Helo TV Series එක

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Halo බැලුවද උඹලා..
    ඩූන්, රිඩ්ඩික්, 100 වගේ ඒව බලන්න ආස උන්ට නියමෙට සෙට් වෙනවා.

    ඔන්ලයින් බලන්න ඔ්න නං https://bflix.to/tv/watch-online-halo-nk4mm/1-2 මේකෙන් බලන්න පුලුවන් ඇඩ් බ්ලොකර් එකක් දාගන බලපල්ලා
     
    • Love
    Reactions: Reincarnator

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    og Halo games and lore fan කෙනෙක් නං ඕක බලන්න එපා ඔන්න කලින්ම කිව්වා

    ඕන්නං මේක බලන්න

     
    • Like
    Reactions: EnIgma001

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    සල්ලි දීලා බලපන්කො හොර ක්‍රම වලින් බලන්නේ නැතුව.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    ගොන් කැරිය ගෑනියෙක් වගේ හෙල්මට් එක ගලවන් අඩනවා මුල ඉඳන්. Idakin master chief
    hurSlYv.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ගොන් කැරිය ගෑනියෙක් වගේ හෙල්මට් එක ගලවන් අඩනවා මුල ඉඳන්. Idakin master chief

    දැන් එන sci fi හෙන බොළඳ මගුල් .
    මං පරණ එවිවා රවුම් කර කර බලන එක කරන්නේ. මේ දවස් ටිකෙ Stargate Atlantis බලනවා
    Warhammer එක එනවා කොහොම හදයි ද දන්නේ නැහැ එකත්
     

    Elv888

    Well-known member
  • May 20, 2009
    1,247
    1,309
    113
    Halo games වලට ගොඩක් කැමතියි. Tv series එකනම් මට සෙට්උන්නේ නෑ 😞
    Fallout tv series එකනම් හොදයි.
     
    • Like
    Reactions: EnIgma001