SQFT වලට වඩා දිග පලලම බලන්න. පොඩි space වල සමහර වෙලාවට ඉඩ මදි වෙනව. panel එකක් 1135mm x 2275mm@Tricle_Buwa machan 3kw n 5kw wlata panel set kalama kchra sqft wge yanwda wahale?
Hybrid wade kohomada wenne?Hybrid එකක් කරන්න පුලුවන්..

ongrid වගේම CEB එකට වැඩි ටික දෙන්න පුලුවන්. Battery තියන නිසා energy store කරගෙන අවශ්‍ය වෙලාවට use කරන්න පුලිවන්. අපිට ඕනෙ විදිහට energy plan එකක් හදාගෙන කැමති source එකකින් energy ගන්න පුලුවන්. Diesel generater එකක දාගෙන ඕනෙ වෙලාවට ඒකෙන් දුවන්න පුලුවන්.Hybrid wade kohomada wenne?![]()
Hybrid ekakt cost eka kiyak wadipura yanwda machanongrid වගේම CEB එකට වැඩි ටික දෙන්න පුලුවන්. Battery තියන නිසා energy store කරගෙන අවශ්‍ය වෙලාවට use කරන්න පුලිවන්. අපිට ඕනෙ විදිහට energy plan එකක් හදාගෙන කැමති source එකකින් energy ගන්න පුලුවන්. Diesel generater එකක දාගෙන ඕනෙ වෙලාවට ඒකෙන් දුවන්න පුලුවන්.
දැනට ongrid එකක් තියනව නම් ඒකටම මේක සෙට් කරන්න ත් පුලුවන්.
වැඩ කෑලි ගොඩයි
Thama badu tika aran daanawa machn..
Me solution ekath oya offer karanawada machan ?Hybrid එකක් කරන්න පුලුවන්..
අපෝ පුලුවන්. Price ටිකක් වැඩි 5kW system ekak 100Ah lithium battery එක්ක 2M වගේ වෙයි. Deye inverter එක දාන්නෙMe solution ekath oya offer karanawada machan ?
Hithannako peya 14k withara current kapana kaalayak aaith awa kiyala. Eken berenna ira eliya thiyeddi battery charge karan reta a charged batteries walin duwanna puluwan solutions thibe da ? Prices kohomada ?
maintenance contract එකකට sign කරාම , අවුරුද්දට කී සැරයක් එනවද maintenance වලට ? ඒ ඇවිත් මොකද කරන්නේ ?අවුරුද්දකට 25,000ක් වගේ වෙනව උපරිම
ඔවු එහෙම sign නොකර ඉන්න පුලුවන්. හැබැයි workmenship එකට දෙන අවුරුදු 10 දෙන්න විදිහක් නෑ වෙන party එකක් maintenance කරනකොට වෙන damage වලට අපිට වගකියන්න බැරි නිසා. Panel , Inverter manufacture warranty අවුලක් නෑ
අවුරුද්දකට සැරයක්.maintenance contract එකකට sign කරාම , අවුරුද්දට කී සැරයක් එනවද maintenance වලට ? ඒ ඇවිත් මොකද කරන්නේ ?
Net Plus Plus ගන්නෙ හුගක් ම third party investment වලට.. ඒකෙදි වෙන්නෙ තියන electricity connection එකට සම්බන්දතාවය ක් නෑ.. වෙනම වැඩ කරන්නෙ@Tricle_Buwa Net plus plus එකේ වෙනස මොකක්ද බං...
Solar loan denawada BN Dan bank walinNet Plus Plus ගන්නෙ හුගක් ම third party investment වලට.. ඒකෙදි වෙන්නෙ තියන electricity connection එකට සම්බන්දතාවය ක් නෑ.. වෙනම වැඩ කරන්නෙ
Ow broSolar loan denawada BN Dan bank walin
මොකක්ද උලු නිසා අවුල් කියන්නෙ? පෙනුම අවුල් වෙයි කියල ද?matath complete off grid ekak danna asawak thiynwa.. or hybrid.
ekama seen eka wahale ulu nisa hena awl karanna..
na bn, oke barath ekka bara wadi weida, wahidddi wathura sivilimata wateida wage kiyna ewaOw bro
මොකක්ද උලු නිසා අවුල් කියන්නෙ? පෙනුම අවුල් වෙයි කියල ද?
------ Post added on May 19, 2024 at 5:58 PM
Solar loans dena banks monada macho ?Ow bro
මොකක්ද උලු නිසා අවුල් කියන්නෙ? පෙනුම අවුල් වෙයි කියල ද?
------ Post added on May 19, 2024 at 5:58 PM