බයික් help

noBody2k18

Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    ආදායම් බලපත්‍රය අලුත් කරපු නැති බයික් එකක් ගත්තා. (2022.11 මාසෙ ඉවර) මේක ට්‍රන්සර් කරනකොට මේ ආදායම් බලපත්‍රයෙන් කරන්න පුලුවන්ද? අලුත් කරන්න ඔනේ ද?
     
    • Love
    Reactions: StealthySeeker

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ආදායම් බලපත්‍රයෙන් - meka hadagena inna one transer karanna ( man hithanne )

    parana ekayi, pothay aran gihin aluth ආදායම් බලපත්‍ර ganna mulin
     
    • Like
    Reactions: noBody2k18

    noBody2k18

    Well-known member
  • Jun 23, 2018
    531
    620
    93
    ආදායම් බලපත්‍රයෙන් - meka hadagena inna one transer karanna ( man hithanne )

    parana ekayi, pothay aran gihin aluth ආදායම් බලපත්‍ර ganna mulin
    parana adayam balapathrei, pothey thiyenne kalin owner ge name ekane. Ethakota transfer karnna kalin apita aluth karnna puluwan da?