ඊයෙ අපේ ගෙදර අම්මගෙ පුංච ආව

AnuradhaRa

Well-known member
  • එයා නිතර අපේ ගෙදර යනව එනව
    එයත් ගියානෙ මගුල් ගෙදර
    එයා ගියෙ වෙන කට්ටියක් එක්ක
    අපේ අම්මල ගියෙ තව කට්ටියක් එක්ක
    ඊයෙ ඇවිත් අපිත් එක්ක වෙඩිං එක ගාන කතා කරනව

    දංසැලක් වගේ කිව්ව. සෙනග හොදටම වැඩියි කිව්ව
    මට පේන්නෙ ගමේ හැමෝටම කියල වගේ 😅
    ළමයි තුන්දෙනාගෙන් බාලම පුතාගෙ වෙඩිං එකනෙ..
    මට පොඩ්ඩක් කියපල්ල සාමාන්‍යයෙන් කෑම ප්ලේට් එකක් දැං කීයකට විතර යනවද කියල...
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
    ජේසු ජීවමානයි සුබාරංචි
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    එයා නිතර අපේ ගෙදර යනව එනව
    එයත් ගියානෙ මගුල් ගෙදර
    එයා ගියෙ වෙන කට්ටියක් එක්ක
    අපේ අම්මල ගියෙ තව කට්ටියක් එක්ක
    ඊයෙ ඇවිත් අපිත් එක්ක වෙඩිං එක ගාන කතා කරනව

    දංසැලක් වගේ කිව්ව. සෙනග හොදටම වැඩියි කිව්ව
    මට පේන්නෙ ගමේ හැමෝටම කියල වගේ 😅
    ළමයි තුන්දෙනාගෙන් බාලම පුතාගෙ වෙඩිං එකනෙ..
    මට පොඩ්ඩක් කියපල්ල සාමාන්‍යයෙන් කෑම ප්ලේට් එකක් දැං කීයකට විතර යනවද කියල...
    කීයක් ඕනද 😁😁😁
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    මට පොඩ්ඩක් කියපල්ල සාමාන්‍යයෙන් කෑම ප්ලේට් එකක් දැං කීයකට විතර යනවද කියල...

    Ai umba kaage hari wedding ekata help karanna kiyala salli illala thread ekak daannda 🤭 🤭
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    Ai umba kaage hari wedding ekata help karanna kiyala salli illala thread ekak daannda 🤭 🤭
    Guess karamu

    පුංචිගෙ පුතා ගහෙන් වැටිල කොන්ද ඇමැට්ටි වෙලා ඒ නිසා මම 500ක් දෙන්න මම හවස ගිහිං ෆොටෝ ගහගෙන එන්නං අකවුන්ට් නම්බරේ එක්ක
    සැකනම් ගෙදරට ගිහිං බලන්න
    මට කීයක්වත් එපා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    කාටද බං අම්මගෙ පුංච කියන්නේ? ගෑනියෙක්ද? පිරිමියෙක් ද?

    AnuradhaRa

    Well-known member
  • කාටද බං අම්මගෙ පුංච කියන්නේ? ගෑනියෙක්ද? පිරිමියෙක් ද?

    පුංචි

    අම්මට පුංචි වෙනව

    ඒ වුණාට එයාගෙ බාලම දුවයි, මායි එකම අවුරුද්දෙ... 😅 එකම පංතියෙ හිටියෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    පුංචි

    අම්මට පුංචි වෙනව

    ඒ වුණාට එයාගෙ බාලම දුවයි, මායි එකම අවුරුද්දෙ... 😅 එකම පංතියෙ හිටියෙ

    Umbalage amma wagema honda motor ekakda ban 🤭 🤭
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,761
    7,957
    113
    මෙන්න මෙතන...
    පුංචි

    අම්මට පුංචි වෙනව

    ඒ වුණාට එයාගෙ බාලම දුවයි, මායි එකම අවුරුද්දෙ... 😅 එකම පංතියෙ හිටියෙ
    කොල්ලෝ අතරේ හුරතල් වෙන කටුවපිටියේ ලොලු බඩ්ඩ..
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,566
    6,149
    113
    Guess karamu

    පුංචිගෙ පුතා ගහෙන් වැටිල කොන්ද ඇමැට්ටි වෙලා ඒ නිසා මම 500ක් දෙන්න මම හවස ගිහිං ෆොටෝ ගහගෙන එන්නං අකවුන්ට් නම්බරේ එක්ක
    සැකනම් ගෙදරට ගිහිං බලන්න
    මට කීයක්වත් එපා.
    🤭
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    එයා නිතර අපේ ගෙදර යනව එනව
    එයත් ගියානෙ මගුල් ගෙදර
    එයා ගියෙ වෙන කට්ටියක් එක්ක
    අපේ අම්මල ගියෙ තව කට්ටියක් එක්ක
    ඊයෙ ඇවිත් අපිත් එක්ක වෙඩිං එක ගාන කතා කරනව

    දංසැලක් වගේ කිව්ව. සෙනග හොදටම වැඩියි කිව්ව
    මට පේන්නෙ ගමේ හැමෝටම කියල වගේ 😅
    ළමයි තුන්දෙනාගෙන් බාලම පුතාගෙ වෙඩිං එකනෙ..
    මට පොඩ්ඩක් කියපල්ල සාමාන්‍යයෙන් කෑම ප්ලේට් එකක් දැං කීයකට විතර යනවද කියල...
    punchira polimak danda thibbe ?