එයා නිතර අපේ ගෙදර යනව එනව
එයත් ගියානෙ මගුල් ගෙදර
එයා ගියෙ වෙන කට්ටියක් එක්ක
අපේ අම්මල ගියෙ තව කට්ටියක් එක්ක
ඊයෙ ඇවිත් අපිත් එක්ක වෙඩිං එක ගාන කතා කරනව
දංසැලක් වගේ කිව්ව. සෙනග හොදටම වැඩියි කිව්ව
මට පේන්නෙ ගමේ හැමෝටම කියල වගේ
ළමයි තුන්දෙනාගෙන් බාලම පුතාගෙ වෙඩිං එකනෙ..
මට පොඩ්ඩක් කියපල්ල සාමාන්‍යයෙන් කෑම ප්ලේට් එකක් දැං කීයකට විතර යනවද කියල...