High Cholesterol / Fatty Liver ඇති අනාත සිංහළුන් වෙත

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,761
    113
    Gampaha
    Menna mage results:

    As at 16/02/2024

    Cholesterol - 258 (high)
    HDL - 36 (low)
    LDL - 196.8 (high)
    Triglycerides -126 (normal)

    ALT - 75.1 (high)
    AST - 59.4 (high)
    ALP - 211.3 (normal)
    GGT - 35.7 (normal)

    Ita passe Atorvastatin 20mg + Vitamin E 400mg + Omega 3 1500mg gaththa masa 03k. Kameke wisheshayak kale na. Eka dawasakwath exercise kaleth na 😔🥺🥲

    As at 29/05/2024

    Cholesterol - 143 (normal)
    HDL - 40 (low)
    LDL - 80.2 (normal)
    Triglycerides - 114 (normal)

    ALT - 70.8 (high)
    AST - 45.2 (high)
    ALP - 240 (normal)
    GGT - 34.2 (normal)

    ALT & AST wadi nisa ultrasonic scan ekak karala baluwa fatty lever stage 1 kiwwa.

    Ita passe Atorvastatin 10mg + Vitamin E 400mg thawa masa 03 bonna kiwwa.

    Thama exercise karanna patana gatte na. 🥺😔🥲 Monday indalawath patan ganna one.

    Important:

    Man cigarette bonne na. Masekata uparima 2-3 drink ekak danne. Fried rice, koththu kannema nathi tharan.
    Weight - 72Kg, BMI - 24.1, Age - 37

    Umbalageth wayasa 35 ta wadi nan lever profile ekak check karaganilla. Cholesterol adu unata fatty lever thiyenna puluwan. Champions la wage inne nathuwa beheth ganilla kelawenna kalin. Fatty lever stage 3 wage unoth reverse karaganna amarui man hithanne.
    me on drug test report ekak neda? oyage beheth tika hariyata answer kanawa misak lede hoda wela na.

    mage total 230
    SGPT- 208
    SGOT -76.

    man taama doc pennuwe naa..week ekak kada bonawa..dawsakata 1l wage dumak danne..thel kaama nam ehema kawee naaa mokada manda liver enzyme wadi.. any ideas machanla
    SGPT high ban liver healing capsule ekak ganin. specialist kenek consult karanna. livox kiyala healing hearbs ekak thiyenawa. eka wath ganna. una hadila hitiyoth liver enzyme wadi wenawa
    ------ Post added on Jun 8, 2024 at 4:03 PM
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,574
    124,880
    113
    දෙහිවල
    @හෙළයෙක් අපේ සෙට් එකට ගන්න ඕන කොල්ලෙක් ඉන්නවා.

    TFS !!!!!

    පිටි නවත්තාපන්, තෙල් අඩුකරපන්.
    දවසකට පැයක්, පැය එක හමාරක් දැනෙන්න ඇවිදපන්. බර බහින්නේ සේනිකව.
     
    • Like
    • Love
    Reactions: Miami-Vice and NRTG

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    mage total 230
    SGPT- 208
    SGOT -76.

    man taama doc pennuwe naa..week ekak kada bonawa..dawsakata 1l wage dumak danne..thel kaama nam ehema kawee naaa mokada manda liver enzyme wadi.. any ideas machanla
    Uba beer bonawada? mata May 1st week baladdi SGPT 207 i.. DOC kenek Vitamin E ekka Liver ekata recover tablet ekak dunna Enzme control. e eka petta 300 k ban.. hikila giya beheth cost eka... heta yanna hadanna aye check karanna

    mama daily Heen bowitiya kena biuwa. Yaki naarak Superb.. also Beet Root Juice bonawa.. maru ban... awidinna welawak na. doc kiuwa awidinna kiyala 1 hr... 3 month ooka kala ma hari...

    Piti kaama Sugar sapura thahanam. kiuwata wishwasa karapan mage bada bassa balan iddi.. 74KG idan 70KG ta awa 2 weeks walin
     
    • Like
    Reactions: NRTG

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    me on drug test report ekak neda? oyage beheth tika hariyata answer kanawa misak lede hoda wela na.


    SGPT high ban liver healing capsule ekak ganin. specialist kenek consult karanna. livox kiyala healing hearbs ekak thiyenawa. eka wath ganna. una hadila hitiyoth liver enzyme wadi wenawa
    ------ Post added on Jun 8, 2024 at 4:03 PM
    man maldives inna kale twinrix kiyana vaccine eka gahuwa..man ehema hard drinks gane naaa..eth smokekara..dan nam daily 1k wage gahanne..eth wheat,bread mukuh kanne naaa...red rice kanne..mn doc hambela balannama..day time fatigue ekak enawa..darunu... me tikam heen bobtiya kada biwwa..me week eke beela aye test karaala balamu..thanks machan
     
    • Like
    Reactions: NRTG

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මමත් කිරියේ මේක කීප පාරක් කියල තියේ. කෑමෙන් විතරක් සෑහෙන වෙනසක් කරන්න පුලුවන්. මමත් කීටො ට්‍රයි කරා සති දෙකක් වගේ. නියමයි හැබැයි මේන්ටේන් කරන්න පට්ට අමාරුයි. දවසට වේල් දෙකයි. ඇග ගානට තියේ. බඩ නෑ.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    @හෙළයෙක් අපේ සෙට් එකට ගන්න ඕන කොල්ලෙක් ඉන්නවා.

    TFS !!!!!

    පිටි නවත්තාපන්, තෙල් අඩුකරපන්.
    දවසකට පැයක්, පැය එක හමාරක් දැනෙන්න ඇවිදපන්. බර බහින්නේ සේනිකව.
    ♥️♥️
     
    • Like
    Reactions: NRTG

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Menna mage results:

    As at 16/02/2024

    Cholesterol - 258 (high)
    HDL - 36 (low)
    LDL - 196.8 (high)
    Triglycerides -126 (normal)

    ALT - 75.1 (high)
    AST - 59.4 (high)
    ALP - 211.3 (normal)
    GGT - 35.7 (normal)

    Ita passe Atorvastatin 20mg + Vitamin E 400mg + Omega 3 1500mg gaththa masa 03k. Kameke wisheshayak kale na. Eka dawasakwath exercise kaleth na 😔🥺🥲

    As at 29/05/2024

    Cholesterol - 143 (normal)
    HDL - 40 (low)
    LDL - 80.2 (normal)
    Triglycerides - 114 (normal)

    ALT - 70.8 (high)
    AST - 45.2 (high)
    ALP - 240 (normal)
    GGT - 34.2 (normal)

    ALT & AST wadi nisa ultrasonic scan ekak karala baluwa fatty lever stage 1 kiwwa.

    Ita passe Atorvastatin 10mg + Vitamin E 400mg thawa masa 03 bonna kiwwa.

    Atorvastatin gaththa hinda machan oya,

    මේ මම හරියටම මාසෙකට කලින් :(:sorry:

    Weight 85KG :baffled:

    View attachment 231097

    View attachment 231098


    මේ හරියටම මාසෙකට පස්සේ ඊයේ ගත්ත Report එක :D:)

    Weight 80.5KG ;)

    View attachment 231099

    දැන් එන්නම් කාරණාවට

    මුල් රීපෝට් අනුව වැඩේ දරුණු වේගෙන එනවා වගේ හිතුන නිසා ක්ෂණිකව අදුරන ඩොක් සහෝ කෙනෙක්ගේ උපදෙස් පැතුවා
    පොර මට Rosuvas 10mg nocte මාසයක් බොන්න කිව්වා කෑම පාලනය මට බාර දුන්නා
    වැඩේ ලෙඩේ උන වෙලාවේ මමත් ගේමට බැස්සා :yes:

    8/16 method එක ට්‍රයි කරන්න හිතුනා
    දවල් 1ට කෑවට පස්සේ ආයේ කෑවේ රෑ 8ට මුළු දවසටම ඒ වේල් දෙක විතරයි අමතර කෑම මුකුත් නැත :no:
    පිටි කෑම සම්පූර්ණයෙන්ම වගේ නතර කලා සීනි කෑමත් එමමයි
    මාසෙටම පාන් කෑල්ලක් කෑවේ එක දවසයි ඒකත් වෙසක් පෝය දවසේ දන්සලකින් :lol:
    කන වේල් දෙකටම බත් කෑවේ ගොඩක් වේලාවට රතු බත්, ඉදහිටලා රෑට එලවළු තම්බලා කෑවා, තෙල් කෑම නම් සම්පූර්ණයෙන් නවත්ත ගන්න බැරි උනා :sorry:
    තව සතියකට සැරයක් වගේ හීන් බෝවිටියා කැඳ බිව්වා ඊට අමතරව කරපිංචා තේ එකක් ගැහුවා දවසකට එකක්

    ඊලඟ ප්‍රධානම කාරණාව තමයි සතියට දවස් 4ක් විතර හවස හොදට ඇවිද්දා, දවසට පැයක් වගේ 💪

    මේ තියෙන්නේ මේ මාසෙට දැනට ඇවිදපු දුර :)

    View attachment 231100

    සහ මේ තියෙන්නේ බ්‍රහස්පතින්දා අන්තිමට ඇවිදපු දුර

    View attachment 231101

    Gym ගියේ නැත..:no:. ගෙදර දී පුළුවන් වෙලාවට පොඩි පොඩි workout කරා පමණයි:yes:

    දැන් Target එක Weight එක 70-75KG අතරට ගන්න එක තමයි:yes:

    එහෙනම් ඔන්න High Cholesterol / Fatty Liver තියෙන අනාත සිංහළුන් පොඩි මෝටිවේෂන් එකක් දුන්නා..

