@2osama ge amma
ජෝකා හිල් ජෙප්පෝ
මේ තියෙන්නේ tomato සොස්
https://lankacnews.com/imf-එනවානම්-රනිල්-සමග-විවාදය/
@2osama ge amma
IMF ආවොත් ඌ මේ වගේ හාවා mode එකට එනව .IMF උන්ට සිංහලෙන් කතා කරන්න කියපන් බන් මූට නැත්තන් චූ යයි.
නොදකින් , මේවගේ හිගන්නොද යකෝ ජනාදිපති වෙන්න හදන්නේ ???IMF එනවානම් රනිල් සමග විවාදය බෑ..- අනුර
![]()
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරන අද විවාදයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධ කරගැනීම ප්‍රතික්ෂේප කරන බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා පවසයි.
ජාතික ජන බලවේගය විසින් අම්බලන්තොට ප්‍රදේශය පවත්වන ලද ජන හමුවකදී ඔහු කියා සිටියේ තම පාර්ශවයන්හි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මුහුණට මුහුද විවාදයක් පැවැත්වීමට සමන් සූදානම් බවයි.
මෙම විවාදය ඕනෑම රූපවාහිනී නාලිකාවක් ඔස්සේ පැවැත්විය හැකි බවද පක්ෂ දෙකේ ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඕනෑම සාකච්ඡාවක් සිදුකළ හැකි බවත් ඔහු සඳහන් කළේය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එම විවාදයට කැඳවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් හෙතෙම කියා සිටියේ මෙවර ජනාධිපතිවරණයට මුල්‍ය අරමුදල ඉදිරිපත් නොවන බවය.
English ප්‍රශ්නයක් නැහැ මෙතැනනොදකින් , මේවගේ හිගන්නොද යකෝ ජනාදිපති වෙන්න හදන්නේ ???
IMF ආවොත් ඌ මේ වගේ හාවා mode එකට එනව .
අර ඌ මිනිස්සු ඉස්සරහ කට උලකරගෙන දාන ටෝක් ටික දාන්න වෙන්නේ නෑ .
අනුර දෙකට තුනට ඇබරෙනවා කැපිච්ඡ පණුවෙක් වගේ
ලංකාවේ දැක්ක පාජාතම දේශපාලන නායකයෙක් මු
මෙන්න ඒකට බලපන් ලැවරියා විකනපු අලුත්කඩේ ප්‍රේමදාස ගේ පසනල්ටි එක සුද්දෝ ඉස්සරහ
ආවොත් නම් මාස 6 යි රට කාලා ගු කරලා ඕකා යන්නේ අන්තිම මොහොතේඅනුරයා අාවොත් මාස 6යි කියන්නේ නිකන් නෙමෙයිනේ...![]()
Kamala & Trump debate eka general subjects debate ekakne. Anura ekka thiyanava kiyanne ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයක්.Presidential candidates lage debates walata 3rd parties wala involvement ekak awashya na. Anura kiyana kathawa hari.
Kamala & Trump de debate ekata wena kawuruth awada?
IMF sahabagi vei unva invite kaloth. They participate by invitation. Ehema nathuva awl giya rataval guide karanne kauda?රනිල් සජිත්ට අන්තයි නේ බං.
සජිත් විවාදයක් ඕනි කියල ආර්ථික කමිටු විවාදෙකුත් ඕනි කියල අන්තිමට දිනේ දිපුවම ආවේ නෑ.
රනිල් විවාදෙට imf එකත් ඕනිලු. සජිත්ටත් එන්නලු. ඕකත් අනිවා වෙන්නෙ නැති එකක් නෙ. Imf ස්වාධීන ආයතනයක්. ඒක මොකටද ඡන්ද විවදෙකට එන්නේ.
රනිළුත් සජිත් වගේ බොරුවට ටෝක් දිදි යනවා විවාද ගැන.