උබලට මේ ටිකේ වැඩ තියෙනවාද , upwork වල මේ ටිකේ වැඩ ටිකක් අඩුයි,, fiverr කරන අය කවුද ඉන්නෙ.. දැනට direct එක clint කෙනෙක් එක්ක වැඩ කරනවා.. උබලා ප්‍රොජෙක්ට් හොයාගන්න මොනවාද කරන උප්පරවැට්ටි...
appta ehemath seen ekakda machanfiverr update එකෙන් පස්සෙ කෙල වෙලා ඉන්නෙ. promote ගැහුවත් promote වෙන්නෙ නෑ. impression 0i.
kohoma goda dannada hithaganna bemokdda machn ekaprata uneFiverr down, upwork down
adooView attachment 229975View attachment 229976
Fiverr kathawa ketiyenkohoma goda dannada hithaganna be
ඔවු මචං දැන්න්ම් මේකෙන් යන්න කාලෙ හරි වගේමචන් ඩුබායි යන්න පුළුවන් නම් හොද ගේමක් ගහන්න පුළුවන් කියලා මේකේ කවුරු හරි දාලා තිබ්බා නේද? ඌ වැඩි විස්තර කියලා තිබ්බේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්න
ඩුබායි වල ගොඩක් opportunities තියෙනවලු freelance කරන අයටඔවු මචං දැන්න්ම් මේකෙන් යන්න කාලෙ හරි වගේ
අහ් එහෙමද මච්න් පොඩ්ක් හොයලා බලන්නම්කෝඩුබායි වල ගොඩක් opportunities තියෙනවලු freelance කරන අයට
මටත් ඔය සීන් එකමයි message නම් එනවා බර තොගයක්.. උන්ගේ දුක් ගැනවිලි අහපුවම නිකන් කරල දෙන්න හිතෙනවා.. පට්ට හිගන්නො ඉන්නේmasa 3kin wage hariyata wadak kare na. amu higanno enne dan. iye msg 10k wage awa eka paarama. okkoma aduwata karaganna balana un. mage ganan wadi kiya kiya mage passenma enawa.
View attachment 229981