Munge videos patta athal ne

Axeoil

Well-known member
  • Mar 29, 2018
    1,926
    2,270
    113
    Norway
    මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පැවතගෙන එන්නෙ
    නොදන්න මගුල් නොකිය අර ට්‍රාන්ස් පොන්නයට කඩේ ගිහින් හිටපන්. :lol::lol:
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,697
    2,514
    113
    පිටසක්වල ජීවියො ටිකක් වගේ...
    කැරියා අනික් උන්ට අපහසා කර කර ඉන්නවා. තමන්ට මොකක්හරි කිව ගමන් ඌව නැතිකරනවා. කැරිම ඩයල් එකක් තෝ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මුන් මරු තමා!

    ක්‍රියේටර්ස්ල කැමරා අරගන සෙටප් එක අම්මට සිරි වෙන්න හදාගත්තාම උන්ගේ කොන්ටෙන්ට් එකේ කොලිටිය බැහැල cinematography කොලිටිය වැඩි වෙනවා. ඊට පස්සේ අපිට එපා වෙනවා.

    වස්තිලගේ නම් ගන්නම දෙයක් නැහැ. විනිලගේත් දැන් මෙලෝ රහක් නැහැ. දැන් කොමඩි සින් බලෙන්නෙම නැති තරම්. Block and Dino තවම ශේප් මට නම්.