ඒ වගේම ඔක්කොම ඒ ගොඩට දාන්නත් බෑනෙ. මුලින් quote කරපු එකෙන් ඌ අදහස් කරන්න උත්සහ කලේ බුද්ධධර්මය දැනුවත් අය පිරිහී යෑම (අඩු වීම) ගැන.E point eka highlight karana gaman uta dan inna ganayo karana waradi wada justify karanna bane. Man kiwwe eka gana. Ehema nathuwa u thread eka dapu eke aramuna mama waradi kiwwe na