    ට්‍රයි එක්ක දීලා බලන්න ආස හිතෙයි...:D




    NIyamai machan. Kana eken witharak loku wenasak karanna puluwan.
    ------ Post added on Jun 8, 2024 at 6:57 PM
     
    • Like
    Reactions: NRTG

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Oya wel 2k kala inne kohomada ban?
    Badagini enne nadda? Mata thiyana lokuma prashne oka.

    hamathissema badagini monawahari kanda hithenawa. ekata mokada kare?
    Kohomada control karagaththe?
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,276
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ මම හරියටම මාසෙකට කලින් :(:sorry:

    Weight 85KG :baffled:

    View attachment 231097

    View attachment 231098


    මේ හරියටම මාසෙකට පස්සේ ඊයේ ගත්ත Report එක :D:)

    Weight 80.5KG ;)

    View attachment 231099

    දැන් එන්නම් කාරණාවට

    මුල් රීපෝට් අනුව වැඩේ දරුණු වේගෙන එනවා වගේ හිතුන නිසා ක්ෂණිකව අදුරන ඩොක් සහෝ කෙනෙක්ගේ උපදෙස් පැතුවා
    පොර මට Rosuvas 10mg nocte මාසයක් බොන්න කිව්වා කෑම පාලනය මට බාර දුන්නා
    වැඩේ ලෙඩේ උන වෙලාවේ මමත් ගේමට බැස්සා :yes:

    8/16 method එක ට්‍රයි කරන්න හිතුනා
    දවල් 1ට කෑවට පස්සේ ආයේ කෑවේ රෑ 8ට මුළු දවසටම ඒ වේල් දෙක විතරයි අමතර කෑම මුකුත් නැත :no:
    පිටි කෑම සම්පූර්ණයෙන්ම වගේ නතර කලා සීනි කෑමත් එමමයි
    මාසෙටම පාන් කෑල්ලක් කෑවේ එක දවසයි ඒකත් වෙසක් පෝය දවසේ දන්සලකින් :lol:
    කන වේල් දෙකටම බත් කෑවේ ගොඩක් වේලාවට රතු බත්, ඉදහිටලා රෑට එලවළු තම්බලා කෑවා, තෙල් කෑම නම් සම්පූර්ණයෙන් නවත්ත ගන්න බැරි උනා :sorry:
    තව සතියකට සැරයක් වගේ හීන් බෝවිටියා කැඳ බිව්වා ඊට අමතරව කරපිංචා තේ එකක් ගැහුවා දවසකට එකක්

    ඊලඟ ප්‍රධානම කාරණාව තමයි සතියට දවස් 4ක් විතර හවස හොදට ඇවිද්දා, දවසට පැයක් වගේ 💪

    මේ තියෙන්නේ මේ මාසෙට දැනට ඇවිදපු දුර :)

    View attachment 231100

    සහ මේ තියෙන්නේ බ්‍රහස්පතින්දා අන්තිමට ඇවිදපු දුර

    View attachment 231101

    Gym ගියේ නැත..:no:. ගෙදර දී පුළුවන් වෙලාවට පොඩි පොඩි workout කරා පමණයි:yes:

    දැන් Target එක Weight එක 70-75KG අතරට ගන්න එක තමයි:yes:

    එහෙනම් ඔන්න High Cholesterol / Fatty Liver තියෙන අනාත සිංහළුන් පොඩි මෝටිවේෂන් එකක් දුන්නා..

    ට්‍රයි එක්ක දීලා බලන්න ආස හිතෙයි...:D



    Umba ganga udinda awidde ponnaya?
     
    • Haha
    Reactions: shenat

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mnnm me tike kanawa cut karanna ona nisa june 15th idala aya bath 150g adu karanawa
     

    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    හීන් බෝවිටියා කොහෙන්ද හොයා ගත්තේ?

    උබට වයස කීයද? ලිකර්, සිකරට් බොනවද?

    ඌරු මස් හොද නැද්ද මේ අසනීපෙ තියෙන අයට කන්න. සමහරු කියනවනේ ඒවා අහිතකර නැහැ කියලා. ඒ ෆැට් එක

    හීන් බෝවිටියා කොහෙන්ද හොයා ගත්තේ?

    මටත් තියෙන එකම ගැටලුව


    හොද විශ්වාසදායී තැනකින් ගන්න තියෙනවනම් කියන්න. (කොල)