Anyone enjoys watching military helicopters here?

CH-47 Chinook Helicopter නම් සුපිරි භාණ්ඩයක් තමයි .
What is the best attack helicopter? (Battle proven)![]()
නැ බං මන් හිතන්නෙ එක ප්‍රෝග්‍ර්ම් කරල තියෙන්නෙ වෙනස් වෙග වලිං කැරකෙන්න.තටු දෙක එක වදින්නෙ නැද්ද?![]()
අයෙත් අහලපට්ට බඩු නේද..
ඒ වුණාට හෙනම මරාලයක්නෙ බංනැ බං මන් හිතන්නෙ එක ප්‍රෝග්‍ර්ම් කරල තියෙන්නෙ වෙනස් වෙග වලිං කැරකෙන්න.

තටු දෙක එක වදින්නෙ නැද්ද?![]()
නැ බං මන් හිතන්නෙ එක ප්‍රෝග්‍ර්ම් කරල තියෙන්නෙ වෙනස් වෙග වලිං කැරකෙන්න.
අයෙත් අහල
------ Post added on May 23, 2024 at 5:29 PM
තට්ට නිකං පරාටයක් වගේ නැමිලනෙ බංChinook එකේ උස දෙකකින් තියෙන්නේ බං. කොහොමත් එකට වදින් නෑ.
+
program කරන් නෑ. tandem rotor වල gearbox වලින් තමයි sync කරලා තියෙන්නේ.
චිකේ....![]()
මේකේ ejection seat උත් තියනවා.
මොකො බං මෙ දිගට හරහට ඇද හොයන්නෙතට්ට නිකං පරාටයක් වගේ නැමිලනෙ බං
නෑ නෑ අවුලක් හිතන්න එපාමොකො බං මෙ දිගට හරහට ඇද හොයන්නෙ![]()

නැ බං කැරකෙනකොට සමතලවට කැරකෙන්නෙ. එහේම උඩට නාමෙන්නෙ නැනෑ නෑ අවුලක් හිතන්න එපා
මට ඕව දකිනකොට ඒ දවස්වල ඉදලම හිතුණ දේවල් තමා එළියට දැම්මෙ
ඔය තට්ට පල්ලැහැට නැමිල නේද තියෙන්නෙ මචං
කැරකෙනකොට ඉහලට නැමෙනවද දන්නෙ නෑ..

එහෙනං අවුලක් නෑනැ බං කැරකෙනකොට සමතලවට කැරකෙන්නෙ. එහේම උඩට නාමෙන්නෙ නැ![]()