එයා එව්වේ 😁

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    drunk girl GIF
     
    • Haha
    Reactions: akshanz 2.0

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,757
    113
    දෙහිවල
    ඇත්තටම මෙහෙම කරයිද බං 🥲 එහෙම උනොත්නම් මරු 😁😁
    View attachment 229649

    ඕකිව බැදපන්

    ගෑනුන්ට ලිකර් හන්ඩ්ල් කරන්න බැහැ, උන්ගෙ ලිවර් එක හෙන වීක්
    සතියට බියර් එකක් ගැහුවත් ඒකත් ඇති
    උබ එහෙනම් හරියට බොන ගෑනු දැකලා නැහැ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕකිව බැදපන්

    උබ එහෙනම් හරියට බොන ගෑනු දැකලා නැහැ.

    මට මොකො
    තෝත් ගිහින් උන් එක්කම බීපිය එහෙනන් :oo:

    උබෙ මලගෙදරට දෙන්නෙ 500යි හැබැයි
    බාගයත් 500ක් දෙයි @PHBhagya
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,757
    113
    දෙහිවල
    මට මොකො
    තෝත් ගිහින් උන් එක්කම බීපිය එහෙනන් :oo:

    උබෙ මලගෙදරට දෙන්නෙ 500යි හැබැයි
    බාගයත් 500ක් දෙයි @PHBhagya
    500යි ?
    එන්න එපා තොපි දෙන්නම. දෙහිවල හන්දියේදී එලවන්නේ
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    ගෑනුන්ට ලිකර් හන්ඩ්ල් කරන්න බැහැ, උන්ගෙ ලිවර් එක හෙන වීක්
    සතියට බියර් එකක් ගැහුවත් ඒකත් ඇති

    හොදට ඉන්න එවුන් අක්මා ලෙඩ්ඩු නොකර උබ තනියම ගහල මැරුනොත් මොකද මන් අහන්නෙ
    මල ගෙදරට මම 1000ක්ම දෙනව
    Bio නම් දන්නෙ නෑ බං හැබැයි නෝමලි ගත්තොත් උන් අපිට වඩා බොනවා.. අපේ එකී බියර් එහෙම හෙන ආසාවෙන් බොන්නේ. 🥲 බියර් 3/4ක් දුන්නත් ගසලා දානවා. පර්සනලි මට බොන්න බෑ ඔයි එහෙම කොහොම බොනවද මන්දා
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    Kella biwwama karadare bn
    කරදරේ ම කියන්නත් බෑ හැබැයි මොංගල් පාර්ට් ඇක්ට් කරනවා හිටපු ගමන්. අවුරුදු කීපෙකට කලින් නයිට් එකකට ගිහින් බියර් බිව්වා කාමරේ ඉදන් කොත්තුවකුත් අරන් ගියේ.. මං කෑවෙ නෑ බියර් එකෙත් බාගයයි මං බිව්වෙ. මේකි ඒකිගෙ බියර් එකත් බීලා මගේ ඉතුරු එකත් බීලා නිදාගත්තා. ඊටපස්සෙ මහ රෑ පාන්දර 2ට විතර මට කකුලට සීතලක් දැනිලා ඇහැරුනා. බලද්දී යසට ඇදේ වාඩිවෙලා කරුවලේ පෝන් එකේ ටෝච් එකත් ගහන් මෙන්න යකෝ මේකි අර ගෙනාපු කොත්තුව කනවා. 😂
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,873
    113
    Fantasy
    කරදරේ ම කියන්නත් බෑ හැබැයි මොංගල් පාර්ට් ඇක්ට් කරනවා හිටපු ගමන්. අවුරුදු කීපෙකට කලින් නයිට් එකකට ගිහින් බියර් බිව්වා කාමරේ ඉදන් කොත්තුවකුත් අරන් ගියේ.. මං කෑවෙ නෑ බියර් එකෙත් බාගයයි මං බිව්වෙ. මේකි ඒකිගෙ බියර් එකත් බීලා මගේ ඉතුරු එකත් බීලා නිදාගත්තා. ඊටපස්සෙ මහ රෑ පාන්දර 2ට විතර මට කකුලට සීතලක් දැනිලා ඇහැරුනා. බලද්දී යසට ඇදේ වාඩිවෙලා කරුවලේ පෝන් එකේ ටෝච් එකත් ගහන් මෙන්න යකෝ මේකි අර ගෙනාපු කොත්තුව කනවා. 😂
    මල ප්‍ර්‍තියක්ද කොහෙද
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,952
    35,881
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කරදරේ ම කියන්නත් බෑ හැබැයි මොංගල් පාර්ට් ඇක්ට් කරනවා හිටපු ගමන්. අවුරුදු කීපෙකට කලින් නයිට් එකකට ගිහින් බියර් බිව්වා කාමරේ ඉදන් කොත්තුවකුත් අරන් ගියේ.. මං කෑවෙ නෑ බියර් එකෙත් බාගයයි මං බිව්වෙ. මේකි ඒකිගෙ බියර් එකත් බීලා මගේ ඉතුරු එකත් බීලා නිදාගත්තා. ඊටපස්සෙ මහ රෑ පාන්දර 2ට විතර මට කකුලට සීතලක් දැනිලා ඇහැරුනා. බලද්දී යසට ඇදේ වාඩිවෙලා කරුවලේ පෝන් එකේ ටෝච් එකත් ගහන් මෙන්න යකෝ මේකි අර ගෙනාපු කොත්තුව කනවා. 😂

