පෙරගෙවුම් 4G Wifi රවුටර්

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    මං දැනට පාවිච්චි කරන්නේ SLT පසු ගෙවිම් 4G රවුටර් එකක්.. මේ ලගකදි ඉදන් මාර විදිහට ඩේටා කැපෙනවා. 1440 ද කොහේද පැකේජෙකක් තියෙන්නෙ. ( වැට් නැතුව) එත් ගිය මාසේ බිල 9000+ වැඩි. මේ මාසෙත් 6000 ගානක්.. මෙකට YOUTUBE ADD- ON & app & youtube දෙකම එන add on එකයි දෙකක්ම දාලත් තියෙන්නෙ. Youtube ගොඩාක් ඒ අතරේ පාවිච්චි කරන නිසා. එවා සතියෙන් සතියට ඇඩ් වෙනවා. ඊට අමතරම extra 20gb විතර තවත් ගන්නවාමාසෙකට ඩේට නැති නිසා.

    මේ ඩේටා කැපෙන විදිහ හිතා ගන්න බෑ.

    එක නිසා මං බැලුවේ පෙරගෙවුම් anytime package එකකට මාරුවෙන්න..

    Dialog මං දැක්කා 20gb රු 555 කට සහා
    Mobitel 20gb රු 535 කට දෙනවා කියලා තියෙනවා. එහෙම බලනකොට මගේ දැන් තියෙන එකට වඩා ලාබයි.


    මෙක පාවිච්චි කරන අය ඉන්නවද? කොහොමද speed එක.. ලිමිට් එකක් එහෙම තියෙද?

    විස්තර දන්න අය කියන්න..
     

    Rawanaa

    Active member
  • Jan 29, 2019
    244
    136
    43
    අඩො මම 2mbps Dialog Unlimited pre-paid package use කරන්නේ මේ ටිකේම(සති 2ක් වගේ ඉදලා connection එක stable නැ. කිරියෙ ගොයියොන්ට එහෙම මෙහෙම සීන් එකක් උනේ නැද්ද
     
    • Like
    Reactions: ecashlkpro

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,085
    12,628
    113
    37
    අඩො මම 2mbps Dialog Unlimited pre-paid package use කරන්නේ මේ ටිකේම(සති 2ක් වගේ ඉදලා connection එක stable නැ. කිරියෙ ගොයියොන්ට එහෙම මෙහෙම සීන් එකක් උනේ නැද්ද
    මම Dialog Mobile BB වලින් 2Mbps එක Use කරනවා මේ දවස් වල ටිකක් Slow වගේ මටත්
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මේ ලගකදි ඉදන් මාර විදිහට ඩේටා කැපෙනවා. 1440 ද කොහේද පැකේජෙකක් තියෙන්නෙ. ( වැට් නැතුව) එත් ගිය මාසේ බිල 9000+ වැඩි. මේ මාසෙත් 6000 ගානක්.. මෙකට YOUTUBE ADD- ON & app & youtube දෙකම එන add on එකයි දෙකක්ම දාලත් තියෙන්නෙ. Youtube ගොඩාක් ඒ අතරේ පාවිච්චි කරන නිසා. එවා සතියෙන් සතියට ඇඩ් වෙනවා. ඊට අමතරම extra 20gb විතර තවත් ගන්නවාමාසෙකට ඩේට නැති නිසා.
    මේ ඩේටා කැපෙන විදිහ හිතා ගන්න බෑ.
    පාවිච්චි කරන විදිහට තමයි කැපෙන්නේ. සමහර විට යූටියුබ් වල 1080p, 1440p සහ 2160p වලට ඉබේම මාරු වෙනවා ඇති. ගොඩක් වීඩියෝ බලනවා නම් 720p තෝරන්න. රවුටරයට සම්බන්ධ කරන පරිගණක, දුරකථන වල ස්වයංක්‍රීය ප්‍රවෘත්ති, දැන්වීම්, යාවත්කාල (අප්ටේඩ්) වගේ දේවල් ඔක්කොම අක්‍රිය කරන්න. ළඟ දී ඉඳන් වෙනවා නම් ගෙදර පාවිච්චියේ වෙනසක් වුනා ද කියලා කල්පනා කරලා බලන්න.

    Dialog මං දැක්කා 20gb රු 555 කට සහ
    Mobitel 20gb රු 535 කට දෙනවා කියලා තියෙනවා. එහෙම බලනකොට මගේ දැන් තියෙන එකට වඩා ලාබයි.

    මෙක පාවිච්චි කරන අය ඉන්නවද? කොහොමද speed එක.. ලිමිට් එකක් එහෙම තියෙද?
    විස්තර දන්න අය කියන්න..
    SLT සම්බන්ධතාවය තියාගන්න. කොහොමද ඩයලොග් එකට වඩා SLT ලාභ වෙන්නේ (555/535)?

    සිග්නල් නැත්නම් වැඩක් නැහැ. SLT ෆයිබර් වලට අමතරව ඩයලොග් පෙරගෙවුම් රවුටරයක් තියනවා. අවුරුදු ගාණක් පසුගෙවුම් සම්බන්ධතාවයක් තිබිලා එපා වෙලා අයින් කළා. Mobitel වගේම වේග සීමාවක් නැහැ. අපේ ගෙදරට සිග්නල් පහම තියනවා. දවල්ට වේගය 75 Mbps ක් වගේ තියනවා සහ රෑට 95 Mbps ක් වගේ. හැබැයි ඔය පෙන්වන වේගය වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට 1080p වීඩියෝවක් එකදිගට බලන්න බෑ.

