Chinook CH-47 Military Helicopter Startup and Takeoff ❤️❤️

gamerlk

Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    තටු දෙක එක වදින්නෙ නැද්ද? :P
    නැ බං මන් හිතන්නෙ එක ප්‍රෝග්‍ර්ම් කරල තියෙන්නෙ වෙනස් වෙග වලිං කැරකෙන්න.

    පට්ට බඩු නේද..
    අයෙත් අහල :love:
    ------ Post added on May 23, 2024 at 5:29 PM
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    නැ බං මන් හිතන්නෙ එක ප්‍රෝග්‍ර්ම් කරල තියෙන්නෙ වෙනස් වෙග වලිං කැරකෙන්න.
    ඒ වුණාට හෙනම මරාලයක්නෙ බං :sorry:
     
    • Like
    Reactions: NRTG

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    තටු දෙක එක වදින්නෙ නැද්ද? :P
    නැ බං මන් හිතන්නෙ එක ප්‍රෝග්‍ර්ම් කරල තියෙන්නෙ වෙනස් වෙග වලිං කැරකෙන්න.


    අයෙත් අහල :love:
    ------ Post added on May 23, 2024 at 5:29 PM

    Chinook එකේ උස දෙකකින් තියෙන්නේ බං. කොහොමත් එකට වදින් නෑ.

    +
    program කරන් නෑ. tandem rotor වල gearbox වලින් තමයි sync කරලා තියෙන්නේ. mechanically ම
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    Chinook එකේ උස දෙකකින් තියෙන්නේ බං. කොහොමත් එකට වදින් නෑ.

    +
    program කරන් නෑ. tandem rotor වල gearbox වලින් තමයි sync කරලා තියෙන්නේ.
    තට්ට නිකං පරාටයක් වගේ නැමිලනෙ බං
     
    • Like
    Reactions: NRTG

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    My fav helicopter


    Kamov-Ka-52M-e1638204072256.jpg


    මේකේ ejection seat උත් තියනවා.

    Real combat footage.

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    මොකො බං මෙ දිගට හරහට ඇද හොයන්නෙ 🥲🥲
    නෑ නෑ අවුලක් හිතන්න එපා ;)
    මට ඕව දකිනකොට ඒ දවස්වල ඉදලම හිතුණ දේවල් තමා එළියට දැම්මෙ

    ඔය තට්ට පල්ලැහැට නැමිල නේද තියෙන්නෙ මචං
    කැරකෙනකොට ඉහලට නැමෙනවද දන්නෙ නෑ..
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    නෑ නෑ අවුලක් හිතන්න එපා ;)
    මට ඕව දකිනකොට ඒ දවස්වල ඉදලම හිතුණ දේවල් තමා එළියට දැම්මෙ

    ඔය තට්ට පල්ලැහැට නැමිල නේද තියෙන්නෙ මචං
    කැරකෙනකොට ඉහලට නැමෙනවද දන්නෙ නෑ..
    නැ බං කැරකෙනකොට සමතලවට කැරකෙන්නෙ. එහේම උඩට නාමෙන්නෙ නැ :)
     
    • Love
    Reactions: AnuradhaRa