කුකුලොහ්,
උබලට touch typing වලට සෙට් වුනු හොදම keyboard එක මොකක්ද? Membrane ඒවද Mechanical ඒවද වැඩිය හොද touch typing වලදි?
Logitech mechanical keyboard එකක් ගන්න බැලුවේ. තොපි mk?