වෙසක් දවසෙ කිරිය එපා උනා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    බුද්ධාගම ගැන තිබ්බ කුජිත ත්‍රෙඩ් ඔක්කොම දාලා තියෙන එකා උබ තාමත් සුද්ද කරනවා නේද? :D
    ඒවා ඌ හිතල ලියපුවා නෙවෙයි නේ.
    ඌ දාල තියෙන්නේ media වල ගිය නිව්ස්..

    ඔන්න ඌ හිතලා හදල කිව්වා ත්‍රෙඩ් නම් ඌ කරල තියෙන්නෙත් කුජිත වැඩක්.
    ඌට ඒවා අද හොය හොයා බම්ප් කරන්න ඕනෑකමක් තිබිලත් නෑ . ඒවා ඕනෑකම තිබිල තියෙන්නේ බුද්ධම රැකගන්න රෙද්ද උස්සන් එන උන්ට..

    පෙරහැර කාලෙට මුලින්ම අලි ගැන කියලා ත්‍රෙඩ් ටික දාන්නෙත් කව්ද බලපංකො.. අලි ත්‍රෙඩ් ටික උඩට ගන්නෙත් කවුද බලපං ඔන්න. ගිය පාරවල් වල වගේම මේකේ බුද්දාගම රැකගන්න රෙද්ද උස්සන් කුණුහරප කියාගෙන එන උන් තමයි මුලින්ම එන්නේ . :rofl:
     
    • Like
    Reactions: SLK_sri and gamerlk

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඔවු නේද? අද වගේ දවසක ඔව්ව හන්ගල තියාගන්න ඕනෙ. ඒ අතවරයට ලක්වෙන පොඩි උන් මේ ත්‍රෙඩ් එක දැක්කනම් ගොඩක් දුක් වෙයි, @pasansnoop ge හිත මේ විදිහට රිදවීම ගැන.
    තව මෙහෙම අතවරයට ලක්වෙන පොඩි හාමුදුරුවො ඉන්නව ඇති, ඒත් මෙච්චර දවසක් අතවර උනානම්, අදත් ඉවසගෙන ඉන්න පුලුවන්නෙ, නැද්ද @pasansnoop, @හෙළයෙක් ...
    පෝස්ට් බම්ප් කරපු එකාව එල්ලන්න ඕනෙ, නැද්ද?

    උබලත් බවුද්දයොද බන් ඇත්තටම. අද වගෙ දවසක තමයි මේව ප්‍රසිද්ද වෙන්න ඕනෙ. අද වගේ දවසක දැක්කම තමයි උබලටත් රිදෙන්නෙ. අරුන් මෙච්චර දුක් විඳිනවනම්, උබලගෙ හිත පොඩ්ඩක් රිදුනට මොකද? වෙන ආගම්වලත් ඔහොම වෙනවනෙ කියල ගොන් තර්ක දෙන්නෙ නැතුව ආගමක් නිසා එක පොඩි එකෙක්වත් අතවරයට ලක් නොවෙන ක්‍රමයක් හදන්න හිතපල්ල, හිත් රිද්දගෙන ාඬන්නෙ නැතුව. මෙක අවිහිංසක ආගමක් නේද?
    ෞබ අඳුරන පොඩි එකෙක් ඇවිල්ල කිව්වොත් අර හාමුදුරුවො මට කරදරයක් කරා කියල, උබ කියනවද ඕව ඔහොම තමයි පුතේ, වෙන ආගම් වලත් ඔහොම වෙනවනෙ කියල?
    ඒත් නැත්තන් ෆේස්බුක් පලයල්ල. ඒහෙ ඉන්න ධාර්මිකයො මෙහෙම පෝස්ට් එකක් දැක්කොත් රිපෝට් කරල, කුනු හබ්බ කියල, මාක් අයියට කියල ඒ පෝස්ට් අයින් කර ගන්නව.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,367
    113
    ඒවා ඌ හිතල ලියපුවා නෙවෙයි නේ.
    ඌ දාල තියෙන්නේ media වල ගිය නිව්ස්..

