SLT TRIO SHINE

2osama

Well-known member
  • Oct 25, 2010
    81,022
    72,143
    113
    මාලඹේ
    ඔව්. අද මාරු උනේ. කලින් Web Family Active use කරේ.

    Screenshot-2024-05-17-173144.png

    මට කලින් යාලුවෙක් ගත්තා. මේ තියෙන්නේ bill එක.

    30e0bb0c-84d2-4768-bb5d-f500b725453c.jpg

    ------ Post added on May 17, 2024 at 5:44 PM
    මේකේ 100gb නැහැ නේ
     
    • Like
    Reactions: lgayyamp

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,508
    113
    මන් ඕකේ අඩුම pkg එක ගත්ත, එකට නම් 12-6 unlimited සීන් එක නෑ කිව්වා, ඕකට තියෙනවද කියලා අහන්න වෙයි
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,476
    3,530
    113
    කොලොම්පුරේ
    මන් ඕකේ අඩුම pkg එක ගත්ත, එකට නම් 12-6 unlimited සීන් එක නෑ කිව්වා, ඕකට තියෙනවද කියලා අහන්න වෙයි
    මන් use කරනවා, තියනවා :yes:

    New month update.

    Screenshot-2024-06-01-073957.png

    ------ Post added on Jun 1, 2024 at 7:43 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,522
    1
    99,673
    113
    33
    Kalutara
    na bn ethanin aran man sign karala dunne
    එතන එහෙම ෆෝම් එකක් තියෙනවද. මම ඊයේ ගියා මම ටයිප් කරපු ලියුමක් අරගෙන. මම අත්සන් කරලා. එතන ඉන්න කෙල්ලෙක් කියනව ඒ පැකේජ් එක ලිමිටඩ් ටයිම් එකකටලු දුන්නේ දැන් දෙන්නේ නෑ කියල. මම කිව්වා තාම සයිට් එකේ පෙන්නන්නේ ඇයි එහෙනම් කියල. පස්සේ කාටද කෝල් කරලා ඇහුවම කිව්වා ආ නෑ ඒ වෙන පැකේජ් එකක්ලු මේක තාම දෙනවලු. අන්තිමේ මට කිව්වා අයිතිය පවරගන්න වෙනවා කියල මුලින්ම මේකා මාරු වෙන්න කලින්, තාත්තගේ නමටනේ තියෙන්නේ. මරණ සහතික අරගෙන එන්න කිව්වා. තව සහෝදර සහෝදරියෝ ඉන්නවා නම් එයාලගෙන් විරුද්දත්වයක් නෑ කියලත් ලියුමක් අරන් එන්න කිව්වා.

    අද යන්න හිටියේ. අද උන් වහනවනේ දවල් 12.30 වෙද්දී, දවසම වැස්ස නිසා යන්න බැරිවුණා. ආයේ සඳුදා තමා යන්න වෙන්නේ.
     
    • Like
    Reactions: lgayyamp

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63

    wena ekata yanna magen ahuwa amma akamaththak na neda kiyala man kiuwa na kiyala achcharai.....

    O ya package eka gana un danuwath na man hithanne... dan mee mage package eka change wela thiyenne data vitharai....man complain ekak danma
    ------ Post added on Jun 2, 2024 at 12:04 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,522
    1
    99,673
    113
    33
    Kalutara
    wena ekata yanna magen ahuwa amma akamaththak na neda kiyala man kiuwa na kiyala achcharai.....

    O ya package eka gana un danuwath na man hithanne... dan mee mage package eka change wela thiyenne data vitharai....man complain ekak danma
    ------ Post added on Jun 2, 2024 at 12:04 AM
    ඉතින් අනික්වා චේන්ජ් වෙලාද කියල බලන්න බෑනේ කොහොමත්. කලින් තිබ්බ ටීවී චැනල් ටික තමා ඇත්තේ චැනල් 75ට. අනික කෝල් අන්ලිමිටඩ් එකනේ. 50 ජිබි ස්ටෝරේජ් එක හම්බුනාද?
     
    • Like
    Reactions: lgayyamp

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ඉතින් අනික්වා චේන්ජ් වෙලාද කියල බලන්න බෑනේ කොහොමත්. කලින් තිබ්බ ටීවී චැනල් ටික තමා ඇත්තේ චැනල් 75ට. අනික කෝල් අන්ලිමිටඩ් එකනේ. 50 ජිබි ස්ටෝරේජ් එක හම්බුනාද?
    50GB eka acc eka hadanna one ekath kohomada danne na mage kalin thibba package mai pennane peo tv eka

    :rolleyes:
    ------ Post added on Jun 2, 2024 at 12:02 PM
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,788
    2,416
    113
    ithin godak aya oya 1700/= 40GB + 50 GB package use karanne 100GB waggee.. :lol: