මම බැදලා අමාරුවක වැටුනා මචන්ලා

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,794
    113
    Earth
    අඩොව්ව්ව් :( උබට වයස කීයද දැණ්? එකකො ඩිවෝස් වෙයන් බන් ඔන්න ඔහෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,039
    25,339
    113
    Fantasy
    සින්හලු උබලට මේ ත්‍රෙඩ් එක බැලුවම පේනවද එකෙක් නිතර නිතර මේකෙ කමෙන්ට් දදා ස්වය්න්වින්දයේ යෙදෙනවා. අන්න ඌ සූරතාන්තෙට පත් වෙන්නෙ මෙන්න් මේ වගෙ ඩිප්‍රෙසන් ත්‍රෙඩ් බලලා තමයි. එ වගෙ ටොක්සික් එවුන්ගෙන් පරිස්සම් වෙයල්ලා.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මේවෑ දදා ඉන්නෙ නැතුව වෘත්තිමය උපදේශනයක් ගන්න.
    මේක ඇත්ත. මේකෙ ඉස්කෝලෙ යන එවුනුත් පවුල් සැලසුම් කරන්න උපදෙස් දෙනවා.
     
    • Like
    Reactions: Fbfocus

    oshan323

    Active member
  • Oct 29, 2016
    155
    95
    28
    Poland
    හොයලා හොයලා මට සෙට් වුනු කෙනා දකුනු පලාතෙ - උබ ට කෙලවෙලා තියෙන්නේ මෙන්න මෙතනින් මයි

    උබ කිරියේ ඉදලත් දකුණේ එකෙක් කර ගහන්න තරම් මෝඩ උනඩ බං. උන් පට්ටම කපටි, හීන මාන pro මැක්ස් ඩයල්.
    මටත් කෙලවුනෙ ඔතනමයි🏃
     
    • Sad
    Reactions: Chimpanzee Putha

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,429
    983
    113
    අතරමග
    "අපි ඉන්නෙ අපේ ගෙදරමයි අම්මලා ඉන්නෙ යට තට්ටුවෙ අපි ඉන්නෙ උඩ"

    ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ළඟ පාතින් හරි ගෙයක් කුළියට අරගෙන පදිංචි වෙයන්. අඩුම අව්රුද්දක් වත් වෙනම ඉඳපන්.
     
    • Like
    Reactions: Fbfocus

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,825
    4,143
    113
    ඕක ඩොවෝස් කරල අර ගාලු පාරෙ ඉඩමක් දෙනවා කියන නන්ගිව ගනින්
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    බැදපු ගෑනිගේ වයස කීයද? 25 පැනපුව කතා කරල බදින්න එපා..එච්චර කල් ගෙදරට ගෑනු නාකිබ්වෙනවා කියන්නේ මොකක් හරිම කේස් එකක්. පිරිමි උබත් 35 වගේ පැනල නම් ගෑනු හොයන්න එපා හිටියා වගේ තනියම හිටපන්. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක බොක්කෙන් යාලුවෙන් කාලේ කොල්ලෝ නම් 25 වෙනකන් කෙල්ලෝ නන් 22 වගේ වෙනකන්..ඊට වැඩි උන් ඔක්කොම හොදටම තේරිච්ච තැලිච්ච බඩු. ප්‍රශ්න වැඩී

    සෙට් වෙන්නේ නැත්නම් ඩිවෝස් වෙයන්..මැජික් නෙමෙයි..රටේ ලෝකේ ඕන තරම් මිනිස්සු ඩිවෝස් වෙනවා.හැබැයි උබ ඇගබේරගෙන ඩිවොස් වෙයන් වන්දි ගෙවන් නැතුව
    ------ Post added on May 13, 2024 at 3:07 AM
    Are you mad
     

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    hadaganna balan ganu ganna epa ... kawadawath wenne na... man ubata mage experience eken kiynne. Oka danma divorce karapn. Oka thawa issarahata worst wenwa. anthimata oya ge athule idala oya ganima ubata divorce nadu danawa unge maha un ekka. hukannawath epa okta. lamai hadunoth ubata jiwithema dukk wei .

    mage personal experience eken kiynne. oka danma ain krapn. nattam anthimata ubata ubawath nathi wei.
     

    10Seconds

    Active member
  • Jul 23, 2023
    190
    170
    43
    Colombo 03
    ikmanin ube namata thiyana depola ammage namata liyapan, eelagata divorce wenna unoth wandi denna wenwa. depola liyala iwara wela pukata pain gahala elawappan
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,634
    3,356
    113
    shape eke asset tika ammage namata daapan. eka thamai 1st duty
    Mekanam aththa ..mu kiyana widiyata ubata gahala denmoth wife ta kohomath aithi wenawa..eka nisa ara minissunta jivathwenna puluwan deyak karanam hari

    Minissu gelapenne nethnam saththu wage maraganne nethuwa hoda sathuten kathakarala divorce weyan sadarana widiyata..
    ------ Post added on May 14, 2024 at 5:37 PM