    ඔන්න ඌ හිතලා හදල කිව්වා ත්‍රෙඩ් නම් ඌ කරල තියෙන්නෙත් කුජිත වැඩක්.
    ඌට ඒවා අද හොය හොයා බම්ප් කරන්න ඕනෑකමක් තිබිලත් නෑ . ඒවා ඕනෑකම තිබිල තියෙන්නේ බුද්ධම රැකගන්න රෙද්ද උස්සන් එන උන්ට..

    පෙරහැර කාලෙට මුලින්ම අලි ගැන කියලා ත්‍රෙඩ් ටික දාන්නෙත් කව්ද බලපංකො.. අලි ත්‍රෙඩ් ටික උඩට ගන්නෙත් කවුද බලපං ඔන්න. ගිය පාරවල් වල වගේම මේකේ බුද්දාගම රැකගන්න රෙද්ද උස්සන් කුණුහරප කියාගෙන එන උන් තමයි මුලින්ම එන්නේ . :rofl:
    උබේ ආගම බුද්දාගම නෙමෙයිනම් උබේ ආගමක් අදහන් හිටියනම් ඔය මුකුත් ප්‍රශ්න නැහැ මට නම් හිතෙන්නේ..උබත් බලන් ඉන්නේ මේකේ බුද්දාගම ගැන මොකක් හරි වලියක් යනකම් ඒක මැද්දට පැනලා අවුලවන්න..ඔන්න කෙලින්ම කිව්වා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    උබට notification ආපු ඔක්කොම ඒවාට reply දැම්මද
    Nakamurala මේකේ campaign කරන බැල්ලිගෙ පුතාල උන්ට reply කරන උබ එක්කෝ පල් මෝඩයෙක් නැත්තම් උටත් වඩා බැල්ලිගෙ පුතෙක්
    අම්බෝ මෙන්න තවත් සැදැහැවත් බෞද්ධයෙක් කුණුහරපෙන් බුද්ධාගම බේරගන්න ඇවිත් වෙසක් දවසේ.. 😁
    උබල වගේ උන් තමයි මේකේ ගොඩක් ඉන්නේ.

    උබේ ආගම බුද්දාගම නෙමෙයිනම් උබේ ආගමක් අදහන හිටියනම් ඔය මුකුත් ප්‍රශ්න නැහැ මට නම් හිතෙන්නේ..උබත් බලන් ඉන්නේ මේකේ බුද්දාගම ගැන මොකක් හරි වලියක් යනකම් ඒක මැද්දට පැනලා අවුලවන්න..ඔන්න කෙලින්ම කිව්වා..
    මගේ ආගම බුද්ධාගම.. ඒක නිසා තමයි මට ඒක ගැන ප්‍රශ්න තියෙන්නේ.

    maths කරන එකෙක්ට bio උන්ට තියන ඒවා ගැන ප්‍රශ්න එන්නේ නෑ නේ. ඒ වගේ තමයි අපි ඉගෙනගත්ත ආගම ගැන තමයි අපිට ප්‍රශ්න එන්නේ. :rofl:
     
    • Like
    Reactions: gamerlk and samindi

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,999
    46,367
    113
    අම්බෝ මෙන්න තවත් සැදැහැවත් බෞද්ධයෙක් කුණුහරපෙන් බුද්ධාගම බේරගන්න ඇවිත් වෙසක් දවසේ.. 😁
    උබල වගේ උන් තමයි මේකේ ගොඩක් ඉන්නේ.

    මගේ ආගම බුද්ධාගම.. ඒක නිසා තමයි මට ඒක ගැන ප්‍රශ්න තියෙන්නේ.

    maths කරන එකෙක්ට bio උන්ට තියන ඒවා ගැන ප්‍රශ්න එන්නේ නෑ නේ. ඒ වගේ තමයි අපි ඉගෙනගත්ත ආගම ගැන තමයි අපිට ප්‍රශ්න එන්නේ. :rofl:
    බුද්දාගමේ උනාට උබ අද පන්සල් ගියේ නැහැ නේද?

    පන්සලකටවත් යන්නේ නැති කෙනෙක් එළකිරියේ බුද්දාගම ගැන ප්‍රශ්න කරන එක විහිළුවක්නේ..
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඒවා ඌ හිතල ලියපුවා නෙවෙයි නේ.
    ඌ දාල තියෙන්නේ media වල ගිය නිව්ස්.
    සුද්ද කරන්න එපා බං ඌ වෙන ආගමකට පහර ගහන්න දාපු එක News එකක් පෙන්නපන්
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,875
    2,477
    113
    colombo
    අම්බෝ මෙන්න තවත් සැදැහැවත් බෞද්ධයෙක් කුණුහරපෙන් බුද්ධාගම බේරගන්න ඇවිත් වෙසක් දවසේ.. 😁
    උබල වගේ උන් තමයි මේකේ ගොඩක් ඉන්නේ.