    දැන් තත්වය මෙසේය:

    Screenshot 2024-05-15 041147.png


    Screenshot 2024-05-15 041206.png



    වෙනත් සමාගමක් තේරූ විට මෙසේය:

    Screenshot 2024-05-15 040109.png
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,904
    7,474
    113
    Slt unlimited flash 5 honda nedda

    Daily 5gb
    Month = 150gb
    12am - 7am = free unlimited data
    Rs 2350

    With tax ~3000
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,061
    436
    83
    Slt eke night time date kapenne nadda dn? Ude 7n passe anytime da? Nattnm 7-8 wenakn da night time thiyenne
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    අරන්ම බලන්නකෝ ඩේටා කැපෙන වේගේ.20GB දවස් තුනෙන් ඉවරයි.
    Uba kiwwa ne 12-7 unlimited na kiyala? Slt prepaid
    Mage wada krnw ne bn 12n psse
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    සමහර උන්ගේ වැඩලු බන්.මාර සීන් එක.
    postpaid to prepaid convert karapu unge wada.mageth wada.
    therumak nathi nisa use karanne na.

    මං දැනට පාවිච්චි කරන්නේ SLT පසු ගෙවිම් 4G රවුටර් එකක්.. මේ ලගකදි ඉදන් මාර විදිහට ඩේටා කැපෙනවා. 1440 ද කොහේද පැකේජෙකක් තියෙන්නෙ. ( වැට් නැතුව) එත් ගිය මාසේ බිල 9000+ වැඩි. මේ මාසෙත් 6000 ගානක්.. මෙකට YOUTUBE ADD- ON & app & youtube දෙකම එන add on එකයි දෙකක්ම දාලත් තියෙන්නෙ. Youtube ගොඩාක් ඒ අතරේ පාවිච්චි කරන නිසා. එවා සතියෙන් සතියට ඇඩ් වෙනවා. ඊට අමතරම extra 20gb විතර තවත් ගන්නවාමාසෙකට ඩේට නැති නිසා.

    මේ ඩේටා කැපෙන විදිහ හිතා ගන්න බෑ.

    එක නිසා මං බැලුවේ පෙරගෙවුම් anytime package එකකට මාරුවෙන්න..

    Dialog මං දැක්කා 20gb රු 555 කට සහා
    Mobitel 20gb රු 535 කට දෙනවා කියලා තියෙනවා. එහෙම බලනකොට මගේ දැන් තියෙන එකට වඩා ලාබයි.


    මෙක පාවිච්චි කරන අය ඉන්නවද? කොහොමද speed එක.. ලිමිට් එකක් එහෙම තියෙද?

    විස්තර දන්න අය කියන්න..
    oya connection ekama prepaid karanna puluwan.eeta passe oyata 535ta 20GB ganna puluwan.
    convert karanna rs.600k gannawa.
    ------ Post added on May 15, 2024 at 9:08 PM
     
    • Like
    Reactions: ecashlkpro

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    999
    1,357
    93
    ලංකාවේ තියා ලෝකේ කොහේ වත් කිසිම ISP කෙනෙක් එක MB එකක් නිකන් කැපෙන්න ඉඩ තියන්නේ නෑ..
    කවුරු හරි කියනවා නම් ඌට පුළුවන් ඒක ඔප්පු කරලා හොද නඩුවක් දාලා ජිවිත කාලෙම සැපට ඉන්න පුළුවන් වන්දියක් ගන්න :ROFLMAO:
    ඒ නිසා ඔය නිකන් ඩේටා කැපෙනවා කියන ඒවා ගොන් ආතල්.
    තමන් පාවිච්චි කරන device වල background service වලට යන ඩේටා සහ ඔටෝ හැදිලා තියෙන එක එක සෙටින් නිසයි නිසයි ඔහොම නිකන්ම අඩු වෙනවා කියලා පේන්නේ.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Dialog මං දැක්කා 20gb රු 555 කට සහා
    මේක හොදයි, මං පාවිච්චි කරනවා
    ඉවර වුණාම ආයේ pack එක activate කරගන්නවා; එතකොට limit එකක් තියෙනවා

    මේ ඩේටා කැපෙන විදිහ හිතා ගන්න බෑ.
    එහෙම බොරුවට කැපෙන්නේ නෑ, සම්පූර්ණයෙන්ම වැරැද්ද ඔයාගේ පැත්තේ තියෙන්නේ
    ඒ නිසා internet provider මාරු කරා කියලා වැඩක් නෑ

    enhancer add-on එක දාගෙන YouTube quality එක 480P වලට limit කරන්න, ඕකෙන් force කරනවා හැම වෙලේම 480P වලට
    නිකන් ගියොත් වෙන්නේ internet speed එක detect කරගෙන හෙන high quality videos load කරන්න ගන්නවා, එතකොට data ටික හිකිස්

    ආයේ ublock origin එකත් දාගන්න, සමහර youtube ad එහෙම full HD එන්නේ

    device settings වලින් wifi එක limited network එකක් කරලා, දවස් කීපයක් monitor කරලා බලන්න මොනවටද වැඩියෙන් data යන්නේ කියලා