Edible Fungi

Microscopist

Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    මේ තියෙන්නේ කන්න පුළුවන් fungi එකක්. මේකට කියන්නේ Calocybe Indica (Milky mushroom) කියලා. මේ fungi එක ලංකාව වගේ රස්නේ දේශගුණයක් තියෙන රටවල් වල ගොඩක් හොඳින් වැවෙනවා. 1st image එකේ තියෙන්නේ mushroom එක. 2nd image එකේ තියෙන්නේ මම හැදුව Calocybe Indica fungi එකේ mycelium එක.

    milky m.jpg
     
    Microscopist

    Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    Thanakola kadagena yanavada?
    ??
    psilocybin හොයා ගන්න තැනක් නැද්ද බන් ✌️
    mage gawa neh
    අන්න සීන් එක. ඔය Fungi ගන්න තියෙන්නෙ කොහෙද බන් ? අපිට mushroom cultivate කරන්න නම්.

    magic mushroom ?
    ------ Post added on May 12, 2024 at 9:17 AM
    mewa godak tan wala tiyenawa. google search ekak daala balanna.
    Rathmalane Mushrooms Development and Training Centre eke strains 5k witara tiyenawa lu. maat gihin ganna inne.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,418
    8,368
    113
    kandy
    සුපිරිනේ බන් ..ඕකට commercial value එක කොහොමද ? raw product එකක් හැටියට නැතුව ඕක use කරලා හදන්න පුළුවන් වෙන කැම වර්ග තියනවද ?
     
    Microscopist

    Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    සුපිරිනේ බන් ..ඕකට commercial value එක කොහොමද ? raw product එකක් හැටියට නැතුව ඕක use කරලා හදන්න පුළුවන් වෙන කැම වර්ග තියනවද ?
    commercial value eka hariyatama danne na. Button mushroom wala price ekata denna puluwan ati.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,154
    8,543
    113
    මේ තියෙන්නේ කන්න පුළුවන් fungi එකක්. මේකට කියන්නේ Calocybe Indica (Milky mushroom) කියලා. මේ fungi එක ලංකාව වගේ රස්නේ දේශගුණයක් තියෙන රටවල් වල ගොඩක් හොඳින් වැවෙනවා. 1st image එකේ තියෙන්නේ mushroom එක. 2nd image එකේ තියෙන්නේ මම හැදුව Calocybe Indica fungi එකේ mycelium එක.

    View attachment 229659
    chuwa puchchala winasha karanna puliwan fungus nadda
     
    • Like
    Reactions: NRTG