    උත්තර නෑ නේද ප්‍රශ්නෙට
    ඒ කියන්නේ උඩ කිව්ව දෙකෙන් එකෙක් උබ
    ( කොහෙද කුණුහරප තියෙන්නේ )
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අම්බෝ මෙන්න තවත් සැදැහැවත් බෞද්ධයෙක් කුණුහරපෙන් බුද්ධාගම බේරගන්න ඇවිත් වෙසක් දවසේ.. 😁
    උබල වගේ උන් තමයි මේකේ ගොඩක් ඉන්නේ.

    මගේ ආගම බුද්ධාගම.. ඒක නිසා තමයි මට ඒක ගැන ප්‍රශ්න තියෙන්නේ.

    maths කරන එකෙක්ට bio උන්ට තියන ඒවා ගැන ප්‍රශ්න එන්නේ නෑ නේ. ඒ වගේ තමයි අපි ඉගෙනගත්ත ආගම ගැන තමයි අපිට ප්‍රශ්න එන්නේ. :rofl:
    හංග හංග කොලෙ වහන්නෙ නැතුව හිතන දේවල් කෙලින් කියපල්ලකො වෙන උන්ට අල්ලන්නෙ නැතුව. උබල වගේ උන්ව අඳුරනව. ගොට්ට අල්ලන්න, වෙන එකෙක්ව අල්ලල ලකුණු දා ගන්න මාරම දක්ශයො. මට පේන්නම බැරි ජාතියක්.
     
    Last edited:

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,875
    2,477
    113
    colombo

    මගේ ආගම බුද්ධාගම.. ඒක නිසා තමයි මට ඒක ගැන ප්‍රශ්න තියෙන්නේ.

    maths කරන එකෙක්ට bio උන්ට තියන ඒවා ගැන ප්‍රශ්න එන්නේ නෑ නේ. ඒ වගේ තමයි අපි ඉගෙනගත්ත ආගම ගැන තමයි අපිට ප්‍රශ්න එන්නේ. :rofl:
    උබේ ප්‍රශ්න වලට උත්තර මේකේ නෑ බන් ඒක උබ හොදටම දන්නවනේ. තිබ්බත් පිළිගන්නේ නෑ.
    ඉතින් එක්කෝ කැලේට ගිහින් තනියෙන් භාවනා කරපන්. පන්සල් වලට යන්න එපා උබට අතවර කරයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    සුද්ද කරන්න එපා බං ඌ වෙන ආගමකට පහර ගහන්න දාපු එක News එකක් පෙන්නපන්
    https://elakiri.com/threads/බුදුන්ට...-චීවරධාරියා-අත්අඩංගුවට.2133909/#post-29433291

    https://elakiri.com/threads/‘බුදුන්...-’-කියූ-ජෙරම්-ප‍්‍රනාන්දුට-වැඩ-වරදී….2105255/

    උබේ ප්‍රශ්න වලට උත්තර මේකේ නෑ බන් ඒක උබ හොදටම දන්නවනේ. තිබ්බත් පිළිගන්නේ නෑ.
    ඉතින් එක්කෝ කැලේට ගිහින් තනියෙන් භාවනා කරපන්. පන්සල් වලට යන්න එපා උබට අතවර කරයි
    ප්‍රශ්න අහනවද, භාවනා කරනවද මොකද්ද කරන්නේ කියන එක මගේ වැඩක් බන්..
    ඔය අනිත් උන්ට බලෙන් මෙහෙම කරපං වගේ ටෝක් දෙන එක නවත්තපං ආගම ගැන.
    උබ කවදාකවත් එහෙම අහන දෙකට රිප්ලයි කරා කියලවත් මතක නෑ . ඒවාට රිප්ලයි කරන උන්ට ඒවා ගැන කිසි අවුලකුත් නෑ . :rofl:
    ------ Post added on May 23, 2024 at 8:16 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    හංග හංග කොලෙ වහන්නෙ නැතුව හිතන දේවල් කෙලින් කියපල්ලකො වෙන උන්ට අල්ලන්නෙ නැතුව. උබල වගේ උන්ව අඳුරනව. ගොට්ට අල්ලන්න, වෙන එකෙක්ව අල්ලල ලකුණු දා ගන්න මාරම දක්ශයො. මට පේන්නම බැරි ජරාවක්.
    මේකේ හිතන දේවල් කෙලින් කියන එකෙක් තමයි ඉතින්. . එකනේ බොරුවට ආගමට බයේ හැංගිලා ඉන්නේ නැතුව හිතෙන දේවල් කියන්නේ ප්‍රශ්න කරන්නේ. .
    ආගම කියන හැමදේම තමයි ඇත්ත කියලා වැදගෙන බොරුවට ඉන්නේ නැතුව මම කොච්චර දේවල් මේකේ කියලා තියනවද. :rofl:

