සතුට

Giant

Well-known member
  • Jan 24, 2016
    7,513
    9,201
    113
    මන් හිතුවේ කොන්ඩම් එකක් ගැන කතා කරන්නේ කියලා
    සොරි

    සුභ පැතුම් කොල්ලා
    ජය වේවා
     
    • Haha
    Reactions: Any.key

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    මම උදව් කරා කිව්වම මටම පුදුමයි බන්. මම එම නෑනේ
    ඉංග්‍රිසි කතා කරන ලියන හිතන උන් එක්ක ඉදපාන් හරිද . පැය දෙකේ ක්ලාස් ගිහින් බෑ . උබේ 24 පැයම ඉංග්‍රිසි එක්කම ඉන්න ඕනේ . උබ ඉංග්‍රිසියෙන් හිතන්න ඕනේ

    එක ගන්න ටිකක් ඇඩ්වාන්ස් වෙන්න ඕනේ . ඊක ගනන්න නම් මම කිව්ව විදියට ඉංග්‍රිසි භාවිතය වැඩි කරනන් වෙනවා . 24h උබ ඉංග්‍රිසියෙන් වැඩ කරන්න ඕනේ. ගෙදර උන්ටත් ඉංග්‍රිසියෙන් කතාකරන්න ඕනේ . පොත් පත්තර බ්ලොග්ස් කාටුන් සිංදු මුවිස් ඔක්කම කඩ්ඩෙන් බලන්න ඕනේ . ඔමෙල්ගේ වගේ සයිට් හොයාගෙන සුද්දෝ එක්ක කතා කරන්න ඕනේ ලැජ්ජා නොවී වැරදි වැර්දි

    එම ඕනේ නෑ, එකයි නිතර බාවිත කරන්න කියන්නේ . භාශාව එන්න ඔනේ ඔලුවෙන් නිකං ගිටාර් ගහනව වගේ , පොත් බලන් ඉගෙන ගන්න 1-2 වසරේ නෙමෙයි නේ

    පාඩම් කරලා දෙයක් පුහුනු වෙන එක පරණ ක්‍රමයක් , එකෙන් ගිරවෙක් වෙයි ඒත් භාවිත තේරෙන් නෑ . පුලුවන් තරම් ප්‍රයෝගිකව භාවිත කරාම තමා ඔලුව තේරුම් අරන් සට පට ගාල වචන දෙන්නේ
    මේ තියෙන්නෙ
     
    • Wow
    Reactions: Don GasCan

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    මන් හිතුවේ කොන්ඩම් එකක් ගැන කතා කරන්නේ කියලා
    සොරි

    සුභ පැතුම් කොල්ලා
    ජය වේවා
    තෑන්ක්ස් අයියේ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    ජය මචන් උබට,

    හොඳ program එකකට set වෙන්න සුභ පතනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,043
    99,529
    113
    ♥️♥️♥️♥️ පට්ට

    මම උදව් කරා කිව්වම මටම පුදුමයි බන්. මම එම නෑනේ
    උබ බැන්න උනාට අහන එකා අතේ තමා ඒක කොහොමද බාර ගන්නේ කියල තියෙන්නේ.
     
    • Wow
    Reactions: Don GasCan

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    සතුටුයි මල්ලි ,
    ඉදිරිය තමා අමාරුම. මිනිස්සුන්ට .මනුස්ස කමට, ආදරේ කරන වැඩක් කරන , කරන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න. එහෙම නැති උගත් කමෙන් වැඩක් නැති බව තේරුම් ගන්න.
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    මට මිස් උනානම් කාටහරි ස්තූති කරන්න සමාවෙන්න ඕනේ. ❤️

    ජය මචන් උබට,

    හොඳ program එකකට set වෙන්න සුභ පතනවා

    Congratz..🤩👏

    සුභ පැතුම්.. ඉදිරියටම යන්න :):yes:

    Elakiri... Bro
    Congratulations...

    සුපිරි බ්‍රෝ. ජය වේවා

    ♥️♥️♥️♥️ පට්ට


    උබ බැන්න උනාට අහන එකා අතේ තමා ඒක කොහොමද බාර ගන්නේ කියල තියෙන්නේ.

    සතුටුයි මල්ලි ,
    ඉදිරිය තමා අමාරුම. මිනිස්සුන්ට .මනුස්ස කමට, ආදරේ කරන වැඩක් කරන , කරන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න. එහෙම නැති උගත් කමෙන් වැඩක් නැති බව තේරුම් ගන්න.
    තෑන්ක්ස් හැමෝටම. ඔයාලගෙත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     
    Last edited: