සති දෙක තුනකට කලින් තිබ්බ ග්‍රීස්මේ ආයේ ආයේ දැනෙනවා නේද සිංහලු කොච්චර වැස්සත්?
apita wassa api homagama. ada dawasama wassa. maru nginw iwryk naසති දෙක තුනකට කලින් තිබ්බ ග්‍රීස්මේ ආයේ ආයේ දැනෙනවා නේද සිංහලු කොච්චර වැස්සත්?
කොහෙද ඉතිං ගෑනියෙක් හිටියනං ජුන්ඩට පවං ගගහා ළඟට වෙලා ඉඳියි.සති දෙක තුනකට කලින් තිබ්බ ග්‍රීස්මේ ආයේ ආයේ දැනෙනවා නේද සිංහලු කොච්චර වැස්සත්?

apita wassa api homagama. ada dawasama wassa. maru nginw iwryk na
මෙහෙට වහිනවා උදේ ඉඳන් හෙන ගගහ. දවසම අවුවක් නෑ. ඒත් වෙනදට දැනෙන හීතල අද නෑ. පට්ට රස්නෙයි. වෙනදට වතුර ගෑවෙන්නත් කම්මැලියි වැස්ස දවසට. අද නම් රෑ 12ට වුනත් නාන්න පුළුවන්.මෙහෙට නම් මැයි 15 විතර පස්සෙ හරියකට වැස්සෙ දවස් 2 ක් වගේ විතරයි. අනිත් දවස්වල යන්තම් පොදයක් ගැහුවා, හුළග තිබුණා, එච්චරයි. මේ දවස්වල දවල්ට අහස වළාකුළින් බරව තිබ්බත් හවස් වෙනකොට සෑහෙන රස්නයක් තියෙනවා. එපා වෙලා තියෙන්නෙ.![]()
නූල වැහුවා.. තුතිකොහෙද ඉතිං ගෑනියෙක් හිටියනං ජුන්ඩට පවං ගගහා ළඟට වෙලා ඉඳියි.
උඹේ ඒරාශ්ටකේ හැටියට අනුරාදයාටවත් කියල බලපං.

අන්තිමට එහෙම ආතල් ගත්තේ 2003 වගේ.මේ සියවසේ ලංකාවට ආපු ලොකුම ගංවතුර ඒක වෙන්න ඕනේ.ගංවතුර ආවොත් අපේ කෙසෙල් ගස් ටික කපලා පාරුවක් හදලා මම පාරු පදිනවා. එක පාරක් මම එහෙම පාරු පැද්දා. හම්මෝ අමතක වෙන්නෙ නෑ ඒවා නම්. කොල්ලො ටික සුපිරි ෆන් ගත්තෙ.![]()
2003 වගේ එකක් 2017 ආවා මතක නැතෙයිඅන්තිමට එහෙම ආතල් ගත්තේ 2003 වගේ.මේ සියවසේ ලංකාවට ආපු ලොකුම ගංවතුර ඒක වෙන්න ඕනේ.
2003 වගේ එකක් 2017 ආවා මතක නැතෙයි
සති දෙක තුනකට කලින් තිබ්බ ග්‍රීස්මේ ආයේ ආයේ දැනෙනවා නේද සිංහලු කොච්චර වැස්සත්?
ඒ කාලෙ තමයි. මටත් මතක විදියට. මරු බන්. අපි දිග රිටක් ගගහ තමයි වෙලේ පාරු පැද්දෙ.අන්තිමට එහෙම ආතල් ගත්තේ 2003 වගේ.මේ සියවසේ ලංකාවට ආපු ලොකුම ගංවතුර ඒක වෙන්න ඕනේ.