    ඔවා නෙවෙයි බං වෙන ආගම් වල පූජකවරු කරපු වැරදි කියලා දාපු Threads .
    ඔය Thread දෙකත් බුධාදාගමට සම්බන්ද Thread නේ
    ඉතින් ඔය බුද්දාගමට විරුද්දව ගිය උන් ගැන ඌ දාපු ත්‍රෙඩ්.. ඌ ඕව දාල තියෙන්නෙත් අපහස කරන්නද .. මූ දවසට ත්‍රෙඩ් 10ක් විතර දාන එකෙක් ඔය නිව්ස් සයිට් වල තියන ඒවා.
    පල්ලි වල ඔය වගේ දේවල් ගැනත් ඌ දාල ඇති නිව්ස් සයිට් වල ගියා නම්.
    ------ Post added on May 23, 2024 at 8:20 PM
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    අද වෙසක් දවසෙ එළකිරි ඇවිත් බැලුවම උඩ ඉඳල දිගටම තියෙන්නෙ චීවරධාරීන් කරපු එක එක අතවර සිද්ධි..
    වෙසක් දවසෙ බුද්ධාගමට මඩ ගහන්න තමයි මේ පරණ ත්‍රෙඩ් උඩට ගන්නෙ කව්රු උනත් :baffled:

    මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
    ඔයාල මොන අරමුණකින් ඔය වැඩේ කලත් ඒක වැරදි වැඩක්..
    මොන ආගමක් ඇදහුවත් ලෝකෙ ඕන තරම් ස්ත්‍රී දූෂකයින්, ළමා අපයෝජකයින් ඉන්නව
    බුදු දහමට අනුව ඊළඟ අන්තර් කල්ප විනාශය වෙනකන් මේ ලෝකය එන්න එන්නම නරක අතට තමයි ගමන් කරන්නෙ
    ඉතිං අළුතෙන් බිහිවෙන සංඝයා උනත් ඉස්සර හිටපු සංඝයා වහන්සේල තරම් ගුණවත් අය අඩුයි.. ඒක ලෝක ධර්මතාවය
    එහෙමයි කියල ඔය වගේ ප්‍රවෘත්ති උඩ දමාගෙන යන එකෙන් ඔයාල බලාපොරොත්තු වෙන්නෙ කොන්ඩඥ මහරහතන් වහන්සේගෙන් ආරම්භ උන මුළු මහා සංඝ රත්නයටම අපහාස කරන ඒකනම් ඒක කෙනෙක් කරගන්න විශාල පාප කර්මයක්..

    View attachment 230330
    Oya thread daapu kenai ada bump karapu kenai kauda danne na
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    බුද්දාගමේ උනාට උබ අද පන්සල් ගියේ නැහැ නේද?