    sellamak damme nadda ?
    ubata nagge nadda ?
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    කරදරේ ම කියන්නත් බෑ හැබැයි මොංගල් පාර්ට් ඇක්ට් කරනවා හිටපු ගමන්. අවුරුදු කීපෙකට කලින් නයිට් එකකට ගිහින් බියර් බිව්වා කාමරේ ඉදන් කොත්තුවකුත් අරන් ගියේ.. මං කෑවෙ නෑ බියර් එකෙත් බාගයයි මං බිව්වෙ. මේකි ඒකිගෙ බියර් එකත් බීලා මගේ ඉතුරු එකත් බීලා නිදාගත්තා. ඊටපස්සෙ මහ රෑ පාන්දර 2ට විතර මට කකුලට සීතලක් දැනිලා ඇහැරුනා. බලද්දී යසට ඇදේ වාඩිවෙලා කරුවලේ පෝන් එකේ ටෝච් එකත් ගහන් මෙන්න යකෝ මේකි අර ගෙනාපු කොත්තුව කනවා. 😂
    Beer beela nm wedak na
    Baracardiyakwath powapn powanawa nm
     
    • Wow
    Reactions: akshanz 2.0

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    Beer beela nm wedak na
    Baracardiyakwath powapn powanawa nm
    Danma ba bandama powanawa. Owa gahala gedara yanna bariunoth ehema iwarai.

    Damn son. Sellam na biwwta kmk na nithrama bonna epa.
    Beer beela bela gani mahath wela katha wei
    Ekanam aththa e unata ehema hamadama bonne nathi nisa aulak nathiwei neh
    ------ Post added on May 12, 2024 at 5:28 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    කරදරේ ම කියන්නත් බෑ හැබැයි මොංගල් පාර්ට් ඇක්ට් කරනවා හිටපු ගමන්. අවුරුදු කීපෙකට කලින් නයිට් එකකට ගිහින් බියර් බිව්වා කාමරේ ඉදන් කොත්තුවකුත් අරන් ගියේ.. මං කෑවෙ නෑ බියර් එකෙත් බාගයයි මං බිව්වෙ. මේකි ඒකිගෙ බියර් එකත් බීලා මගේ ඉතුරු එකත් බීලා නිදාගත්තා. ඊටපස්සෙ මහ රෑ පාන්දර 2ට විතර මට කකුලට සීතලක් දැනිලා ඇහැරුනා. බලද්දී යසට ඇදේ වාඩිවෙලා කරුවලේ පෝන් එකේ ටෝච් එකත් ගහන් මෙන්න යකෝ මේකි අර ගෙනාපු කොත්තුව කනවා. 😂
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: akshanz 2.0

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මට මොකො
    තෝත් ගිහින් උන් එක්කම බීපිය එහෙනන් :oo:

    උබෙ මලගෙදරට දෙන්නෙ 500යි හැබැයි
    බාගයත් 500ක් දෙයි @PHBhagya
    මම තමයි කලෙක්ශන් දාන එකා... මම සල්ලි දෙන්නෙ නෑ.. කලෙක්ටර්...
     
    • Haha
    Reactions: Solo Rider