මෙක ටිකක් දිග කතාවක්
මම ඉස්සර නිතර කිරියට යන එන කෙනෙක් උබලා දන්නවා ඇති. මට ප්‍රොපෝසල් හොයන එක සෑහෙන්න කාලයක් ගියා. 2016 හොයන්න පටන් ගත්තු වැඩෙ හරිගියේ 2021 මුල. කොරෝනා අනන් මනන් නිසත් කල්ගියා. මට කොහොමත් සල්ලි තිබුනා ඒත් සෝබනේ දාන්න මට උවමනාවක් තිබ්බෙම නෑ. මම කේන්දර 50 50 විස්වාස කලෙ ඒත් අම්මා සෑහෙන්න කේන්දර විස්වාස කලා. අම්මත් ගුරුවරියක් නිසා එයා ගොඩක් බැලුවෙ ගුරුවරියක්මයි අන්න එතනදි අපිට වැරදුනා. තාත්තා නම් හෙව්වෙම සල්ලි දේපල එත් එහෙම සෙට් වුනේ නෑ. හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ කලින් සම්බන්දෙකින් එකකින් ප්‍රශ්න වුනු කෙනෙක් වීඩියො කෝල් අරන් කොල්ලා එවා රෙකොඩ් කරලා අන්තිමට පොලීසි ගිහින් තමා බේරගෙන තියෙන්නෙ. මෙයා එයත් එක්ක සෙක්ස් කරලා නෑ කියලා කිව්වෙ එත් එක බොරුවක් නෙවෙ කියල පස්සෙ තේරුනා. මුල් කාලෙදි කොහොමත් ඔනෙම කපල් එකක් හොදින් එත් හදිසියේම තාත්තා නැතිවුනා එයාගෙ වැඩ ඔක්කොම ටික ආවෙ මට. එයා සල්ලි හම්බකලාට ගෙවල් සල්ලි තිබුනට බිස්නස් එක පිලිවෙලට කලෙ නෑ තනියම තමා කලේ වැඩ කරන අයත් එක්කෙනයි හිටියෙ. ඉතින් ප්‍රශ්න පටන් ගත්තා තාත්තා නැතිවුනු නිසා වෙඩින් එකත් මාස 4කට කල් ගියා. අපි ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් රන්ඩු කරගන්න පටන් ගත්තා. වෙඩින් එකට සති දෙකකට විතර කලින් අම්ම දැනගත්තා හරියන් නෑ කියලා එයාලට කෝල් කරලා කිව්වා හරියන් නෑ නවත්තන්න වෙනව රන්ඩු වැඩියි කියලා. එයාලා කපටිකමට ඔවා සුලු දෙවල් බැන්දම හරියයි කිය කියා හිටියා. එයාගෙ තාත්තා සෑහෙන කපටියි අපි දෙන වත්කම් කලින්ම කියල තිබුනත් එයාට ලැබෙන්නෙ මොනවද කියලා අන්තිම මොහොත වෙනකන් කිව්වෙ නෑ. මට යමක් කමක් තිබුන නිසා වගේම කෙනෙක් හොයාගන්න සෑහෙන්න අමාරුවුනු නිසා දෑවැදි බැලුවෙම නෑ. දෑවද්දට ලක්ශ 54ක විතර පරන හයිබ්‍රිඩ් එකකුයි පරන ඇදවල් 4කුයි කන්නඩි මේස දෙකකුයි හම්බුනා. සල්ලි ලක්ශ 100ක් දුන්න. මාමන්ඩියා කිව්වා වාහනේ 2017 කියලා එත් මම කිව්ව ඔක 2011 හෝ 12 කියලා. මිනිහට හීනමානයක් ඇවිත් දීපු සල්ලිවලින් තවත් ටුවරිසම් දුවපු ගෙවිච්ච කාර් එකක් ගත්තා ඒකෙන් දැන් මිහිහයි අපේ එක්කෙනාගෙ අයියයි පාවිච්චි කර කර ඉන්නවා කමක් නෑ කියලා මාත් ඒක හිතින් අත හැරියා. අපි දැනට බැදලා අවුරුදු දෙකයි ගහගත්තා සෑහෙන වතාවක් දවසක් හොදින් හිටියොත් දවසක් රන්ඩු. අපි ඉන්නෙ අපේ ගෙදරමයි අම්මලා ඉන්නෙ යට තට්ටුවෙ අපි ඉන්නෙ උඩ. වෙනම කුස්සියකුත් තියෙනවා. අපේ එක්කෙනාට ඔනි වුනෙ වෙනම අපාට්මන්ට් අරන් යන්න එත් අපේ ගෙදර අයිති මට නිසා වෙන තැනකට යන්න මට හිතෙන්නෙ නෑ අනික වෙන තැනකට ගියා කියලා වෙනසක් වෙන්නෙ නෑ මොකද අම්මා කිසිම වෙලාවක උඩට එන්නෙ නෑ ඇගිලි ගහන්නෙත් නෑ ඒත් මෙයා ඉන්න කැමති නෑ. මටත් යන්න විදියක් නෑ තාත්තා නැති නිසා. පුදුම එපාවීමක් තියෙන්නෙ කසාද බැන්දෙ අපරාදෙ කියලා හිතෙන්නෙ දැන්. මොනවා වියදම් කලත් වැඩක් නෑ හොද වෙලාවට තාම ලමයි නෑ. නැත්නම් තවත් දුක වැඩියි. එයාගෙ කපටිකම තමා රන්ඩු පටන් අරගෙන කොහොමහරි ශේප් කරලා දාන එක. මම කරපු ලොකුම මෝඩකම තමා බදින්න කලින් රන්ඩු තියාගෙන පස්සෙ හරියයි කියලා බැදපු එක. එයාට ඉගෙන ගන්නත් ලක්ශ ගානක් විය්දම් කරපු මට එයා ගැහුවා හීරුවා බැරිම තැන මාත් ගැහුවා අපේ ප්‍රශ්න එයාලගෙ අම්මලා තාත්තලටත් ගියා. මම කෙලින්ම කිව්වා මෙයත් එක්ක ඉන්නම බෑ ඩිවෝස් වෙන්න ඔනෙ කියල. ඌට තරහ ගිහින් කපලා මාව මරනවා කිව්වා ඌට තරහ ගියාම පාලනයක් නැති එකෙක්. කොහොමහරි එදා ප්‍රශ්නෙ කල් ගියා. මම එයාලගෙ ගෙදරවත් යන්න ආස වුනෙ නෑ. ඒත් අපේ ගෑනිගෙ රන්ඩුවෙන් බේරෙන්න බෑ එයලගෙ ගෙවල්වල යන්න එන් නෑ කියලා ඒක නිසා ගියා. අන්තිමට මම පරාද වුනේ මාමන්ඩියගෙන් බැනුනුත් අහගෙන උන් එක්ක ට්‍රිප් යන්නත් වුනා. මම දැන් මේ කරුමෙන් බේරෙන්න කොහොමද කියලා කල්පනා කරන්නෙ. ගෑනිගෙ හිත හරිනොගියොත් නිදාගන්නවත් දෙන් නෑ මානසික අවුලක් බෙහෙත් ගන්න යමු කිව්වට යන්නෙත් නෑ. බදින්න කලින් සයිකොලොගිස්ලට සල්ලි වියදම් කලාට වැඩක් වුනෙ නෑ. බදින්න ඉස්සෙලා රන්ඩු නම් කවදාවත් බදින්න එපා. කරුමයක් වෙන්න ඇති හොයලා හොයලා මරාලයක් සෙට් වුනෙ
Kathawa kiyewwama tikak mage story ekata samanai. Math randu nisama gani epa wela dan sex epawela ganith ekka. Nurse kenek hama thissema ellenda enawa unge pawle unta mama kaburanda nathi nisai, wadiya yanne ne gedara hadana nisa.මෙක ටිකක් දිග කතාවක්

වැරැද්ද මෙතැන තියෙන්නේහොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ
උබලව වෙනම රටක් කරන්න ඕනි. මොන වදයක්ද බලපන් අනික් පැති වල උන්ට.හප්පට හුක තියෙන්නේ? කෝ?
ඔබ මේ පිවිසෙන්නේ දකුණට.
රජයේ අවවාදය මෙහෙන් ඇස් ඇරපු නැති බළල් පැටියෙක්වත් ගෙනියන්න එපා
එහෙම කියන්න එපා මාත්ද කුණේ නෙළුවේ ගෙයක් ගත්ත බං.උබලව වෙනම රටක් කරන්න ඕනි. මොන වදයක්ද බලපන් අනික් පැති වල උන්ට.
දකුණට යන පාරවල් ඔක්කොගෙම බෝඩර් එකේ ගහන්න ඕනි.
කියල

අරන් එන්න එපා කියලානේ කියන්නේ. හිටියට අවුලක් නැතුව ඇති. කාවුරු හරි සද්දෙ දැම්මොත්එහෙම කියන්න එපා මාත්ද කුණේ නෙළුවේ ගෙයක් ගත්ත බං.![]()
මූට දැන් 36 වගේ වෙනවා බන්අනේ බන්, ගෙනාපු 100ට තව 100ක් දීල ආපහු යන්න කියහන්
උබට වැඩි වයසකුත් නෑ වගෙ, මොකටද ඔහොම රන්ඩු වෙවී ගහමාරගෙන ජිවත් වෙන්නෙ
ඔය කියන විදිඅයට් ඕකුන් ශුවර් නැ, දේපල උබෙ නමට නන් , තෝව මරල, එ ටික අයිති කර ගනියි
යමක කමක් නෙවෙ, ඉන්න හිටින්න, එකට වසන්න පුලුවන් එකියක හොයාගනින්, සල්ලි නන් හම්බ කරගන්න බැරිය
දැන් බලහන්, ලක්ස 150ක් ගෙනල්ලත් උබට හිත නිදහසෙන් නිදාගන්න නෑනෙ
ඌනම් පොන්නයෙක් ගෑනි ඌට ජංගි අන්දලා ගැහුවෙlabu gediyage thread eka mathak una![]()
තමන්ට වැඩිය යමක්කමක් තියන එකෙක් දැක්කම ඌව දේවත්වයෙන් සලකන එක, අර ඩඩ්ලිගෙ බෑනට බුකියෙ පුකදෙන සෙට් එක වගේmeke sinhala meaning eka mokak da bn... mehema wage meaning eka da
"bade bath atayak naa.. ee wunata inne janadipathi puththu wage..."
