ITIN ban mama aththa ekak kiyala kiwwa da?ඔය ඇත්ත එකක් නෙවේ. ෆෑන් ට්‍රේලර් එකක්.![]()
කිව්වෙ නැතුවට ඕවට රැවටෙන අයත් ඉන්නවා. ඔය ෆෑන් ට්‍රේලර් හැදිල්ල නම් දැන් වසංගතයක් වෙලා තියෙන්නෙ. ඕවා හදන චැනල් කීපයක්ම තියෙනවා YT එකේ. වීඩියෝ ටයිටල් එකේ තියා අඩුම තරමෙ video description එකේවත් මේක concept trailer එකක් කියලාවත් සදහනක් කරලා නැතුව ඔය වගේ වීඩියෝස් අප්ලෝඩ් කරන. එහෙම වීඩියෝ එකක Comment section එකට ගිහිල්ලා බැලුවම මේක studio එකකින් රිලීස් කරපු ඇත්ත ට්‍රේලර් එකක් කියලා හිතලා රැවටිලා කමෙන්ට් කරපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. වීව්සුත් තියෙනවා මිලියන ගණන්. මේ AI කෙරුවාව හින්දා ඕක ඉස්සරහට තවත් වැඩිවේවි.ITIN ban mama aththa ekak kiyala kiwwa da?![]()
හිත රිදුණා .......කිව්වෙ නැතුවට ඕවට රැවටෙන අයත් ඉන්නවා. ඔය ෆෑන් ට්‍රේලර් හැදිල්ල නම් දැන් වසංගතයක් වෙලා තියෙන්නෙ. ඕවා හදන චැනල් කීපයක්ම තියෙනවා YT එකේ. වීඩියෝ ටයිටල් එකේ තියා අඩුම තරමෙ video description එකේවත් මේක concept trailer එකක් කියලාවත් සදහනක් කරලා නැතුව ඔය වගේ වීඩියෝස් අප්ලෝඩ් කරන. එහෙම වීඩියෝ එකක Comment section එකට ගිහිල්ලා බැලුවම මේක studio එකකින් රිලීස් කරපු ඇත්ත ට්‍රේලර් එකක් කියලා හිතලා රැවටිලා කමෙන්ට් කරපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. වීව්සුත් තියෙනවා මිලියන ගණන්. මේ AI කෙරුවාව හින්දා ඕක ඉස්සරහට තවත් වැඩිවේවි.
uba eke balapu anith cartoon monawada bn mathakada ?????මුලින්ම පපායි බැලුවෙ ඩයනාවිශන් එකේ. 1995 ඉඳන්..
බලපුවා මතකයි, නම් මතක නෑ.uba eke balapu anith cartoon monawada bn mathakada ?????