Me tike abnormal widiyata mahat wenawa.thyroid problem ekakda ban.gym giyath fat enawa
Hin bovitiya seen eka nam matath kaudo kenek kiuwa.මටත් කෙලවිලා හිටියෙ.
හීන් බෝවිටියා බීලා ගොඩ දාගත්තෙ ලීවරේ...
dan hamathanama horu ne ban. kohomada hoyaganne hari eka?මටත් fatty liver ඇවිල්ලා තියෙනවා. කෑම පාලනය, එක්සර්සයිස් කරලා බර අඩු කරගන්න එක තමයි ඕකට හොදම බෙහෙත හෙළසුවය කැද බොන්න. ඕළු හාල් කැද එක තමයි ලිවර් එකට හොදම. ඔය කැද එකට අමතරව තව කැද වර්ග 5 ක් විතර තියෙනවා. තව පැපොල්, දෙළුම් වගේ පළතුරු කන්න. කිරියෙ මං මේ ගැන මීට කලිනුත් කීප සැරයක්ම කියලා ඇති. කළු හීනටි, මඩතවාලු, බටපොලැල් වගේ හාල්වලින් උයපු බත් කන්න. ඒවා හොයාගන්න අමාරු නම් රතු හාල්වලින් උයන බත් විතරක් කන්න.
![]()
කරලා බලපන්.Hin bovitiya seen eka nam matath kaudo kenek kiuwa.
මාත් එහෙම අහල තමයි ගියේ.. වෙන කේස් එකකටත් එක්ක.. colonoscopy එකකුත් කලා
30යි.. බඩේ පොඩි කැක්කුමක් ඇවිල්ලai colonoscopy kale ? wayasa kiyada ?
හරියටම මාසයකට පස්සේ
