ehema unith hodai, ape gedra issarahin luth dialog backbone link ekak yanawa.tower walata yana fiber link walin dialoglata home fiber denna puluwan mama hitanne. wenama connection aluthen adinna deyak naha
CAT 6 Cable ekak ganin tikak diga. PC eka thiyena tenata diga. 300 enawa oni router ekata cable ekataඋන්ට කීවාම ෆ්රී දාලා දෙනවා. මටත් දුන්නා.
සල්ලි දීලා දාගන්න කියනවා නම් ඒ රෙකොර්ඩින් එකක් ස්ටෝරි එකක් විදිහට හදලා you tube දාපන්, උගේ විව්ස් ටිකත් හැදෙයි වැඩෙත් වෙයි![]()
එහෙම නෑ.. 100 LAN පොර්ට් තියෙන පරණ රව්ටර් වලට CAT6 දැම්මා කියලා වැඩක් නෑ..CAT 6 Cable ekak ganin tikak diga. PC eka thiyena tenata diga. 300 enawa oni router ekata cable ekata
fibre router okkogema lan port 100mbps walin eha pathe ban awe. poddak hoyala balala danna dewal daddiඑහෙම නෑ.. 100 LAN පොර්ට් තියෙන පරණ රව්ටර් වලට CAT6 දැම්මා කියලා වැඩක් නෑ..
දැනගෙන තමයි යකෝ කියන්නේ..fibre router okkogema lan port 100mbps walin eha pathe ban awe. poddak hoyala balala danna dewal daddi
Normally all Ethernet port labeled as "Gigabit Ethernet" on a routers is usually the fastest, as it supports speeds up to 1000 Mbps (1 Gbps).
Me SLT old router eka zte ---
1000 Mb/s
Gigabit Ethernet is a standard data rate that is supported by each gigabit Ethernet port on the GPON F660 can be 1000 Mb/s (1 Gb/s).
apita thibbeth dapu mul kalema thibba parana router thama yako... uba oka gana hariyata hoyala balapan issela e router wala max lan capacity eka gana issela. dapan balanna oya kiyana router wala model numbersදැනගෙන තමයි යකෝ කියන්නේ..
ෆයිබර් දීපු මුල් කාලේ 100 LAN තියෙන හද්දා පරණ රව්ටර් දාලා තිබුනා.
අපේ ගෙවල් දෙකක එහෙම රව්ටර් තිබිලා මේ මෑත කාලෙක අලුත් රව්ටර් දෙකක් දාගත්තා උන්ට කියලා.
අලුතෙන් දැම්මේ F670L ඒවා.
මොඩෙල්?දැනගෙන තමයි යකෝ කියන්නේ..
ෆයිබර් දීපු මුල් කාලේ 100 LAN තියෙන හද්දා පරණ රව්ටර් දාලා තිබුනා.
අපේ ගෙවල් දෙකක එහෙම රව්ටර් තිබිලා මේ මෑත කාලෙක අලුත් රව්ටර් දෙකක් දාගත්තා උන්ට කියලා.
අලුතෙන් දැම්මේ F670L ඒවා.
penawada machanමොඩෙල්?
මුල් කාලෙ දැම්මෙ HG8245H5 නෙමේද
penawada machan
How fast is the hg8245a LAN?
The huawei HG8245 is capable of 1 Gbps connections the manual states that it is autosense 10/100/1000 Mbps .Oct 21, 2015
ow mn danna widiyata damme oka. uplink 1gbps downlink 2gbps handle karanawa oka.ow machanow mn danna widiyata damme oka. uplink 1gbps downlink 2gbps handle karanawa oka.
ඔව් මමත් කතා කලාම කිව්වාකතා කරහම නම් තාම ගෙවල් වලට දෙන්නෙ නෑ කියලා කියන්නෙ
කතා කරහම නම් තාම ගෙවල් වලට දෙන්නෙ නෑ කියලා කියන්නෙ

දැනගෙන තමයි යකෝ කියන්නේ..
ෆයිබර් දීපු මුල් කාලේ 100 LAN තියෙන හද්දා පරණ රව්ටර් දාලා තිබුනා.
අපේ ගෙවල් දෙකක එහෙම රව්ටර් තිබිලා මේ මෑත කාලෙක අලුත් රව්ටර් දෙකක් දාගත්තා උන්ට කියලා.
අලුතෙන් දැම්මේ F670L ඒවා.