    පන්සලකටවත් යන්නේ නැති කෙනෙක් එළකිරියේ බුද්දාගම ගැන ප්‍රශ්න කරන එක විහිළුවක්නේ..
    නෑ .. පන්සල් ගිහින් තේරුමක් නැති නිසා මම ගියේ නෑ ...
    පන්සල් ගිහින් කරන්නේ ගාථ ටික කියලා වැඳලා එන එකනේ.. ඉසසර නම් ඕව කරා එපා වෙන්නම . දැන තේරුමක් නැති වැඩ කියලා හිතෙනවා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,240
    36,289
    113
    කෑගල්ල
    ඉතින් බං ඔය news වලට අදාල චීවර ධාරියෝ ත් සැලෙන්නේ නැති එකේ උබ මොකටද කලකිරෙන්න යන්නේ.. :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: gamerlk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මේකේ හිතන දේවල් කෙලින් කියන එකෙක් තමයි ඉතින්. . එකනේ බොරුවට ආගමට බයේ හැංගිලා ඉන්නේ නැතුව හිතෙන දේවල් කියන්නේ ප්‍රශ්න කරන්නේ. .
    ආගම කියන හැමදේම තමයි ඇත්ත කියලා වැදගෙන බොරුවට ඉන්නේ නැතුව මම කොච්චර දේවල් මේකේ කියලා තියනවද. :rofl:

    ඉතින් ඔය බුද්දාගමට විරුද්දව ගිය උන් ගැන ඌ දාපු ත්‍රෙඩ්.. ඌ ඕව දාල තියෙන්නෙත් අපහස කරන්නද .. මූ දවසට ත්‍රෙඩ් 10ක් විතර දාන එකෙක් ඔය නිව්ස් සයිට් වල තියන ඒවා.
    පල්ලි වල ඔය වගේ දේවල් ගැනත් ඌ දාල ඇති නිව්ස් සයිට් වල ගියා නම්.
    ------ Post added on May 23, 2024 at 8:20 PM
    එකක් ජෙරම් ගැන අනිත් එක විෂ්වා බුද්ධ ගැන🤦
    විශ්ව බුද්දා එකත් ඌ මේකේ දැම්මේ බුද්ධාගමට අපහාසය ට තමා 🤦
    ජෙරම් ගේ නම් News 100 ක් විතර එළියට ගියා මු එක Thread එකක් දාලා තියෙනවා 🤣

    ඌ Thread එකක් දැම්මොත් බුද්ධාගමට අපහාස වෙන එකක් හරි JVP එකට වාසි වෙන එකක් හරි තමා දාන්නේ🤩🤩
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,875
    2,477
    113
    colombo
    https://elakiri.com/threads/බුදුන්ට-ගරහමින්-බුකියේ-රැගූ-විශ්ව-බුද්දා-චීවරධාරියා-අත්අඩංගුවට.2133909/#post-29433291

    https://elakiri.com/threads/‘බුදුන්-සෙවූ-ආලෝකය-ජේසුස්-වහන්සේයි-’-කියූ-ජෙරම්-ප‍්‍රනාන්දුට-වැඩ-වරදී….2105255/

    ප්‍රශ්න අහනවද, භාවනා කරනවද මොකද්ද කරන්නේ කියන එක මගේ වැඩක් බන්..
    ඔය අනිත් උන්ට බලෙන් මෙහෙම කරපං වගේ ටෝක් දෙන එක නවත්තපං ආගම ගැන.
    උබ කවදාකවත් එහෙම අහන දෙකට රිප්ලයි කරා කියලවත් මතක නෑ . ඒවාට රිප්ලයි කරන උන්ට ඒවා ගැන කිසි අවුලකුත් නෑ . :rofl:
    ------ Post added on May 23, 2024 at 8:16 PM
    මන් නොදන්න දේවල් වලට reply කරල වැඩක් නෑනේ. විශේෂයෙන් උබට කියනවට වඩා හොදයි කට බිම උලාගන්න එක. බොරුවට නිදාගෙන ඉන්න උන්ව ඇහැරවන්න බෑනේ. දන්න දේවල් වලට reply දාල ඇති.

    උබට තියෙන ප්‍රශ්න විසදගන්න ක්‍රමය කිව්ව උඩ. එහෙම බැරිනම් දිගටම මේකේ තප්පුලලා ඉදපන්
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔව් ඔන්න උඩ ලින්ක් එක්කම දැම්මා.

    @N A K A M U R A ඇත්ත කියපන් උබ ඇත්තමා isis එකෙක් නේද?
    ------ Post added on May 23, 2024 at 12:16 PM

    ඔව් පරයො මම බම්ප් කරා..තොපි වගේ කට වහන් මේකේ ඉන්න හින්දු දෙමළුන්ටයි කුරුස කල්ලතෝනි බල්ලොන්ට පුක දෙන්නද මටත් කියන්නේ..

