අනුරාධ බොරු කියන්නෙ නෑ බං.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,655
    6,955
    113
    මේ පොන්නයට ගහන්න ඕන ගහක බැදලා මඩු වල්ගෙකින්
    පට්ට සක්කිලි බල්ලෙක් මූ.
    මුට හරියන්නේ නැත්තේ මේකයි.


    අසරණ මිනිස්සුන්ට සලකනවා කියල
    මිනිස්සු රවට්ටගෙන සල්ලි මංකොල්ල කනවා
    මුව පොලිසියට අල්ලලා දෙන්න ඕන හරි නම්.

    මුට ලෙඩක් තියනව කියල තාම විස්වාස කරන ගොන්නු ඉන්නවා මේකේ.
    මුට නෙවෙයි ලෙඩේ තියෙන්නේ උන්ට.

    ​
    උඹල වගේ බොරු කියල ත්‍රෙඩ් දාන්නෙ නෑ බං මම
    මං උඹල වගේ බොරු කියන්නෙ නෑ
    මම බොරු කියල නෑ
    මම දිවුරලත් කිව්ව උඹලට
    උඹල වගේ බොරු කියල ත්‍රෙඩ් දාන්නෙ නෑ බං මම


    මේ සල්ලි මට නෙමේ බං..
    පුලුවන්නං උදව්වක් කරපං​
    මං මීගමුවෙ
    මේ පිලියන්දල කට්ටියක්, උදව්වක් කරන්න හැදුවෙ
    ​
    ඕක මගෙ එකවුන්ට් එකක්
    මට ups එකට බැටරියක් ගන්නෝන

    තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා​
     
    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,655
    6,955
    113
    උඹටත් එඩ්ස් හැදුනනම් තමයි ඕක තේරෙන්නේ
    අපෝ හීනෙන් වත් හිතන්න එපා.
    ඔය ජරා සක්කිලියට ඒඩ්ස් හැදුනොත් හැමෝටම බෝ කරාවි
    ​
     
    • Haha
    Reactions: newbie22

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,934
    31,316
    113
    අනුරාධයො මේ පොඩි පොඩි ගනන් කඩාගන්න ගිහිං ඔහොම නෝන්ඩි නොවී හෙමීට ඈත පැත්තකට ගිහිං තට්ටෙ ගාලා සිවුරක් පොරවගෙන "ළිංගමුවේ තළුකනාලංකාර" වගේ නමක් දාගෙන මහණ වෙයන්. ඒකරලා ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගෙන ඒකට යොවුන් සිතයි බුදු දහමයි, මහමෙවුනා අසපුව, ආශාවරී රසිකයෝ, දෙවනි ඉනිම ෆෑන් ක්ලබ් වගේ ගෲප් වලට සෙට් වෙලා ඒවගෙ ඉන්න උන්ව ඇඩ් කරගනින්. ඒකරලා එකවුන් එකේ ඇක්ටිව් පෝස්ට් දාන ගමන් කොහෙහරි තියන සුපිරි කන්දක් හොයාගෙන සෑයක් ගහන්න ගනින් ආධාර එකතු කරලා? හොදට ශ්‍රද්ධාව ඇවිස්සෙන්න ටෝක් කරලා පිටිපස්ස හරවගෙන අත් බැදගෙන ෆොටෝ එකක් දැම්මොත් කොත්තු කන්න නෙවෙයි මිස්ටර් කොත්තුට උකේ අරින්න උනත් සල්ලි හොයාගන්න පුලුවන් 🤣 හරියට ගේම ගැහුවොත් අවුරුදු දෙකෙන් ඩොලර් මිලියනයක් විතර අරං රට් පනින්න පුලුවන්. ගේමක් ගැහුවෙ කියලා මාට්ටු උනත් සිවුර ඇගේ තියනකං තට්ටෙ ගාලා ඉන්නකං සිංහලු පොලිසි යනවා තියා බනින්න කට ඇරලා මීක් කියන්නෙවත් නෑ 😎 අන්න ගහනවනං ගේම්? මේ කිරියෙ උන්ගෙන් දාහා දෙදාහා අරං කවදා ගොඩ යන්නද බං? රට ගිහින් සුපිරි මොඩ්ල් කෑලි වලට ගගහා රජා වගේ හිටපන් කිරියෙත් තොපිට කොහෙන්ද මේවා කියලා පෝස්ට් එකක් දාගෙන ගැම්මට 😎
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,622
    36,903
    113
    කෑගල්ල
    ඒකනේ මාන් කිවේ මහා කැරි සක්කිලි බල්ලෙක් ඕකා කියලා. බල්ලෝ හොඳ තව. බල්ලන්ටත් අපහසයක්.
     
    • Sad
    Reactions: Dead Cupid

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,655
    6,955
    113
    ඔයාට මාව එපා වුණාට
    අනුරාධ හරි ජනප්‍රියයි
    හොරාට කිසිම ලැජ්ජාවක් නැ.
    පට්ටම ජරාවක් උඹ නම්.
    මිනිස්සුන්ගෙන් පහත්ම තැනක ඉන්න එකෙක්.
    ​