Solar Panel කරන කෙනෙක් හිටියා නේද මචං??

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    @Tricle_Buwa machan 3kw n 5kw wlata panel set kalama kchra sqft wge yanwda wahale?
    SQFT වලට වඩා දිග පලලම බලන්න. පොඩි space වල සමහර වෙලාවට ඉඩ මදි වෙනව. panel එකක් 1135mm x 2275mm

    @Hapuwa මචං වැඩේ ගොඩද?
    ------ Post added on May 16, 2024 at 5:17 PM
     
    • Like
    Reactions: chinmak

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    Hybrid wade kohomada wenne? :rolleyes:
    ongrid වගේම CEB එකට වැඩි ටික දෙන්න පුලුවන්. Battery තියන නිසා energy store කරගෙන අවශ්‍ය වෙලාවට use කරන්න පුලිවන්. අපිට ඕනෙ විදිහට energy plan එකක් හදාගෙන කැමති source එකකින් energy ගන්න පුලුවන්. Diesel generater එකක දාගෙන ඕනෙ වෙලාවට ඒකෙන් දුවන්න පුලුවන්.

    දැනට ongrid එකක් තියනව නම් ඒකටම මේක සෙට් කරන්න ත් පුලුවන්.

    වැඩ කෑලි ගොඩයි
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    ongrid වගේම CEB එකට වැඩි ටික දෙන්න පුලුවන්. Battery තියන නිසා energy store කරගෙන අවශ්‍ය වෙලාවට use කරන්න පුලිවන්. අපිට ඕනෙ විදිහට energy plan එකක් හදාගෙන කැමති source එකකින් energy ගන්න පුලුවන්. Diesel generater එකක දාගෙන ඕනෙ වෙලාවට ඒකෙන් දුවන්න පුලුවන්.

    දැනට ongrid එකක් තියනව නම් ඒකටම මේක සෙට් කරන්න ත් පුලුවන්.

    වැඩ කෑලි ගොඩයි
    Hybrid ekakt cost eka kiyak wadipura yanwda machan
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,696
    14,912
    113
    Hybrid එකක් කරන්න පුලුවන්..
    Me solution ekath oya offer karanawada machan ?
    Hithannako peya 14k withara current kapana kaalayak aaith awa kiyala. Eken berenna ira eliya thiyeddi battery charge karan reta a charged batteries walin duwanna puluwan solutions thibe da ? Prices kohomada ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    Me solution ekath oya offer karanawada machan ?
    Hithannako peya 14k withara current kapana kaalayak aaith awa kiyala. Eken berenna ira eliya thiyeddi battery charge karan reta a charged batteries walin duwanna puluwan solutions thibe da ? Prices kohomada ?
    අපෝ පුලුවන්. Price ටිකක් වැඩි 5kW system ekak 100Ah lithium battery එක්ක 2M වගේ වෙයි. Deye inverter එක දාන්නෙ

    PS

    මේක ලගදි කරපු එකක් 5kw inverter එකට 550W 6යි දැම්මෙ. පස්සෙ ඕනෙ උනොත් වැඩි කරන්න බලාගෙන 100Ah battery එකක් දැම්මෙ. මේකට ඕනෙ වෙලාවක තව ongrid එකක් connect කරන්න පුලුවන්. Diesel ggenerator එකක් combined කරන්න
    ත් පුලුවන්. grid , solar , battery මොනවත් නෑ නම් ඩීසල් තියනව නම් ඒක ඔටෝ වැඩ.

    current එක ගිය ගමන් battery වලින් දුවන්න පටන් ගන්නව. බැටරි ත් බැස්සොත් රෑක නම්, ජෙනිය වැඩ..
     
    Attachments

    • Screenshot_20240516_201959_SOLARMAN Business.jpg
      Screenshot_20240516_201959_SOLARMAN Business.jpg
      239.2 KB · Views: 68
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    අවුරුද්දකට 25,000ක් වගේ වෙනව උපරිම

    ඔවු එහෙම sign නොකර ඉන්න පුලුවන්. හැබැයි workmenship එකට දෙන අවුරුදු 10 දෙන්න විදිහක් නෑ වෙන party එකක් maintenance කරනකොට වෙන damage වලට අපිට වගකියන්න බැරි නිසා. Panel , Inverter manufacture warranty අවුලක් නෑ
    maintenance contract එකකට sign කරාම , අවුරුද්දට කී සැරයක් එනවද maintenance වලට ? ඒ ඇවිත් මොකද කරන්නේ ?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    maintenance contract එකකට sign කරාම , අවුරුද්දට කී සැරයක් එනවද maintenance වලට ? ඒ ඇවිත් මොකද කරන්නේ ?
    අවුරුද්දකට සැරයක්.

    physical inspection & debugging
    Panel cleaning
    Functional test
    Earth residence test
    Insulation residence test
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Net Plus Plus ගන්නෙ හුගක් ම third party investment වලට.. ඒකෙදි වෙන්නෙ තියන electricity connection එකට සම්බන්දතාවය ක් නෑ.. වෙනම වැඩ කරන්නෙ
    Solar loan denawada BN Dan bank walin
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    Solar loan denawada BN Dan bank walin
    Ow bro

    matath complete off grid ekak danna asawak thiynwa.. or hybrid.

    ekama seen eka wahale ulu nisa hena awl karanna..
    මොකක්ද උලු නිසා අවුල් කියන්නෙ? පෙනුම අවුල් වෙයි කියල ද?
    ------ Post added on May 19, 2024 at 5:58 PM
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,696
    14,912
    113
    Ow bro

    මොකක්ද උලු නිසා අවුල් කියන්නෙ? පෙනුම අවුල් වෙයි කියල ද?
    ------ Post added on May 19, 2024 at 5:58 PM
    Solar loans dena banks monada macho ?
    Wisthara denawada ? Monada balana dewal, illana dewal wage ?
    Based on your experience, recommended banks and schemes monada ?
     
    • Like
    Reactions: sudathmadusanka