    අද උදේ මේකට අාපු ගමන් දැක්කේ අර @SLK_sri කියන පර දෙමලගේ පන්සලක මහණ කරා කියලා දාපු ත්‍රෙඩ් ඵකක්.ඔය දෙමල පරයා මේකේ දාන්නෙම හාමුදුරුවරු, පන්සලට මඩ ගහන ත්‍රෙඩ් කියලා තොපි දන්නේ නැත්තේ තොපි තාම බබ්බුද..පන්සලක මහණ කරන්නේ නැතුව පල්ලියද මහණ කරන්නේ.අනික ඒවා ගැන කථා කරන්න ඒ අරාබියේ ඉන්න දෙමළ බල්ලා කවුද..ඒවා අපේ රටේ සිංහල මිනිස්සුන්ගේ ප්‍රශ්ණ..ඒ බල්ලා කොටින්ට සපෝර්ට් කරන දෙමළෙක්..බලපිය ඒ ත්‍රෙඩ් ඵකේ කුරුසයෝ උඩ පැන පැන කියල තියෙන දේවල්..තෝ කියන්නේ තෝ වගේ මටත් ඒවා බලන් පොන්නයෙක් වගේ ඉන්න කියලද..

    මීට පස්සේ මේකේ ඵක හින්දු, කුරුස බල්ලෙක් හාමුදුරුවරුවන්ට පු$ අැරියා කිව්වත් මම නෙමෙයි ඒවට විරුද්ධව කථා කරන්නේ..තෝ දෙමළුයි කුරුසයොයි ඵක්ක සහජීවනෙන් ඉඳලා අායෙත් පු@ අැරගනින්..
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,875
    2,477
    113
    colombo
    නෑ .. පන්සල් ගිහින් තේරුමක් නැති නිසා මම ගියේ නෑ ...
    පන්සල් ගිහින් කරන්නේ ගාථ ටික කියලා වැඳලා එන එකනේ.. ඉසසර නම් ඕව කරා එපා වෙන්නම . දැන තේරුමක් නැති වැඩ කියලා හිතෙනවා.
    උබ ගේ අස්සට වෙලා මොළේ කුරුවල් වෙලා තියෙන්නේ
    හෙන ලාමකයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    ඔව් පරයො මම බම්ප් කරා..තොපි වගේ කට වහන් මේකේ ඉන්න හින්දු දෙමළුන්ටයි කුරුස කල්ලතෝනි බල්ලොන්ට පුක දෙන්නද මටත් කියන්නේ..

    අද උදේ මේකට අාපු ගමන් දැක්කේ අර @SLK_sri කියන පර දෙමලගේ පන්සලක මහණ කරා කියලා දාපු ත්‍රෙඩ් ඵකක්.ඔය දෙමල පරයා මේකේ දාන්නෙම හාමුදුරුවරු, පන්සලට මඩ ගහන ත්‍රෙඩ් කියලා තොපි දන්නේ නැත්තේ තොපි තාම බබ්බුද..පන්සලක මහණ කරන්නේ නැතුව පල්ලියද මහණ කරන්නේ.අනික ඒවා ගැන කථා කරන්න ඒ අරාබියේ ඉන්න දෙමළ බල්ලා කවුද..ඒවා අපේ රටේ සිංහල මිනිස්සුන්ගේ ප්‍රශ්ණ..ඒ බල්ලා කොටින්ට සපෝර්ට් කරන දෙමළෙක්..බලපිය ඒ ත්‍රෙඩ් ඵකේ කුරුසයෝ උඩ පැන පැන කියල තියෙන දේවල්..තෝ කියන්නේ තෝ වගේ මටත් ඒවා බලන් පොන්නයෙක් වගේ ඉන්න කියලද..

    මීට පස්සේ මේකේ ඵක හින්දු, කුරුස බල්ලෙක් හාමුදුරුවරුවන්ට පු$ අැරියා කිව්වත් මම නෙමෙයි ඒවට විරුද්ධව කථා කරන්නේ..තෝ දෙමළුයි කුරුසයොයි ඵක්ක සහජීවනෙන් ඉඳලා අායෙත් අැරගනින්.
    කිරියේ කුණුහරප උපාසක ඇවිත් 🥱