මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

MOZ

Well-known member
  • Apr 26, 2013
    1,201
    750
    113
    machan lamai hadanna nan yanna epa. mama danna un innawa unta divorce wenna one. eth karanna ba lamay podi nisa
     
    • Like
    Reactions: Fbfocus

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,807
    762
    113
    මචං. ඇත්තටම දුකයි ඔයට වෙලා තියෙන දේ ඇහුවාම. ඔයාගෙ wife එකම caste ද? ගොඩක් ඔය kapanawa kotawana seen eke inne රත්ගම පැත්තේ සෙට් එක
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අඩු කුලේ මානසික ලෙඩෙක් යකූ බැඳලා තියෙන්නේ 🤦
     
    • Like
    Reactions: Fbfocus

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,858
    1
    100,282
    113
    33
    Kalutara
    @Heshan Daminda උබ බේරුනා මෙයින් එකකින.
    ඔව්, මේකිටත් තියෙන්නේ personality disorder එකක් වගේ. මුලින් කටින් යන වලි පස්සේ අත පැය විසික් කරන තැනට වෙනකන් එනවා. එහෙම නැත්තත් තරහ පිට කරන්නේ ගෙදර තියෙන බඩු මුට්ටු පොඩි කරලා.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,829
    12,800
    113
    මචන්ලා මම කලින් කිව්වෙ මට කෙල්ලෙක් සෙට් වුනා කියලා ප්‍රොපොසල් එකකින් තාම එක හොදට යනවා වැඩෙ කියන්නෙ එයාට කිස් එකක් දුන්නත් යටින් juice යනවා. එයා open නිසා මට කිව්වා. පෙරේදා අපි room එකේදි පොඩි ෆන් එකක් ගත්තා. sex කලෙ නෑ. ඒත් pussy touch කරනකොට එයාට ගොඩක් ගියා. ඒක හින්දා එයාට එපාවෙලා ඉන්නෙ මට අප්පිරියා වෙයි කියලා. මේකට මොකද කරන්නෙ? ඩොකෙක් හම්බවෙන්න යන්නද? එයාට කිස් කලත් යනවලු. අපි sex related ඒවා කතා කරනකොටත් එයාට යනවලු තෙත් වුනාට පස්සෙලු දන්නෙ. එයා ගොඩක් open. එයා තනියෙන් masterbathe කරන්න අහනවා මම කිව්වා එපා කියලා
    ආතල් එකට දාපු එකක් නෙවේ

    ekane mn rata gihin apu nathi kellek set karagatte proposal valin. godak evun sexpertsla. rata giyapu godak ayata experience thiyenava eva hoyanna ba.

    adupadu thiyenava. 100% perfect ayanam na. prashna enava evata face karanna puluvan venna oni. dennatama ho dennagen kenekta salli thiyenna oni ex house,business,job etc.

    දෑවැද්දට කාර් එකක් & 10 million in cash. Cash එයාගෙ පොතට දාගත්තා. මම සල්ලි බලන් නෙවෙ එයාව බැන්දෙ. අවුරුදු 5ක් විතර මට හෙව්වා.
    මට ගෙයක් වාහනයක් සල්ලි ටිකක්.තියෙන නිසා shape. දෑවැදිත් බලන්න ගියානම් මට බදින්න වෙන් නෑ. තාත්තත් හදිසියෙම නැතිවුනා. දැන් 33කුත් වෙනවා. ගෑනු ගෙනාවනම් සැප දෙන්න වෙනවා. අපෙ තාත්තා කැමති වුන් නෑ girlගෙ පැත්ත දෑවැදි ගැන කතා කලෙම නෑ. පස්සෙ එයාලම දුන්නා ලැජ්ජාවට වගෙ. දැන් කාලෙ සල්ලි.නැත්නම් බදින්න එපා බන් තෙරුමක් නෑ කිසිකෙනෙක් කැමති වෙන් නෑ. ගෙයක් බිස්නස් or ලක්ශ 3ක්වත් පඩි එන ජොබක් නැතුව.
    සොරි මචන්, මේක වෙන්න තිබුන සීන් එකක් වගේ, මුලදිම උබල නෙමෙයි බැදල තියෙන්නෙ, අය වැය
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,829
    12,800
    113

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,837
    948
    113
    මචන් සල්ලි තියේ නම් ඔකිව ඩිවොස් කරල ටික කාලෙකට රට පලයන්.බිස්නස් මෙහෙ විශ්වාසවන්ත එකෙකුට බලාගන්න දියන්.දැන් උබට තේරෙනවනෙ ලක්ශ 100 + හයිබ්‍රිඩ් හම්බුනට වැඩක් නෑ එවට හරියන්න ගැනිට මානසික ලෙඩක්.

    මම මෙහෙම එකක් කියන්නම්. දකුනෙ ගැනු හරියන්නෙ දකුනෙ උන්ටම තමයි. පවුල් පසුබිම අවුල් නම් දකුනෙ ගැනු හෙන කපටි. මාමන්ඩියා මුල ඉදලම මරිසි දාල තියෙන්නෙ උබට තේරිලා නැ.
    Dakune newe , Lanka we ganu badinna epa.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,858
    1
    100,282
    113
    33
    Kalutara
    සොරි මචන්, මේක වෙන්න තිබුන සීන් එකක් වගේ, මුලදිම උබල නෙමෙයි බැදල තියෙන්නෙ, අය වැය
    ඔව් නේද, මූ සල්ලි වලින් ප්‍රශ්න විසඳන්න බලන් ගෑනු අරන් තියෙන්නේ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    ඔව්, මේකිටත් තියෙන්නේ personality disorder එකක් වගේ. මුලින් කටින් යන වලි පස්සේ අත පැය විසික් කරන තැනට වෙනකන් එනවා. එහෙම නැත්තත් තරහ පිට කරන්නේ ගෙදර තියෙන බඩු මුට්ටු පොඩි කරලා.
    උඹ ඒ අතින් වසාවන්ටයි
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,861
    3,237
    113
    Malabe
    ඒ කසාදෙ හොදකමට නෙමෙයි, ලෝකෙට මූන දෙන්න බෑ, දරුවො නිසා බෑ හරි මොකක් හරි මගුලක් නිසා අල්ලගෙන ඉන්නව.
    Religious upbringing nisa vennath puluvan. Loken first vena eka celebrate nokaranne ayi danna.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    Another day another thread :-

    Emios - 2
    Kiriyans - 0

    මේ ත්‍රෙඩ් දැක්කම කිරියෙ බැදපු නැති කොල්ලො :-

    කසාදයෙන් පැනලා යන්න අප උනන්දු කරලා
    පුරුදු පුහුනු කෙරුවෙ හොදම ස්පා ගැන කියලා
    ඉදහිටකදි කිව් විට ලමයෙක් හදනවා කියලා
    දුන්නෙ නැද්ද කන පැලෙන්න "No Kids No Worries" කියලා...

    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි එමියො
    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
    දෙවියන් වඳිනා දෑතින් දෙපා වඳින්නම් එමියෝ..

    එමියා කියපු දේවල් ගැන දැන් බැලුවම හැරිලා
    පේනව ඒ සේරම කලෙ අපෙ හොඳටයි කියලා
    ඔසීවලම හිටියත් ඔබ එලකිරියෙන් මිදිලා
    අදටත් එමියෝ නුබෙ පිහිට අපිට ලැබිලා
    පිහිට අපිට ලැබිලා...

    එදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි එමියෝ
    අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වගෙයි එමියෝ 🙏//

    @Emios
     
    Last edited: