IMF එනවානම් මම එන්නේ නැහැ තඹුත්තේගම පච අනුර

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    IMF එනවා නම් එන්නෙ නෑ කියලා කිව්වෙ නැහැ. මම ඔය කතාව සම්පූර්ණයෙන්ම ඇහුවා. හිරු එකෙ උන් මේ දවස් වල ඉන්නේ කුඩු ගහලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    ඔව් ඉතින් එතකොට ඌට ඕන ගොන් කතාවක් කියලා මේකේ ඉන්න හරක් ටික අන්දන්න පුලුවන් නේ .
    අරුන් ඇවිත් නෑ ඔහොම බෑ කිව්ව ගමන් මුගේ සරම ගැලවෙන නිසා ඔය . :lol:

    IMF උන්ට සිංහලෙන් කතා කරන්න කියපන් බන් මූට නැත්තන් චූ යයි.
    IMF ආවොත් ඌ මේ වගේ හාවා mode එකට එනව .
    අර ඌ මිනිස්සු ඉස්සරහ කට උලකරගෙන දාන ටෝක් ටික දාන්න වෙන්නේ නෑ .

     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    459100238_903005015188929_8154751774311118924_n.jpg
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    IMF එනවානම් රනිල් සමග විවාදය බෑ..- අනුර
    hqdefault.jpg


    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන අද විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.

    ජාතික ජන බලවේගය විසින් අම්බලන්තොට ප්‍රදේශය පවත්වන ලද ජන හමුවකදී ඔහු කියා සිටියේ තම පාර්ශවයන්හි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුහුණට මුහුද විවාදයක් පැවැත්වීමට සමන් සූදානම් බවයි.

    මෙම විවාදය ඕනෑම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පැවැත්විය හැකි බවද පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඕනෑම සාකච්ඡාවක් සිදුකළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එම විවාදයට කැඳවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් හෙතෙම කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයට මුල්‍ය අරමුදල ඉදිරිපත් නොවන බවය.
    නොදකින් , මේවගේ හිගන්නොද යකෝ ජනාදිපති වෙන්න හදන්නේ ???
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,815
    113
    මාලඹේ
    නොදකින් , මේවගේ හිගන්නොද යකෝ ජනාදිපති වෙන්න හදන්නේ ???
    English ප්‍රශ්නයක් නැහැ මෙතැන
    මු පට්ට රැවිටල්ලක් ලංකාවේ Education එකක් නැති මිනිස්සු ව රවට්ටන්නේ

    IMF එකත් එක්ක මේසයක වාඩි වෙලා ඉදලා මුන් Media වලට කියනවා IMF ගිවිසුම් කොන්දේසි වෙනස් කරන්න කථා කරා කියලා🤦
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,815
    113
    මාලඹේ


    IMF ආවොත් ඌ මේ වගේ හාවා mode එකට එනව .
    අර ඌ මිනිස්සු ඉස්සරහ කට උලකරගෙන දාන ටෝක් ටික දාන්න වෙන්නේ නෑ .


    අනුර දෙකට තුනට ඇබරෙනවා කැපිච්ඡ පණුවෙක් වගේ🤮
    ලංකාවේ දැක්ක පාජාතම දේශපාලන නායකයෙක් මු🤮

    මෙන්න ඒකට බලපන් ලැවරියා විකනපු අලුත්කඩේ ප්‍රේමදාස ගේ පසනල්ටි එක සුද්දෝ ඉස්සරහ🤩🤩
     
    • Love
    • Like
    Reactions: dxx and dilann

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,666
    3,030
    113
    me dawas wala tv eke news balapu un me seen eka dannawa, Anura kiwwa widihata me debate ekata IMF adala na hethuwa, Anura kiwwa dekui prathipatthi prakashe tibba dei hinda thamai seen eka adune ekata IMF adala na
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රනිල් සජිත්ට අන්තයි නේ බං.
    සජිත් විවාදයක් ඕනි කියල ආර්ථික කමිටු විවාදෙකුත් ඕනි කියල අන්තිමට දිනේ දිපුවම ආවේ නෑ.
    රනිල් විවාදෙට imf එකත් ඕනිලු. සජිත්ටත් එන්නලු. ඕකත් අනිවා වෙන්නෙ නැති එකක් නෙ. Imf ස්වාධීන ආයතනයක්. ඒක මොකටද ඡන්ද විවදෙකට එන්නේ.
    රනිළුත් සජිත් වගේ බොරුවට ටෝක් දිදි යනවා විවාද ගැන.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අනුර දෙකට තුනට ඇබරෙනවා කැපිච්ඡ පණුවෙක් වගේ🤮
    ලංකාවේ දැක්ක පාජාතම දේශපාලන නායකයෙක් මු🤮

    මෙන්න ඒකට බලපන් ලැවරියා විකනපු අලුත්කඩේ ප්‍රේමදාස ගේ පසනල්ටි එක සුද්දෝ ඉස්සරහ🤩🤩


    අනුරයා අාවොත් මාස 6යි කියන්නේ නිකන් නෙමෙයිනේ...😺😺
     
    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,815
    113
    මාලඹේ
    අනුරයා අාවොත් මාස 6යි කියන්නේ නිකන් නෙමෙයිනේ...😺😺
    ආවොත් නම් මාස 6 යි රට කාලා ගු කරලා ඕකා යන්නේ අන්තිම මොහොතේ 🤮
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Presidential candidates lage debates walata 3rd parties wala involvement ekak awashya na. Anura kiyana kathawa hari.
    Kamala & Trump de debate ekata wena kawuruth awada?
    Kamala & Trump debate eka general subjects debate ekakne. Anura ekka thiyanava kiyanne ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයක්.

    රනිල් සජිත්ට අන්තයි නේ බං.
    සජිත් විවාදයක් ඕනි කියල ආර්ථික කමිටු විවාදෙකුත් ඕනි කියල අන්තිමට දිනේ දිපුවම ආවේ නෑ.
    රනිල් විවාදෙට imf එකත් ඕනිලු. සජිත්ටත් එන්නලු. ඕකත් අනිවා වෙන්නෙ නැති එකක් නෙ. Imf ස්වාධීන ආයතනයක්. ඒක මොකටද ඡන්ද විවදෙකට එන්නේ.
    රනිළුත් සජිත් වගේ බොරුවට ටෝක් දිදි යනවා විවාද ගැන.
    IMF sahabagi vei unva invite kaloth. They participate by invitation. Ehema nathuva awl giya rataval guide karanne kauda?
    ------ Post added on Sep 13, 2024 at 1:05 PM
     
    Last edited: