LOLC insurance ජරාව

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඉන්සුරන්ස් ඕම්බුඩ්ස්මන්ට යමන් , අදාළ ප්රුෆ් ඩොච්කියුමන්ට් එක්ක. procedure එක මෙතන තියෙනවා.

    https://insuranceombudsman.lk/

    Insurance Ombudsman Sri Lanka

    No 143A, Vajira Road,Colombo 5.

    Phone: +94 11 2505041‬, +94 11 2505542,
    Email: [email protected]
    mun gawata gihilla wadak weida bn
     
    • Like
    Reactions: NRTG

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    mokada mchn me seen eka
    තමන්ට ඉන්සුරන්ස් කොම්පැනියකින් අසාදාරණයක් උනාම, මේකට පැමිණිලි කරලා සාදරනයක් කරගන්න පුළුවන්. උන්ගේ වෙබ් එක බලහන්, විස්තර ඇති දාල.

    mun gawata gihilla wadak weida bn
    තමන්ගේ පැත්තේ අදාල ප්රුෆ් , evidance තියෙනවා නම් ඔව්. වැඩක් තියේ.
    ------ Post added on May 9, 2024 at 9:36 AM
     
    • Love
    • Like
    Reactions: NRTG and netnet

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    Wahana nam, Aliance dapalla, poddak agent enna paraku wenawa, un receomond karana garage ekakata dammama athin salli keeyakwath danna oni na...
     
    • Like
    Reactions: NRTG

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    පෙරේදත් claim එකක් ගත්ත. ගිය අවුරුද්දෙ 2ක් ගත්ත. ගිය අවුරුද්දෙ total එක 60000ක් වගේ. පෙරේදා එක 30000ක් වගේ. මටනම් ශේප්. මගෙ claim කරේ major damage එකකටත් නෙමෙයි. ඉස්සරහ බොඩිකිට් එකක් ගහල තිබ්බ ඒකෙ bumper lip එක ගලක වැදිල කැඩුන. Google review වලනම් සමහරු බැනල තිබ්බ claim case වලට.

    කලින් ceylinco තිබ්බ අවුරුදු 3ක් විතර. උන් තමයි හොදම. ටක් ගාල claim එක දෙනව. අඩු කරන්නෙ කපන්නෙ මුකුත් නෑ. ඊලගට හොද SLIC. ඒ දෙකේම premium එක වැඩිනිසා මේකෙ මම දැම්මෙ. ශේප්.

    It's depen on your ටෝක් කිරීමේ හැකියාව මත & insurance එක දාපු agent ගෙ connection උඩ
    yes mchn, LOLC walin math aran thiyenawa deparak. deparema happapu eka penala giya. but mata claim hambuna, no problem.
     
    • Like
    Reactions: NRTG and rumesh.fbi