ආදායම් බලපත්රය අලුත් කරපු නැති බයික් එකක් ගත්තා. (2022.11 මාසෙ ඉවර) මේක ට්රන්සර් කරනකොට මේ ආදායම් බලපත්රයෙන් කරන්න පුලුවන්ද? අලුත් කරන්න ඔනේ ද?