Research Assistant හොදයිද?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    මචන් මට Research Assistance Position එකක් Set වෙලා තියෙන්නේ. Professor කෙනෙක් එක්ක Specific Research එකක් කරන්න තියෙන්නේ. එතකොට මට Research Paper එකට මගේ නම දාගන්න පුලුවන් වෙයිද? මැරීගෙන Research එක කරලා නම යන්නේ නැත්නම් අවුල් නෙහ්. තව මට මේකේ Pros and Cons කියන්න පුලුවන්ද?
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,754
    11,100
    113
    අනිත් උං කියන්ඩ කලිංමං කියන්නං...

    ගලක් කපන්ඩ ආවොත් ඉඩ දියං

    ගෑනු ප්‍රොෆෙසර් කෙනෙක් නං ඩිස්ටා පාර දාපං

    උගෙන් උගෙන ගන්න එන උං එක්ක වෛථූනයේ යෙදියං

    නෑ උබ්වෙ නම සහයට ටිං ටිං කියලා දාවි. අර යං සෙල්ඩන් එකේ උනා වගේ

    ප්‍රොස් ඉතිං ලල් දැනුම කමිං

    කොන්ස් ඉතිං ගල කපන්ඩ වගෙන් කීවම දෙකට නැමීගෙන ඉන්න ව්නව
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,808
    4,159
    113
    උබ pera නේද? research assistant සෙට් උනේ ලංකාවේ uni එකකද? මම නම් කියන්නේ පලයන් හොඳ චාන්ස් එකක්....
     
    • Like
    Reactions: wissnshaftler

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මචන් මට Research Assistance Position එකක් Set වෙලා තියෙන්නේ. Professor කෙනෙක් එක්ක Specific Research එකක් කරන්න තියෙන්නේ. එතකොට මට Research Paper එකට මගේ නම දාගන්න පුලුවන් වෙයිද? මැරීගෙන Research එක කරලා නම යන්නේ නැත්නම් අවුල් නෙහ්. තව මට මේකේ Pros and Cons කියන්න පුලුවන්ද?
    Mama RA idala thiyenawa oni deyak ahanna.
    E prof wa google scholar eke and Research Gate blnnana.

    Papers wala anthimata da inne kiyala and mulata lamynge nam dalda kiyala.
    Monwada journals publish karala thiyenne ?
    Mokkda field eka ?
    And uba kamthi research field ekkda? sahenn wada thiyenawa. Asawen karann puluwann nm yanna
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    උබට තමා මැරීගෙන Research එක කරන්න වෙන්නේ.. Professor උබට Instruct කරයි..ඊට වඩා දෙයක් උන් කරන්නේ නෑ.. !! Professorge නම තමා යන්නේ උබ කොච්චර ඕක කලත්..ඒත් උබේ නමත් පොඩියට හරි යයිනේ...ඒක ඉතින් වටිනවා
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,091
    2,993
    113
    Oya academics walin digatama yanna innawanam hoda opportunity ekak. Publications walata nama daganna puluwan.

    Loku salary ekak nam labena ekak na. I would call it a good long-term investment if it aligns with what you like to do
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    උබ pera නේද? research assistant සෙට් උනේ ලංකාවේ uni එකකද? මම නම් කියන්නේ පලයන් හොඳ චාන්ස් එකක්....
    මේක යුනි එකක් නෙවේ. කන්සල්ටන්සි කරන කම්පැනි එකක්. ඒකේ ඉන්න පොෆෙසර් කෙනෙක් එක්ක තමා වැඩේ කරන්න ඕන.
    Mama RA idala thiyenawa oni deyak ahanna.
    E prof wa google scholar eke and Research Gate blnnana.

    Papers wala anthimata da inne kiyala and mulata lamynge nam dalda kiyala.
    Monwada journals publish karala thiyenne ?
    Mokkda field eka ?
    And uba kamthi research field ekkda? sahenn wada thiyenawa. Asawen karann puluwann nm yanna
    මම Google Scholar සීන් එක බලන්නම්. Field එක Civil Engineering + Machine Learning. මම Research එකේ Scope එකට ගොඩක් කැමතියි. ඒත් මට පොඩි අවුලක් තියේ මේ වැඩෙන් මට Research එකට නම දාගන්න බැරි වෙයිද කියලා. btw It's really good to know someone in academia
    උබට තමා මැරීගෙන Research එක කරන්න වෙන්නේ.. Professor උබට Instruct කරයි..ඊට වඩා දෙයක් උන් කරන්නේ නෑ.. !! Professorge නම තමා යන්නේ උබ කොච්චර ඕක කලත්..ඒත් උබේ නමත් පොඩියට හරි යයිනේ...ඒක ඉතින් වටිනවා
    Podiyata hari nama yanawanm hodai bn. Thanks for your opinion machan
    Oya academics walin digatama yanna innawanam hoda opportunity ekak. Publications walata nama daganna puluwan.

