ඇයි අලුත්ම තත්වෙ දැක්කෙ නැද්ද ත්රෙඩ් එක?අලුත්ම තත්වේ කෙසේද
කෝ ලින්ක් ලින්ක්ඇයි අලුත්ම තත්වෙ දැක්කෙ නැද්ද ත්රෙඩ් එක?
Nobaluwa eke prathipala thama aluth update eken dakkeපෙනුමයි දෑවැද්දයි ගුණයහපත්කමයි අධ්යාපනෙයි කුලෙයි පවුල් පසුබිමයි කේන්දරයි ඔක්කොම බලන්න ගියොත් කවදාවත් බදින්න හම්බෙන් නෑ.
ලොකුවට දෑවැදි නෑ මම බලාපොරොත්තු වුනෙත් නෑ මගෙ අදහස් වලට ගැලපෙන චාම් fair පොඩි කෙනෙක්.
proposal වලින් සෙට් කරගන්න ඉන්නවා නම් මට message කරන්න මට උදව් කරන්න ලෑස්තියි.