Popeye The Sailor Man - First Trailer

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    ITIN ban mama aththa ekak kiyala kiwwa da? 🤣
    කිව්වෙ නැතුවට ඕවට රැවටෙන අයත් ඉන්නවා. ඔය ෆෑන් ට්‍රේලර් හැදිල්ල නම් දැන් වසංගතයක් වෙලා තියෙන්නෙ. ඕවා හදන චැනල් කීපයක්ම තියෙනවා YT එකේ. වීඩියෝ ටයිටල් එකේ තියා අඩුම තරමෙ video description එකේවත් මේක concept trailer එකක් කියලාවත් සදහනක් කරලා නැතුව ඔය වගේ වීඩියෝස් අප්ලෝඩ් කරන. එහෙම වීඩියෝ එකක Comment section එකට ගිහිල්ලා බැලුවම මේක studio එකකින් රිලීස් කරපු ඇත්ත ට්‍රේලර් එකක් කියලා හිතලා රැවටිලා කමෙන්ට් කරපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. වීව්සුත් තියෙනවා මිලියන ගණන්. මේ AI කෙරුවාව හින්දා ඕක ඉස්සරහට තවත් වැඩිවේවි.
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,725
    197,831
    113
    Colombo, Sri Lanka
    කිව්වෙ නැතුවට ඕවට රැවටෙන අයත් ඉන්නවා. ඔය ෆෑන් ට්‍රේලර් හැදිල්ල නම් දැන් වසංගතයක් වෙලා තියෙන්නෙ. ඕවා හදන චැනල් කීපයක්ම තියෙනවා YT එකේ. වීඩියෝ ටයිටල් එකේ තියා අඩුම තරමෙ video description එකේවත් මේක concept trailer එකක් කියලාවත් සදහනක් කරලා නැතුව ඔය වගේ වීඩියෝස් අප්ලෝඩ් කරන. එහෙම වීඩියෝ එකක Comment section එකට ගිහිල්ලා බැලුවම මේක studio එකකින් රිලීස් කරපු ඇත්ත ට්‍රේලර් එකක් කියලා හිතලා රැවටිලා කමෙන්ට් කරපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. වීව්සුත් තියෙනවා මිලියන ගණන්. මේ AI කෙරුවාව හින්දා ඕක ඉස්සරහට තවත් වැඩිවේවි.
    හිත රිදුණා ....... :(
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,003
    1
    59,059
    113
    Mother Earth
    අඩේ මට මතක විදිහට උගෙ එක අතක් විතරක් මහතයි අනිත් අත කෙට්ටුයි. මට මතක එහෙමනෙ බන්. :sorry: