owa monaada ban apeuni eke idapan masayak diwa huru wenawa kiyawalama
English conversation අහපන්. නිතරම. ඊට පස්සේ ඒවා හොඳට Study කරපං ආපහු ප්‍රැක්ටිස් කරපං තනියම හරි. වෙන කරන්න දෙයක් නෑ. මාසෙන් ඉංග්‍රීසි හදනවා වගේ කතා ගොං පාට්
English අව්ලක් නෙමෙයි. මානසික අව්ලක් තියෙන්නේ.ඇයි ලංකාවෙ අය සෙට් නැත්තෙ
ඔයාට discord තියෙනවද තියෙනවා නම් මම සුද්දො ඉන්න chatrooms set කරන්නම් කතා කර කළ ඉන්න පුලුහන් පැය විසි හතරමEnglish අව්ලක් නෙමෙයි. මානසික අව්ලක් තියෙන්නේ.
ලංකාවේ උන් එක්ක එහෙම අව්ලක් නැ වචන එනවා බයක් නැතුව.
freeda mchnඔයාට discord තියෙනවද තියෙනවා නම් මම සුද්දො ඉන්න chatrooms set කරන්නම් කතා කර කළ ඉන්න පුලුහන් පැය විසි හතරම
ඔව් මේ තියෙන්නේ ලෝකේ ලොකුම ඉංග්‍රීසි කතා කරන ෆැට් ෆෝම් වලින් එකක්. ඔයාට ඔයාගේ ලෙවල් එක අනුව ගිහිල්ලා චැට් කරන්න පුළුවන්freeda mchn
Mata Quest 3 free ponsලියන්න, grammar, script එකක් කියවන ඒවා වගේ නම් ගෙමක්ම නැ . හැබැයි මුනට මුණ කතා කරන්න ගියාම මොලේ හිරවෙලා ගොත ගැහෙනවා. පොඩි වැඩකට තව මාසයක් වගේ ඇතුලත උපරිම practice වෙන්න ඕන. මේකට විසදුම් දාපල්ලා දන්නවනම්. ලංකාවේ අය එක්ක කතා කරාට සෙට් නැ බන්. quest 3 එකකුත් තියෙනවා. ඒ නිසා VR apps වගේ ඒවා දන්නවනම් ඒවත් අව්ලක් නැ .
මේ thread ටික බලන්න මචන්ලියන්න, grammar, script එකක් කියවන ඒවා වගේ නම් ගෙමක්ම නැ . හැබැයි මුනට මුණ කතා කරන්න ගියාම මොලේ හිරවෙලා ගොත ගැහෙනවා. පොඩි වැඩකට තව මාසයක් වගේ ඇතුලත උපරිම practice වෙන්න ඕන. මේකට විසදුම් දාපල්ලා දන්නවනම්. ලංකාවේ අය එක්ක කතා කරාට සෙට් නැ බන්. quest 3 එකකුත් තියෙනවා. ඒ නිසා VR apps වගේ ඒවා දන්නවනම් ඒවත් අව්ලක් නැ .
wadak na ponz. Passthrough is just a gimmick, still front heavy, poor battery life.Mata Quest 3 free pons
Wasanawa. Umbalata kohenda mewa?

Pass through is a game changer Ponswadak na ponz. Passthrough is just a gimmick, still front heavy, poor battery life.![]()
TFSඔව් මේ තියෙන්නේ ලෝකේ ලොකුම ඉංග්‍රීසි කතා කරන ෆැට් ෆෝම් වලින් එකක්. ඔයාට ඔයාගේ ලෙවල් එක අනුව ගිහිල්ලා චැට් කරන්න පුළුවන්
https://disboard.org/server/801609515391778826