තැන්කු මචෝ. ඉන්න නෙමේ ගත්තේ සති අන්තේ වෙනසකට . දැනට මට සද්දේ දාන්නේ නෑ. වටේ වැද්දෝ ටික වාහනේට බයවෙලා ඉන්නේ. උන් වැඳගෙන එන්නේ කේන්දරත් අරංඅරන් එන්න එපා කියලානේ කියන්නේ. හිටියට අවුලක් නැතුව ඇති. කාවුරු හරි සද්දෙ දැම්මොත්
අපේත් කට්ටිය ඉන්නාව කළේගනේ හරිය
කියල කියපන්

කටේ රත්තරං දාන්න වටින කතාවතමන්ට වැඩිය යමක්කමක් තියන එකෙක් දැක්කම ඌව දේවත්වයෙන් සලකන එක, අර ඩඩ්ලිගෙ බෑනට බුකියෙ පුකදෙන සෙට් එක වගේ
හප්පට හුක තියෙන්නේ? කෝ?
හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ කලින් සම්බන්දෙකින් එකකින් ප්‍රශ්න වුනු කෙනෙක් වීඩියො කෝල් අරන් කොල්ලා එවා රෙකොඩ් කරලා අන්තිමට පොලීසි ගිහින් තමා බේරගෙන තියෙන්නෙ.
හැමෝම ගෑනිට බැන්නට තොගෙත් අවුල් ඇති , ඒකනෙ ගෑනි බදින්න කලින් ඇගිල්ල ගහන්න ඇහුවම ඒකටත් එපා කියලා තියෙන්නෙ. ගෑනුන්ට සෙක්ස් හරියට හම්බුනේ නැති උනාම මාර විදියට ස්ට්රෙස් වෙනවා ඒක එලියට එන්නෙ වෙන වෙන වලි විදියට. වෙනම ගෙදරකට යමු කියන්නෙත් ඒකයි එතකොට නිදහසේ ඒ වැඩ කරන්න පුලුවන් නිසා.මචන්ලා මම කලින් කිව්වෙ මට කෙල්ලෙක් සෙට් වුනා කියලා ප්‍රොපොසල් එකකින් තාම එක හොදට යනවා වැඩෙ කියන්නෙ එයාට කිස් එකක් දුන්නත් යටින් juice යනවා. එයා open නිසා මට කිව්වා. පෙරේදා අපි room එකේදි පොඩි ෆන් එකක් ගත්තා. sex කලෙ නෑ. ඒත් pussy touch කරනකොට එයාට ගොඩක් ගියා. ඒක හින්දා එයාට එපාවෙලා ඉන්නෙ මට අප්පිරියා වෙයි කියලා. මේකට මොකද කරන්නෙ? ඩොකෙක් හම්බවෙන්න යන්නද? එයාට කිස් කලත් යනවලු. අපි sex related ඒවා කතා කරනකොටත් එයාට යනවලු තෙත් වුනාට පස්සෙලු දන්නෙ. එයා ගොඩක් open. එයා තනියෙන් masterbathe කරන්න අහනවා මම කිව්වා එපා කියලා
ආතල් එකට දාපු එකක් නෙවේ
බනිනවා බනිනවා...
අනිත් උන්ට ප්‍රශ්න ඇති වෙනවට ඒවට හිනාවෙන්න උබ හරි ආසයි නේ.. මිනිස්සු උබට කුහකය කියන එක සාදාරනයි.ඔයා @Madhu94 ගෙ හස්බන් නේද
එයාට කිරියෙ එකවුන්ට් එකක් හදල දුන්නෙ පොඩි හරි හිතට සැනසිල්ලක් ලබා ගන්න නේද...
දැං අපිට ඉන්න නෑනෙ බං කිරියෙබනිනවා බනිනවා...
ඉංග්‍රීසියෙන් බනින්නෙ තේරෙන්නෙත් නෑ අපට හරියට

Ha ha apith dakunehariyei.හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ - උබ ට කෙලවෙලා තියෙන්නේ මෙන්න මෙතනින් මයි
උබ කිරියේ ඉදලත් දකුණේ එකෙක් කර ගහන්න තරම් මෝඩ උනඩ බං. උන් පට්ටම කපටි, හීන මාන pro මැක්ස් ඩයල්.
Machan uba mekata counselling parakganin. Hamotama ekama prashne ennena ne. Man hithanne eki kemathi na uba ammata salakanawataමෙක ටිකක් දිග කතාවක්