Touch Typing කරන කුකුලොහ් වර මෙහෙ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    කුකුලොහ්,
    උබලට touch typing වලට සෙට් වුනු හොදම keyboard එක මොකක්ද? Membrane ඒවද Mechanical ඒවද වැඩිය හොද touch typing වලදි?
    Logitech mechanical keyboard එකක් ගන්න බැලුවේ. තොපි mk?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    Mechanical 100%.

    තක තක ගාන එකට වඩා ටකු ටුකු ගාන එක සෙට් ටයිපිං වලට. හෙන ආතල් :lol:



    ටකු ටුකු vs තක තක @ 0:10 - 0:15

    Deyyoh! :love2:

    Ganna honda keyboard ekak kiyapanko. Dan use karanne MX Keys මිනියක්. මේක membrane 😒
     
    • Like
    Reactions: Psiko

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    ගොඩක් keychron try කර කර ඉදල ගත්ත mx mechanical mini brown එකක්.. මට උසට තියෙන කීස් සෙට් වෙන්නෙ නෑ.. මේක මරු 🥰
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    MX mini එකත් ඔහොම හිතල නෙහ් ගන්න ඇත්තෙ ඒත් unsatisfied නේ. 🥲
    E kale touch typing baa ban. Dan puluwan wela nisa pora wela inne. :cool:
    Wada pennannath ekka keyboard maaru karanne.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    hehe ela ela.
    120 english weakspot speed keeyak ynwd dan
    Dog What GIF by MOODMAN