජන්ට් නෑයෙක් යාලුවෙක් නෙමෙයි නම් ගන්න එපා![]()









Echchr mkkd una damage eka??Ane manda, Mage 2.3miliion claim ekak kendiri noga gewwa pereda, andurana ekek ne lolc
ninda gihin highhway eke fence ekaEchchr mkkd una damage eka??