    Loku salary ekak nam labena ekak na. I would call it a good long-term investment if it aligns with what you like to do
    Thank you very much bro <3
     
    • Like
    Reactions: Aki992

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    උබට නම දාගන්න නං පුලුවන් මචං.

    හබැය් හිතල බලපං උබෙ career ambition එක්ක මෙක align වෙනොද කියල.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    අනිත් උං කියන්ඩ කලිංමං කියන්නං...

    ගලක් කපන්ඩ ආවොත් ඉඩ දියං

    ගෑනු ප්‍රොෆෙසර් කෙනෙක් නං ඩිස්ටා පාර දාපං

    උගෙන් උගෙන ගන්න එන උං එක්ක වෛථූනයේ යෙදියං

    නෑ උබ්වෙ නම සහයට ටිං ටිං කියලා දාවි. අර යං සෙල්ඩන් එකේ උනා වගේ

    ප්‍රොස් ඉතිං ලල් දැනුම කමිං

    කොන්ස් ඉතිං ගල කපන්ඩ වගෙන් කීවම දෙකට නැමීගෙන ඉන්න ව්නව
    umbe thatha da kiuwe
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මම Google Scholar සීන් එක බලන්නම්. Field එක Civil Engineering + Machine Learning. මම Research එකේ Scope එකට ගොඩක් කැමතියි. ඒත් මට පොඩි අවුලක් තියේ මේ වැඩෙන් මට Research එකට නම දාගන්න බැරි වෙයිද කියලා. btw It's really good to know someone in academia
    Mama Chemistry.
    Ape field eke nm first author wadiyenn wada karapu dial eka danne. So godak welawata lamaya
    Anthimata prof.

    Mata une godak welawata research eka karala. Paper ekath mmaa liyala mama ma damma ekay.
    So First author and corresponding author mama :D

    Oyata publication and research side ekatama yanna asai nm Mula idanma papers publish karanna. Proposal eka liyydima literature review ekk karala publish karanna balanna. Awrudu gankk mahanisi wela Prof wa dana gannwata wada muladima idea ekk ganna puluwan ethokota. Force karanna epa prof wa, Hmathissma hamadeykma ahanna epa puluwann thramm thaniyenn dewal karaganna. shape eke wada tika karaganna..

    And connection hadaganna, Anik uni ekka, Industry ekath ekka. Oya position ekedi thamnta godak dewal karganna puluwan tikk hithala wada karoth salary eka ema adu unata

    Good luck !
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    උබට නම දාගන්න නං පුලුවන් මචං.

    හබැය් හිතල බලපං උබෙ career ambition එක්ක මෙක align වෙනොද කියල.
    Thank you machan <3
    Mama Chemistry.
    Ape field eke nm first author wadiyenn wada karapu dial eka danne. So godak welawata lamaya
    Anthimata prof.

    Mata une godak welawata research eka karala. Paper ekath mmaa liyala mama ma damma ekay.
    So First author and corresponding author mama :D

    Oyata publication and research side ekatama yanna asai nm Mula idanma papers publish karanna. Proposal eka liyydima literature review ekk karala publish karanna balanna. Awrudu gankk mahanisi wela Prof wa dana gannwata wada muladima idea ekk ganna puluwan ethokota. Force karanna epa prof wa, Hmathissma hamadeykma ahanna epa puluwann thramm thaniyenn dewal karaganna. shape eke wada tika karaganna..

    And connection hadaganna, Anik uni ekka, Industry ekath ekka. Oya position ekedi thamnta godak dewal karganna puluwan tikk hithala wada karoth salary eka ema adu unata

    Good luck !
    Thanka machan. Matath hithenawa godak welawata oyage eke wagema meke credits yai kiyala and Godak watina advices tikk dunnata thanks again <3.
    uba civil+ML ekak neh...patta research area ekak...Chathurangi CS kale eth oya innovation eka civil+cs ekak

    Mama first year inna kale thama oya akka okata awrd eke gaththe. A kale campus eke henata katha kara meya gena. Mara talented kellek <3
    depend on your career bosa
    academic peththata yanna asa nm karapan
    Thanks kollo <3
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,718
    3,044
    113
    ube nama palaweniyatanam kohomath danne na. habai nama dai. oka ubata hoda experience ekak. ubata oyita wada hoda job ekak nathnam mekata palayan, professer hodak waddek nam ubata experience eka watinawa
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,795
    2,314
    113
    මචන් මට Research Assistance Position එකක් Set වෙලා තියෙන්නේ. Professor කෙනෙක් එක්ක Specific Research එකක් කරන්න තියෙන්නේ. එතකොට මට Research Paper එකට මගේ නම දාගන්න පුලුවන් වෙයිද? මැරීගෙන Research එක කරලා නම යන්නේ නැත්නම් අවුල් නෙහ්. තව මට මේකේ Pros and Cons කියන්න පුලුවන්ද?
    Time ekata kochchara value ekak hmba wenawada balapan.thawa research eke financial value eka.nama giya kiyala nan hmba wena reddak ne ithin.lankawenan oka karanne chance ekak tiyei eliyen scholarship ekak set karaganna.