freelancers කලුවෝ ඇතුලට එන්ඩෝ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    උබලට මේ ටිකේ වැඩ තියෙනවාද , upwork වල මේ ටිකේ වැඩ ටිකක් අඩුයි,, fiverr කරන අය කවුද ඉන්නෙ.. දැනට direct එක clint කෙනෙක් එක්ක වැඩ කරනවා.. උබලා ප්‍රොජෙක්ට් හොයාගන්න මොනවාද කරන උප්පරවැට්ටි...:LOL:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    1715878101087.png
    1715878135553.png


    Fiverr kathawa ketiyen :sorry: kohoma goda dannada hithaganna be
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මචන් ඩුබායි යන්න පුළුවන් නම් හොද ගේමක් ගහන්න පුළුවන් කියලා මේකේ කවුරු හරි දාලා තිබ්බා නේද? ඌ වැඩි විස්තර කියලා තිබ්බේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    මචන් ඩුබායි යන්න පුළුවන් නම් හොද ගේමක් ගහන්න පුළුවන් කියලා මේකේ කවුරු හරි දාලා තිබ්බා නේද? ඌ වැඩි විස්තර කියලා තිබ්බේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න
    ඔවු මචං දැන්න්ම් මේකෙන් යන්න කාලෙ හරි වගේ
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    masa 3kin wage hariyata wadak kare na. amu higanno enne dan. iye msg 10k wage awa eka paarama. okkoma aduwata karaganna balana un. mage ganan wadi kiya kiya mage passenma enawa.

    View attachment 229981
    මටත් ඔය සීන් එකමයි message නම් එනවා බර තොගයක්.. උන්ගේ දුක් ගැනවිලි අහපුවම නිකන් කරල දෙන්න හිතෙනවා.. පට්ට හිගන්නො ඉන්නේ
     
    • Sad
    Reactions: Kolama and Lovtus

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,076
    5,322
    113
    ඉස්සර වගේ gig එකක් දැම්මට projects වලට apply කලාට ලස්සනට skills දාගෙන තඩි profile හදාගෙන තිබ්බට නිකම්ම හම්බ වෙන්නෙ නෑ දැන්. Competition වැඩි. ඒ competition එක ඇතුලෙ best of the best කෙනෙක් වෙන්න ඕන දැන් වැඩ ගන්න.
    කරන්න පුළුවන් එකක් තමා තමං වැඩ්ඩෙක් කියල practically කරල පෙන්නන එක. ඒකට freelance platform එක විතරක් මදි. Social media වලට එන්න වෙනව. නිකන් example එකක් හිතන්න ඔයාගෙ gig එක හරි project applies හරි skill එක AI related කියල.
    ඔයාට AI related fb groups forum වලට සම්බන්ධ වෙලා හෙන active පොරක් වෙන්න ඕන. එක එක අය අහන දේවල් වලට quality answers දෙන්න ඕන තමං දන්න ඒව post කරන්න ඕන. එතකොට ඔයා එතන වැඩ්ඩෙක් වෙනව. ඔයාට පුළුවන් ඔයා ඒව post කරන profile එකේ ඔයාගෙ services ගැන දාන්න gigs හරි links හරි දාන්න. එතකොට අර groups වල ඉන්න අ ඔයාලගෙ profile වලට ඇවිල්ල බලන සෙට් එකක් ඉන්නව. නැත්තං මොනවහරි අහන්න message හරි කරයි. එතකොට පුළුවන් ඔයාට ඔයාගෙ skill එක sell කරන්න. ඒක හරියට ඔයා ඔයාටම clients ල පිටින් platform එකට outsource කරනව වගේ වැඩක්. ඔයාට සමහරවිට direct client ල එක්ක වැඩ කරන්න පුළුවන් වෙයි. එතකොට payment කරන්න fiverr නං custom link එකක් දෙන්න පුළුවන් gig එකට යවන්නෙ නැතුව. එහෙම buying වෙනකොට නිකන්ම gig එක උඩට එනව. Gig එකෙන්ම payments කරන්න කියල එකක් නෑ.