මම උදව් කරා කිව්වම මටම පුදුමයි බන්. මම එම නෑනේ
ඉංග්‍රිසි කතා කරන ලියන හිතන උන් එක්ක ඉදපාන් හරිද . පැය දෙකේ ක්ලාස් ගිහින් බෑ . උබේ 24 පැයම ඉංග්‍රිසි එක්කම ඉන්න ඕනේ . උබ ඉංග්‍රිසියෙන් හිතන්න ඕනේ
එක ගන්න ටිකක් ඇඩ්වාන්ස් වෙන්න ඕනේ . ඊක ගනන්න නම් මම කිව්ව විදියට ඉංග්‍රිසි භාවිතය වැඩි කරනන් වෙනවා . 24h උබ ඉංග්‍රිසියෙන් වැඩ කරන්න ඕනේ. ගෙදර උන්ටත් ඉංග්‍රිසියෙන් කතාකරන්න ඕනේ . පොත් පත්තර බ්ලොග්ස් කාටුන් සිංදු මුවිස් ඔක්කම කඩ්ඩෙන් බලන්න ඕනේ . ඔමෙල්ගේ වගේ සයිට් හොයාගෙන සුද්දෝ එක්ක කතා කරන්න ඕනේ ලැජ්ජා නොවී වැරදි වැර්දි
එම ඕනේ නෑ, එකයි නිතර බාවිත කරන්න කියන්නේ . භාශාව එන්න ඔනේ ඔලුවෙන් නිකං ගිටාර් ගහනව වගේ , පොත් බලන් ඉගෙන ගන්න 1-2 වසරේ නෙමෙයි නේ
මේ තියෙන්නෙපාඩම් කරලා දෙයක් පුහුනු වෙන එක පරණ ක්‍රමයක් , එකෙන් ගිරවෙක් වෙයි ඒත් භාවිත තේරෙන් නෑ . පුලුවන් තරම් ප්‍රයෝගිකව භාවිත කරාම තමා ඔලුව තේරුම් අරන් සට පට ගාල වචන දෙන්නේ
තෑන්ක්ස් අයියේමන් හිතුවේ කොන්ඩම් එකක් ගැන කතා කරන්නේ කියලා
සොරි
සුභ පැතුම් කොල්ලා
ජය වේවා
උබ බැන්න උනාට අහන එකා අතේ තමා ඒක කොහොමද බාර ගන්නේ කියල තියෙන්නේ.මම උදව් කරා කිව්වම මටම පුදුමයි බන්. මම එම නෑනේ
ජය මචන් උබට,
හොඳ program එකකට set වෙන්න සුභ පතනවා
Congratz..![]()
සුභ පැතුම්.. ඉදිරියටම යන්න![]()
Elakiri... Bro
Congratulations...
සුපිරි බ්‍රෝ. ජය වේවා
පට්ට
උබ බැන්න උනාට අහන එකා අතේ තමා ඒක කොහොමද බාර ගන්නේ කියල තියෙන්නේ.
තෑන්ක්ස් හැමෝටම. ඔයාලගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.සතුටුයි මල්ලි ,
ඉදිරිය තමා අමාරුම. මිනිස්සුන්ට .මනුස්ස කමට, ආදරේ කරන වැඩක් කරන , කරන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න. එහෙම නැති උගත් කමෙන් වැඩක් නැති බව තේරුම් ගන්න.