Fatty Liver අනාථයි!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,478
    7,809
    113
    මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...

    ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...

    මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...

    සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...

    ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,478
    7,809
    113
    Monada 207 ?
    Sgpt

    බර 74?? උබ හෙන මිටි එකෙක්ද? ඉනේ සයිස් කීයද?
    කෙට්ටු රා බඩෙක් බන්.. බියර් බඩක් හෑව්
    ------ Post added on May 9, 2024 at 6:44 PM

    මොනාද දුන්න බේත? Green tea බීපන් දවස ගානෙ.
    විටමින් E D දුන්නා
    ------ Post added on May 9, 2024 at 6:45 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,888
    113
    කෙට්ටු රා බඩෙක් බන්.. බියර් බඩක් හෑව්
    ඩයට් එකක් එක්ක ජිම් යන්නත් වෙයි අනිවා. නැත්තං ටික ටික ශක බුම් වෙන්න වෙන්නෙ ldl කීයද ? HDL කීයද?
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,478
    7,809
    113
    ඩයට් එකක් එක්ක ජිම් යන්නත් වෙයි අනිවා. නැත්තං ටික ටික ශක බුම් වෙන්න වෙන්නෙ ldl කීයද ? HDL කීයද?
    Total cholesterol 290

    207 kiyanne mokadda.mokadda normal score eka
    Sgpt
    ------ Post added on May 9, 2024 at 6:50 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මචන්ලා අද ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කලා ෆැටී ලිවර්... SGPT 207 යි කිය්පන්කෝ...

    ඩොකා ඔළුවේ අත ගහ ගත්තා...

    මම ඩේලී බියර් එකක් බිව්වා දැනට අවුරුදු 3 ක් තිස්සේ.. පෝක් කෑවා.. බීෆ් කෑවා.. ඒවයේ ප්‍රතිඵල තමා...

    සති දෙහකට බෙහෙත් දුන්නා. පස්සේ අක්මාවේ ස්කෑන් එකක් දුන්නා කරන්න...

    ෆැටී ලිවර් හැදුන කිරියේ කොල්ලෝ ටික හෙල්ප් එකක් දෙන්නකෝ..කොහොමද ගොඩ දාගන්නේ.. බර 74kg

    parissan wenna wei, nettam ubata wedi kal nogihin loku beheth load ekak bonna nam wenawa.
    kalanthe gathiya, thada oluwa kekkuma enna puluwa

    goda danna thiyenne owa kana eka adu karapan. week ekakata eka parak. week 2 kata eka parak wage level ekata adu karapan
    hodata actively hitapan, gym palayanm, nettam mona hari sport ekak karapan, nettam duwapan. kaden kana eka adu karapan. lite kema welak kapan.

    BMI eka kiyada. weight eka madi usa anuwa eka depend wenawa.