වයස

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබලා ඇත්ත වයස අනිත් අයට කීයනවද, මට 38 උනාට පෙනුම 28 වගේ, ඒ හින්දා මං 28 කියනවා. වයස අහලා ඒ නාකිද තරුනද කියන ලේබල් ගහන එක බොරු වැඩක් මොකද 28 එකෙක් මේ ලගදි බැන්දා උගෙ තට්ටෙයි බඩයි. බැන්ද එකීට 27යි ඒත් දෙන්නා තාත්තයි දුවයි වගේ එකලග ඉද්දි.
     
    • Like
    • Sad
    Reactions: jennt and Asmodeus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,575
    164,943
    113
    එකමත් එක රටක
    මට 38 උනාට පෙනුම 28 වගේ, ඒ හින්දා මං 28 කියනවා
    asanka+++
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    38 උනාට පෙනුම 28 වගේ , kawuda kiyanne ehems?

    38 welath gedarata wela pinata kagena innawada, tho thawa marry karalath naha neda???
    මම කමියුනිකේෂන් එකක වැඩ පොන්ස්
    කසාද බදින්න ඕන නෑ උබෙ ගෑනිට ඉන්නවනෙ

    කෝ උබෙ මිනිහා ඩාක්, පේන්න නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,673
    113
    මම කමියුනිකේෂන් එකක වැඩ පොන්ස්
    කසාද බදින්න ඕන නෑ උබෙ ගෑනිට ඉන්නවනෙ

    hari hanam jeewithayak nethi ponnayek,
    uba hithan inne anunge genu ube amma wage kiyalada
     
    • Haha
    Reactions: gamerlk

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,975
    6,356
    113
    kandy
    උබලා ඇත්ත වයස අනිත් අයට කීයනවද, මට 38 උනාට පෙනුම 28 වගේ, ඒ හින්දා මං 28 කියනවා. වයස අහලා ඒ නාකිද තරුනද කියන ලේබල් ගහන එක බොරු වැඩක් මොකද 28 එකෙක් මේ ලගදි බැන්දා උගෙ තට්ටෙයි බඩයි. බැන්ද එකීට 27යි ඒත් දෙන්නා තාත්තයි දුවයි වගේ එකලග ඉද්දි.
    Oww bro aththama kiyanawa. Boru kiyala wadak nane
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඇයි උඹට menopause වෙලා කියල කට්ටිය හිතයි කියලද වයස කියන්නෙ නැත්තෙ? :lol:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,249
    4,051
    113
    මටත් කියනවා,
    අපේ පව්ලෙම උන් එහෙමයි ,
    නාකි උනත් ලදරු මූනවල් තියෙන්නෙ ,
    රැව්ල හින්දා පොඩ්ඩක් හරි ශේප් 😆😆
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,656
    72,957
    113
    උබලා ඇත්ත වයස අනිත් අයට කීයනවද, මට 38 උනාට පෙනුම 28 වගේ, ඒ හින්දා මං 28 කියනවා. වයස අහලා ඒ නාකිද තරුනද කියන ලේබල් ගහන එක බොරු වැඩක් මොකද 28 එකෙක් මේ ලගදි බැන්දා උගෙ තට්ටෙයි බඩයි. බැන්ද එකීට 27යි ඒත් දෙන්නා තාත්තයි දුවයි වගේ එකලග ඉද්දි.
    Nodakin fail ponnaya. Thota 38k welath kaamaren eliyata awith gaaniyek hoyaganna beri nisa neda incest paththata yanne 🤮 🤮
     
    • Haha
    Reactions: gamerlk