මචන් වයස 27ක් වෙනවා. මම Mechanical Engineering Field එකේ ඉන්නේ. Campus එකෙන් Out වුණාට පස්සේ Industry එකට යන්නේ නැතුව Uni එකේ Research Assistant විදිහට වැඩ කරා. දැනට Journal Papers 3ක් තියෙනවා. Direct PhD එකක Scholarship එකකට Apply කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
මේකේ PhD කරන අය කියන්න පුලුවන්ද ඔයාලා ඒ ගත්ත තීරණේ ඔයා වෙන කාටවත් ගන්න Recommend කරනවද කියලා. මොකද අවුරුදු 5ක් විතර යනවා PhD එක කරන්න. මම මේ කරන වැඩෙන් මට තියෙන Long Term Benefits මොනවද?
මේකේ PhD කරන අය කියන්න පුලුවන්ද ඔයාලා ඒ ගත්ත තීරණේ ඔයා වෙන කාටවත් ගන්න Recommend කරනවද කියලා. මොකද අවුරුදු 5ක් විතර යනවා PhD එක කරන්න. මම මේ කරන වැඩෙන් මට තියෙන Long Term Benefits මොනවද?