ඒවා ඌ හිතල ලියපුවා නෙවෙයි නේ.බුද්ධාගම ගැන තිබ්බ කුජිත ත්රෙඩ් ඔක්කොම දාලා තියෙන එකා උබ තාමත් සුද්ද කරනවා නේද?![]()
ඌ දාල තියෙන්නේ media වල ගිය නිව්ස්..
ඔන්න ඌ හිතලා හදල කිව්වා ත්රෙඩ් නම් ඌ කරල තියෙන්නෙත් කුජිත වැඩක්.
ඌට ඒවා අද හොය හොයා බම්ප් කරන්න ඕනෑකමක් තිබිලත් නෑ . ඒවා ඕනෑකම තිබිල තියෙන්නේ බුද්ධම රැකගන්න රෙද්ද උස්සන් එන උන්ට..
පෙරහැර කාලෙට මුලින්ම අලි ගැන කියලා ත්රෙඩ් ටික දාන්නෙත් කව්ද බලපංකො.. අලි ත්රෙඩ් ටික උඩට ගන්නෙත් කවුද බලපං ඔන්න. ගිය පාරවල් වල වගේම මේකේ බුද්දාගම රැකගන්න රෙද්ද උස්සන් කුණුහරප කියාගෙන එන උන් තමයි මුලින්ම එන්නේ .

